Sony Phone පිස්සුව

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    චක් නොරිස් = සෝනි ෆෝන් :eek:

    200.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    ඉක්මන් එකෙ 40000ට යන්නෙ Sony Xperia 1 6GB -64GB එක.

    ඔයාම බලන්න ඔයාගෙ ෆොන් එකෙයි Sony Xperia 1 6GB -64GB ෆිචර්ස්. ආ මෙක එන්නෙ 2019දි. ඔයාගෙ එක එන්නෙ 2020 දි

    ඕක නෙමෙයි බන් මම ගත්තේ 2022 එකක් 2020/2021 ඒව පට්ට ගහලනෙ දැන්. මේක 2022 නිසා පාවිච්චි කරල අඩුයි. 2019 නම් කොහොමත් පරණ වැඩියි

    https://www.gsmarena.com/compare.php3?idPhone1=11218&idPhone2=9543

    ඔය තියෙන්නේ ඕන තරම් 🤭
    ඕන තරම් තියෙනවනං අප්පු ඔහොම විරවාගෙන ඉන්නවෑ :LOL:
    ------ Post added on Jun 5, 2023 at 10:08 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    2006 mula hariye nokia use kara... eeta passe 2007 wage idan digatama sony ma tamai... sony wala Walkman series eka patan gaththa kaale idan ada wenakan sound walata ithin aai sony tamai master....

    apple walata taama ee quality ekata enna baa sound walin... sony wala thiyena awula tamai android nisa anik androids wage ma kalayak giyaama slow wenna puluwan seen eka..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඕක නෙමෙයි බන් මම ගත්තේ 2022 එකක් 2020/2021 ඒව පට්ට ගහලනෙ දැන්. මේක 2022 නිසා පාවිච්චි කරල අඩුයි. 2019 නම් කොහොමත් පරණ වැඩියි

    https://www.gsmarena.com/compare.php3?idPhone1=11218&idPhone2=9543

    ඕන තරම් තියෙනවනං අප්පු ඔහොම විරවාගෙන ඉන්නවෑ :LOL:
    ------ Post added on Jun 5, 2023 at 10:08 PM
    Screenshot 2023-06-05 at 22-33-13 Compare OnePlus Nord N20 5G vs. Sony Xperia 1 - GSMArena.com.png

    උබ 40000ක් දිලා අරන් තියෙන්නෙ වීදුරු කැල්ලකින් ඔතපු චින ප්ලාස්ටික් කැල්ලක් නෙ බන්, අඩු ගානෙ 4කෙ විඩියොවත් නෑ

    ලන්කාවෙ එකෙක් මාස 6ක් යුස් කරපු එකකට වඩා ජප්පෙක් අවුරුදු 3ක් 4ක් යුස් කරපු එකක් මම ගන්නව,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    උබ 40000ක් දිලා අරන් තියෙන්නෙ වීදුරු කැල්ලකින් ඔතපු චින ප්ලාස්ටික් කැල්ලක් නෙ බන්, අඩු ගානෙ 4කෙ විඩියොවත් නෑ

    ලන්කාවෙ එකෙක් මාස 6ක් යුස් කරපු එකකට වඩා ජප්පෙක් අවුරුදු 3ක් 4ක් යුස් කරපු එකක් මම ගන්නව,

    ලංකාවෙන් නෙමෙයි ගත්තෙ USA. අනික ජප්පෙක් යූස් කළත් විකුණන්නෙ ලංකාවෙ අයියෙක් කියන්නෙ ඕකෙ බැටරිය හරි Aliexpress වෙන්න සෑහෙන ඉඩක් තියෙනව 😅

    Xperia එක 40 ට අඩුව ගන්න පුළුවන් අනිවාර්යයෙන් eBay එකෙන්, අවුල පරණ වැඩි එක. 2022 Nord N10 ගද්දි ඒකෙ manufactured date seller ගෙන් අහල 2021 නිසා ගත්තෙ. මේක Manufactured 2022 නෙ.
     
