හම්මට එහෙම ඔක්කොම ලගටම ගෙනත් ඕනද?
උබට ලංකාවෙත් එහෙම අතට පයට ලැබෙනෝ නම් කොහෙවත් යන්නෙපා. උබට හරියනම රට තමා ලංකාව.
ඔවු
ඉතිං ඒව මට ලංකාවේ තියෙනවනනම් මම මොකටද නොදන්න රටකට ගිහින් ඒවා ලබාගන්න මහන්සි වෙන්නේ..
හම්මට එහෙම ඔක්කොම ලගටම ගෙනත් ඕනද?
උබට ලංකාවෙත් එහෙම අතට පයට ලැබෙනෝ නම් කොහෙවත් යන්නෙපා. උබට හරියනම රට තමා ලංකාව.
ඔවු
ගෝටා, බැසිල් ඇමරිකන් සිටිසන් කියලා දන්නේ නැද? ගෝටා ජනාධිපතිවරනයට ඔන්න මෙන්න තියල තමයි අයින් කලේ එත් ගෝටා ගේ wife ට තාම තියෙනවා. ආයේ ගෙදර යව්වමත් American සිස්ටිසන් ඉල්ලුවා ලගදි. එම්බසි එකෙන් එක reject කළා එහෙම ඕන ඕන විදියට සිටිසන් ගන්නයි. දෙන්නයි බැ කියලා.ගෝඨා උනත් සිංගප්පූරු ගිහින් බෙහෙත් අරන් එනවා මිසක් එහේ සිටිසන් ගත්තේ නෑ නේ
සිටිසන් ගත්තා නම් මේ කිව්වා වගේ සිංගප්පූරු ජනාධිපති වෙන්න ලැබෙනව ද? නෑ නේ![]()
ආන්න හරි, තේරුනා නේඉතිං ඒව මට ලංකාවේ තියෙනවනනම් මම මොකටද නොදන්න රටකට ගිහින් ඒවා ලබාගන්න මහන්සි වෙන්නේ..
අපේ අම්මා අවුරුදු 22ක් විදේශගතව ජීවත් වෙන්නෙ. එයා නම් කියන්නෙ ජීවිතේ ගත්ත හොඳම තීරණේ කියල. සමහර විට ඒක ලංකාවෙ විවිධ සමාජ තල වල අයට දැනෙන විදිහ වෙනස් ඇති. මම අයිති වෙන්නෙ පහළ මධ්‍යම පාන්තික කියන ගොඩට, ඉගෙන ගෙන රස්සා කරල මේ ඉන්න තත්වෙට එන්න අපි ලොකු කට්ටක් කෑවා. ඉතින් අර පහු කරන් ආපු ප්‍රොසෙස් එක අපිට අමාරුයි.මම ඒ දුක මගෙ ළමයින්ට කොහොමත්ම දෙන්න කැමති නෑ.ඉතින් අපි රට ගියාම අපිට රිලීෆ් එකක් වගේ දැනෙනවා කොයි තරම් කට්ට කාල වැඩ කරත් ඒ වැඩ කොටසම වැඩ කරල ලැබෙන වැටුප එහෙදි දහ ගුණයක් නිසා. නමුත් රිදී රත්තරං හැඳි කටේ ගහන් ඉපදුන කොහොමත් සැප ජීවිත ගත කරගෙන සමාජෙන් ගෞරවය ලබාගෙන පළමු පන්තියට උපන් කෙනෙක් රට ගියාම ඔය කියන පසුතැවිල්ල දැනෙනව ඇති. අපිට එහෙම නොදැනෙන්න හේතුව අරක වෙන්න ඇතිඉතිං ඒව මට ලංකාවේ තියෙනවනනම් මම මොකටද නොදන්න රටකට ගිහින් ඒවා ලබාගන්න මහන්සි වෙන්නේ..
@neyohk උබ අපි ගිහින් තේරුමක් නෑ. මටත් කනෙක්ෂන් වලින් මෙහේ ඕන දෙයක් කරගන්න පුළුවන්. නෑයෝ යාලුවෝ පොලීසියෙ ඉස්කෝලෙ ඉස්පිරිතාලේ කච්චේරියෙ බැංකුවේ ඕන තැනක ඉන්නවා. මේ අඩු කුලේ උන් තමයි අනන්‍යතාව හොයාගෙන යන්නේ
ඈත්ත තමන්ට හොද තෑන තමා තමන් ඉන්න ඕනේ. රට ගිය එවුන් සතුටින්ද නෑද්ද කියලා එතකොට හොයන්න දෙයක් නෑ. යන එවුන්ට එපා කියන්න ඕනෙත් නෑ. කෑමති එකෙක් ගිහින් හොදද කියලා බලලා හොද නෑත්නම් ආපහු එයි.අපේ අම්මා අවුරුදු 22ක් විදේශගතව ජීවත් වෙන්නෙ. එයා නම් කියන්නෙ ජීවිතේ ගත්ත හොඳම තීරණේ කියල. සමහර විට ඒක ලංකාවෙ විවිධ සමාජ තල වල අයට දැනෙන විදිහ වෙනස් ඇති. මම අයිති වෙන්නෙ පහළ මධ්‍යම පාන්තික කියන ගොඩට, ඉගෙන ගෙන රස්සා කරල මේ ඉන්න තත්වෙට එන්න අපි ලොකු කට්ටක් කෑවා. ඉතින් අර පහු කරන් ආපු ප්‍රොසෙස් එක අපිට අමාරුයි.මම ඒ දුක මගෙ ළමයින්ට කොහොමත්ම දෙන්න කැමති නෑ.ඉතින් අපි රට ගියාම අපිට රිලීෆ් එකක් වගේ දැනෙනවා කොයි තරම් කට්ට කාල වැඩ කරත් ඒ වැඩ කොටසම වැඩ කරල ලැබෙන වැටුප එහෙදි දහ ගුණයක් නිසා. නමුත් රිදී රත්තරං හැඳි කටේ ගහන් ඉපදුන කොහොමත් සැප ජීවිත ගත කරගෙන සමාජෙන් ගෞරවය ලබාගෙන පළමු පන්තියට උපන් කෙනෙක් රට ගියාම ඔය කියන පසුතැවිල්ල දැනෙනව ඇති. අපිට එහෙම නොදැනෙන්න හේතුව අරක වෙන්න ඇති.එහෙමත් නැති නම් අමු කුහක කම
Fb උපුටා ගැනීමක්
---------
@neyohk උබ අපි ගිහින් තේරුමක් නෑ. මටත් කනෙක්ෂන් වලින් මෙහේ ඕන දෙයක් කරගන්න පුළුවන්. නෑයෝ යාලුවෝ පොලීසියෙ ඉස්කෝලෙ ඉස්පිරිතාලේ කච්චේරියෙ බැංකුවේ ඕන තැනක ඉන්නවා. මේ අඩු කුලේ උන් තමයි අනන්‍යතාව හොයාගෙන යන්නේ
බළලා මල්ලෙන් පැන්නා අන්තිමේ. ජරාවල් දීල, ශෝට්කට් එකක් ගහන් හරි එක්කො අදුරන ඇමතිගේ ලේකම්ගෙ බාප්පගෙ පුතාට කියල ලමයි ඉස්කෝලෙ දාගෙන හරි, හයි ස්පීඩ් ගිහින් නැවැත්තුවම හරි පොලීසියෙ අදුරන එකෙක් ට කියල ෆෝන් කනේ තියන් නටන්නෙ මෙන්න මූ වගේ උන් තමා. ඒක නැතිවෙනව නේ උබ රටකට ගියොත්. ඇත්තටම උබල තමයි මේ ලංකාවෙ ජරා සිස්ටම් එක රකින්නෙ. උබලගෙ වී අයි පී බබල් එක කැඩෙනව නේ. එතකොට මහන්සියෙන් අපිව උන්මහත් කරපු අපේ දෙමව්පියො, සාදාරනව ලංකාවෙ ජීවත් වෙන්න ට්‍රයි කරල බැරිවුන අපි අඩුකුලේ. ඈ බොන්ඩිගෙ පුතෝ ?
අම්මෝ අම්මෝ කෝටිපති වී අයි පී මහත්තුරු යන්නෙපා ඉතින්. මොකද වැරදිලා හරි ගියොත්. කනෙක්ශන් නැතුව ඩිප්‍රෙස් වෙලා නහිනවා. උබ වගේ එව්න් හිතං ඉන්නෙ වෙන රට වල ඉන්න එවුන් ඔය කිව්ව තැන් ඉස්සරහ වැදගෙන ඉන්න ඕනෙ කියල. ඔන්ලයින් යකෝ දැන් ඕවා කරන්නෙ. (හරි එක අතකට මූ ලංකාවෙ ඉන්න එක)
True, mama wage naaki lonthekuta nam othaa gihin job karan amuthuwen patan gannawata wada ithiri tikath mehe indala wala kajja gahana eka sapayi.ඈත්ත තමන්ට හොද තෑන තමා තමන් ඉන්න ඕනේ. රට ගිය එවුන් සතුටින්ද නෑද්ද කියලා එතකොට හොයන්න දෙයක් නෑ. යන එවුන්ට එපා කියන්න ඕනෙත් නෑ. කෑමති එකෙක් ගිහින් හොදද කියලා බලලා හොද නෑත්නම් ආපහු එයි.
ලන්කාවෙත් හොද දේවල් තියෙනවා. අර කිව්වා වගේ සම්බන්ධකම් තියෙනවා නම් ලන්කාව අවුලක් නෑ. හෑබෑයි ඉතින් ඒවා වලත් සීමාවක් තියෙනවා කියලා සමහර තෑන් වලදී මම දෑනගත්තා. ඔන්න අපි රාජපක්ශලාගේ ලගම අය නම් බය වෙන්න දෙයක් නෑ ඈත්තටම.