    • Haha
    Reactions: king solomon

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    mm. ok, OnePlus එකෙන් සි ජින් පින් උබෙ ටොපාගෙ පොටො අරන් චින සයිට් වල දැම්මාම බොට තෙරෙයි! 😆😆.

    https://www.gsmarena.com/compare.php3?idPhone1=10289&idPhone2=8804

    මෙක බලල කියාපම් උබ 2023දි ගන්නෙ සොනිලා 2017 දි හදපු ෆිචර්ස් එක්ක චුට්ටක් වැඩි චින ලඩියක් නෙවිද කියලා? දැන් XZ1 එකක් 20000ට අඩුයි,
    ඔයා 40ට වන් ප්ලස් එක ගන්නෙ. එක එක්ක මෙක බලන්නකො

    View attachment 206888

    ඉක්මන් එකෙ 40000ට යන්නෙ Sony Xperia 1 6GB -64GB එක.

    ඔයාම බලන්න ඔයාගෙ ෆොන් එකෙයි Sony Xperia 1 6GB -64GB ෆිචර්ස්. ආ මෙක එන්නෙ 2019දි. ඔයාගෙ එක එන්නෙ 2020 දි
    methana compare wenne flagship ekak saha budget range phone dekak
    ehema harida
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,959
    12,310
    113
    Behind u :p
    Used flagship on reasonable price , with 4K recording, water dust resistant,
    Gorilla glass, display & sound quality
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    fanboys lata mokak kiwath wedak ne
    sony hoda ekata sony hodai
    apple hoda ekata apple hodai
    samsung hoda ekata samsung

    math kalayak ohoma hitiya
    eta passe e gona atha ariya
    dan gsm arena eken features balala mata one eka gannawa
    brand ekakata marenna yanne ne
    ehema marena ewunta mukuth kiyanneth ne
    eka unge asawa
     
    Whitney Houston Agree GIF
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    methana compare wenne flagship ekak saha budget range phone dekak
    ehema harid
    සොනි එක 2019දි . වන්ප්ලස් එක 2022 දි, උ යුස් සොනි එකකට වඩා චින ලඩියටකට ආසයි, මන් මොනවා කරන්නද?

    මෙතන කම්පෙයා වෙන්නෙ ප්‍රයිස් පොයින්ට් එක බන්, 40000ට 2019 යුස් ෆිචර්ස් වැඩි සොනි එකක් ගන්නවාද? බ්‍රැන්ඩ් නිව් චින ලඩියක් ගන්නවාද කියන එක,
    මෙක ෆුල් රෙන්ජ් දෙකක මයින්ඩ් සෙට් දෙනක්, සමහර මිනිස්සු කැමති චින උනත් අලුත් එකක් අරන් යුස් කරන්න, ෆිචර්ස් බලන මන් වගෙ උන් එකෙ ස්පෙක්ස් බලනවා මිසක් අලුත්බව බලන්නෙ නැහැ,,

    2019 සොනි එක අඩුම ගානෙ 2025 වෙනකම් වැඩ කරයි, 2022 චීන එක 2023දි අමතක වෙලා වැස්සෙ ගියාම කෙල වෙයි, එකයි වෙන්නෙ,, එක්කො උ එක යතුරක් එක්ක දාල ස්ක්‍රින් එක කෙල වෙයි, මාත් ඉලෙක්ට්‍රොනික්ස් විකුනන එක නෙ කරන්නෙ,

    ෆොන් මස් කරාම බලාගන්න පුලුවන්, එක ස්ක්‍රින් එක ආයෙ ෆැක්ටරි විදියට අලවන්න බැහැ, ජප්පො ඔවායෙ බැටරි මාරු කර කර දගලන්නෙ නැහැ, මන් ජපානෙන් බඩු ඉම්පොර්ට් කරනවා, කෙල උනා නම් විසික් කරා, වැඩ නම් ගුන දොස් කියල ඖන් විකුනන්නෙ, එ මිනීස්සු ගොඩක් ප්‍රතිපත්තිගරුකයි,

    තව පොඩ්ඩක් ඉදපල්ලා, ඉස්සරහට කොල් එක ගනිද්දි මොලෙ එක්කම පුපුරන ඉන්දියන් ෆොන් ගතැකි! ඔක්කොම ෆැක්ටරි චිනෙන් ඉන්දියාවට එන්න යන්නෙ.

    ඉට පස්සෙ ඔය බ්‍රැන්ඩ් බලන්න වෙන්නෙ නෑ, පුපුරන්නෙ නැති එක මොක්කද - පුපුරන එක මොක්ක්ද?