මගේ නම් අදහස පුලුවන් එවුන් වෙන රටකට ගිහින් ටිකක් කල් ජීවත් වෙලා බලන්න ඔනේ. ඒකට හොදම කාලේ තරුණ වයස. තිහට කලින්. එතකොට තීරණය ගන්න කල් තියෙනවා හරි යන්නේ කොහෙද කියලා.
උගත් එවුන්ට නම් තමන්ගේ වුර්තිය මට්ටමෙන් සෑහෙන්න හොද අත්දෑකීම් ගන්න පුලුවන් දියුණු රටවල වෑඩ කලහම. ලන්කාව තමන්ගේ රටනේ, ඕන වෙලාවක එන්න පුලුවන්.
ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මේ රටවල් මරු. මගේ යාලුවෝ හුග දෙනෙක්ගේ වයිෆ් ලා මෙහේ තමන්ගෙම ව්‍යාපාර කරනවා. එකියක් ඉන්නවා කෙක් හදන. ඒකිගේ ශෙඩියුල් එක ලබන පෙබරවාරී වෙනකම් පිරිලා ඉවරයි. ලන්කාවේ ඉන්නකොට රුපියල් 4000-5000 ට උපන්දින කේක් හදපු ගෑණීට මෙහේ පුදුම ඉල්ලුමක් තියෙන්නේ. තව ඉන්නවා ඉවෙන්ට් ඕගනයිස් කරන අය, පොටොගෑරෑපි කරන අය. මේ ඔක්කොම ලන්කාවේ කාන්තාවෝ. උන්ට ලන්කාව කරගන්න හිතන්නවත් බෑරි දේවල් මෙහේ අවුරුදු 5-6 කරගෙන.
හොදම දේ අනුන් සතුටින් ද නෑද්ද කියල බලන එක නෙමේ. අවස්තාවක් තියෙනවා නම් ගිහිල්ලා බලන එක.
ලන්කාවේ හොද ජොබ් දාලා ස්ටුඩන්ට් වීසා යන වයසක බුවාලා ගෑන නෙමේ කියන්නේ. සුදුසුකම් තියෙන තරුණ අය ගෑන.
හොද හොද වාහන පදින්න අලුත් අත්දෑකීම් ගන්න යාලුවො ඈති කරගන්න, දරුවන්ට අලුත් පරිසරයක්, වෑඩි අවස්තා අරන් දෙන්න උත්සහා කරන්න.
යන්න බෑරි හේතු තියෙන අය, එක්කෝ සුදුසුකම් නෑති හින්දා එහෙම නෑත්නම් දෙමාපියෝ හින්දා, ගිය එවුන්ට ඉරිසියා නොකර , උන් දුකෙන්ද කියලා නොහිතා තමන්ගේ ලන්කාවේ තියෙන දෙයක් දියුණු කරගෙන ලන්කාවේ දේශපාලනයේ වෙනසක් කරගන්න ට්‍රයි කරන්න තියෙන්නේ.
ලන්කාවේ අධික ජනගහනෙත් එක්ක කවදාවත් ලගාකරගන්න බෑරි දේවල් තියෙනවා. ඒවා ගෑන හිතන්නේ නෑතිව තියෙන තත්වෙට අනුව සතුටින් ජීවත් වෙන්න තියෙන්නේ
ගිය එවුන්ගේ දුක ගෑන කල්පනා කරන එක ඈත්තටම තේරුමක් නෑ. මොකද උන්ට දුක නම් උන් ආපහු එයි.. මම 2048 එන්න හිතන් ඉන්නවා වගේ
mama sathutin machan. ekama duka enna mechchara parakku wuna ekaObata sathituida dan..... eka eka sathitinda nadda....
Q
True, mama wage naaki lonthekuta nam othaa gihin job karan amuthuwen patan gannawata wada ithiri tikath mehe indala wala kajja gahana eka sapayi.
Lamayaah ithin kanna bonna tika hoyagattama inna thiyenne, yanawada nadda uge kamattha.
Mage post dekak petalila...mama sathutin machan. ekama duka enna mechchara parakku wuna eka![]()
habai dupathen panala aweth dupathakatama thamaMage post dekak petalila...umba sathitinda nadda, awulak na.
Ehema set ekak innawane machan, unta duupenthen panagattha wele indan sathutin.
habai dupathen panala aweth dupathakatama thama![]()
![]()
![]()
![]()
![]()
![]()
owu ban. attatama atal tiyenawa. Lankaweth api hodata atal gatta. Meheth atal tiyenawa. Lamai atal eke inna eka tama wadama watinneSapa thiyenawane bro![]()
owu ban. attatama atal tiyenawa. Lankaweth api hodata atal gatta. Meheth atal tiyenawa. Lamai atal eke inna eka tama wadama watinne