    ඔන් වෙද්දි ලතා මන්ගිස්කාර්ගෙ ටියුන් එකක් යන එක / ශාරුක් නටන එක, වගෙ තොරලා ගතඇකි,, තව පොඩ්ඩායි..

    ------ Post added on Jun 5, 2023 at 11:08 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    සොනි එක 2019දි . වන්ප්ලස් එක 2022 දි, උ යුස් සොනි එකකට වඩා චින ලඩියටකට ආසයි, මන් මොනවා කරන්නද?

    මෙතන කම්පෙයා වෙන්නෙ ප්‍රයිස් පොයින්ට් එක බන්, 40000ට 2019 යුස් ෆිචර්ස් වැඩි සොනි එකක් ගන්නවාද? බ්‍රැන්ඩ් නිව් චින ලඩියක් ගන්නවාද කියන එක,
    මෙක ෆුල් රෙන්ජ් දෙකක මයින්ඩ් සෙට් දෙනක්, සමහර මිනිස්සු කැමති චින උනත් අලුත් එකක් අරන් යුස් කරන්න, ෆිචර්ස් බලන මන් වගෙ උන් එකෙ ස්පෙක්ස් බලනවා මිසක් අලුත්බව බලන්නෙ නැහැ,,

    යූස් කේස් එක අනුවනේ ෆීචර්ස් බලන්නේ. කැමරාව පට්ට නිසා අවුරුදු 4 ක් පරණ එකක් අරං වැඩක් නෑ මට, Nord N10 එකේ 4K රෙකෝඩින් තිබ්බට එක වීඩියෝ එකක් වත් තාම ශූට් කරල නෑ 2022 අගෝස්තු ඉඳන් :lol:

    2019 සොනි එක අඩුම ගානෙ 2025 වෙනකම් වැඩ කරයි, 2022 චීන එක 2023දි අමතක වෙලා වැස්සෙ ගියාම කෙල වෙයි, එකයි වෙන්නෙ,, එක්කො උ එක යතුරක් එක්ක දාල ස්ක්‍රින් එක කෙල වෙයි, මාත් ඉලෙක්ට්‍රොනික්ස් විකුනන එක නෙ කරන්නෙ,

    2012 වගේ ඉඳන් ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නෙ තාම එකක් වත් වැස්සෙ දාල කෙළවුණෙත් නෑ යතුර දාල ඩිස්ප්ලේ එක ගියෙත් නෑ :no:

    ෆොන් මස් කරාම බලාගන්න පුලුවන්, එක ස්ක්‍රින් එක ආයෙ ෆැක්ටරි විදියට අලවන්න බැහැ, ජප්පො ඔවායෙ බැටරි මාරු කර කර දගලන්නෙ නැහැ, මන් ජපානෙන් බඩු ඉම්පොර්ට් කරනවා, කෙල උනා නම් විසික් කරා, වැඩ නම් ගුන දොස් කියල ඖන් විකුනන්නෙ, එ මිනීස්සු ගොඩක් ප්‍රතිපත්තිගරුකයි,

    ජප්පො මාරු කරන්නෑ තමා බැටරිය සවුත්තු වුණාද විහික් කරල දැම්ම. ලංකාවෙ "ඉලෙක්ට්‍රොනික්ස් විකුනන" අයියලා නේ අර විහික්කපු එක අහුලං ඇවිත් Aliexpress බැටරියක්, Aliexpress display එකක් දාලා විකුණන්නේ 😅
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    සොනි එක 2019දි . වන්ප්ලස් එක 2022 දි, උ යුස් සොනි එකකට වඩා චින ලඩියටකට ආසයි, මන් මොනවා කරන්නද?

    මෙතන කම්පෙයා වෙන්නෙ ප්‍රයිස් පොයින්ට් එක බන්, 40000ට 2019 යුස් ෆිචර්ස් වැඩි සොනි එකක් ගන්නවාද? බ්‍රැන්ඩ් නිව් චින ලඩියක් ගන්නවාද කියන එක,
    මෙක ෆුල් රෙන්ජ් දෙකක මයින්ඩ් සෙට් දෙනක්, සමහර මිනිස්සු කැමති චින උනත් අලුත් එකක් අරන් යුස් කරන්න, ෆිචර්ස් බලන මන් වගෙ උන් එකෙ ස්පෙක්ස් බලනවා මිසක් අලුත්බව බලන්නෙ නැහැ,,

    2019 සොනි එක අඩුම ගානෙ 2025 වෙනකම් වැඩ කරයි, 2022 චීන එක 2023දි අමතක වෙලා වැස්සෙ ගියාම කෙල වෙයි, එකයි වෙන්නෙ,, එක්කො උ එක යතුරක් එක්ක දාල ස්ක්‍රින් එක කෙල වෙයි, මාත් ඉලෙක්ට්‍රොනික්ස් විකුනන එක නෙ කරන්නෙ,

    ෆොන් මස් කරාම බලාගන්න පුලුවන්, එක ස්ක්‍රින් එක ආයෙ ෆැක්ටරි විදියට අලවන්න බැහැ, ජප්පො ඔවායෙ බැටරි මාරු කර කර දගලන්නෙ නැහැ, මන් ජපානෙන් බඩු ඉම්පොර්ට් කරනවා, කෙල උනා නම් විසික් කරා, වැඩ නම් ගුන දොස් කියල ඖන් විකුනන්නෙ, එ මිනීස්සු ගොඩක් ප්‍රතිපත්තිගරුකයි,

    තව පොඩ්ඩක් ඉදපල්ලා, ඉස්සරහට කොල් එක ගනිද්දි මොලෙ එක්කම පුපුරන ඉන්දියන් ෆොන් ගතැකි! ඔක්කොම ෆැක්ටරි චිනෙන් ඉන්දියාවට එන්න යන්නෙ.

    ඉට පස්සෙ ඔය බ්‍රැන්ඩ් බලන්න වෙන්නෙ නෑ, පුපුරන්නෙ නැති එක මොක්කද - පුපුරන එක මොක්ක්ද?

    ඔන් වෙද්දි ලතා මන්ගිස්කාර්ගෙ ටියුන් එකක් යන එක / ශාරුක් නටන එක, වගෙ තොරලා ගතඇකි,, තව පොඩ්ඩායි..

    ------ Post added on Jun 5, 2023 at 11:08 PM
    math oya deka compare kaloth oneplus ekata yanawa
    hetuwa 2019 kiyanne battery eke health adui (sony endurance rating kohomath adui godak models wala)
    pixel density 400n uda kiyanne shape
    processing speed ehema maha loku wenasak mata therena ekak ne mage wedata
    hebei oneplus eke amoled nisa tikak bayai greenline case ekata
    oya wage tama ethin

    oya kiyana features serama use karana kenagen kenata wenas wenawa

    sony eke stereo speakers tibbata 3.5mm jack eka ne
    ethakota kenekta sony eka jarawak

    oneplus eke benchmark adui
    ethakota oneplus eka tawa ekekta jarawak
    oya wage tama ethin
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Mage 2nd phone eka Xperia ray eka e vibe eka salli walata ganna ba…thawama bokkata wadinawa sony kiwama. Ekath pissuwak thama
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    math oya deka compare kaloth oneplus ekata yanawa
    hetuwa 2019 kiyanne battery eke health adui (sony endurance rating kohomath adui godak models wala)
    pixel density 400n uda kiyanne shape
    processing speed ehema maha loku wenasak mata therena ekak ne mage wedata
    hebei oneplus eke amoled nisa tikak bayai greenline case ekata
    oya wage tama ethin

    oya kiyana features serama use karana kenagen kenata wenas wenawa

    sony eke stereo speakers tibbata 3.5mm jack eka ne
    ethakota kenekta sony eka jarawak

    oneplus eke benchmark adui
    ethakota oneplus eka tawa ekekta jarawak
    oya wage tama ethin

    GhN5nOf.png
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කැමති එකා කැමති එක අරන් යුස් කරන එක තමයි හොද! මෙක ෆ්‍රිරි මාර්කට් එකක් නෙ,

    චුන හුට්ටපර අලුත් නෙවි, අනාගතෙන් ගෙනල්ල දුන්නාත් මට නම් එපා! කැමරි ජරාව.
     
    • Love
    Reactions: Hyaenidae