Sony Phone පිස්සුව

vito

Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    their upcoming phone Xperia 1v comes with flagship specs and has a headphone jack and an sd card slot
    that's very impressive when compared to other flagships which have almost universally dropped the headphone jack and sd card slot
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,547
    2,050
    113
    Rockers Island
    ඔව් ඒක හරි, මම කිව්වෙ පාවිච්චි කරපුව ගන්නවනම් ලංකාවෙ යූස්ඩ් ෆෝන් කඩවල availability ඇරෙන්න සෝනි ගන්න විශේෂ හේතුවක් නෑ නේද කියල. මමත් 50k ට අඩුවෙන් ෆෝන් එකක් හොයල Used OnePlus Nord එකකට ඕඩර් එකක් දැම්ම පළවෙනිද


    අපිට කම්පෙයා කරල බලන්න පුළුවන් ටෙස්ට් නෙ ඉතින්, නැත්නම් මටත් කියන්න බැරියැ මගෙ අහවල් ෆෝන් එකට රීරි යකා ගහලත් හොඳට වැඩ කියල.
    ------ Post added on Jun 5, 2023 at 9:40 PM
    Link machan
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Bara ganan deela ai meh sinhalu used sony phone ganne ? Whats so special ?
    Xperia 1 Mark 1 එකේ එහෙම පට්ට display එකක් තියෙන්නෙ. Same year ආපු Samsung Note 10+ එකේ 400 ගානයි. අරකේ 600ගානක් ppi
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,771
    1
    60,506
    113
    Mother Earth
    සොනි ෆොන් ගන්නෙ අයෙ විකුනන්න බලන් නෙවි, යුස් කරලා විසි කරන්න බලන්,
    මම යුස් කරන්නෙ 2017 XZ1 එකක්, ගත්තෙ 19500ට. එකෙ තියෙන ෆිචර්ස් ගන්න බැරැන්ඩ් නිව් ලක්ස එකහමාරකවත් ෆොන් එකක් ගන්නොන,,
    gorilla glass / 4k video. carl zeiz optics / 3d scaning , 8 core bla bla,
    දන් 35-45ක් වෙද්දි යුස් සොනි එකක් ගන්න පුලුවන්, සුපිරි එකක්, අලුතෙන් එනවා සොනි එකක් , ඩොලර් 1400ක් වගෙ. 52මෙගාපික්සල් කාල් සෙයිස් ඔප්ටික්ස් එක්ක,,

    මහා ගනන් වගෙ පෙනුනාට එ ෆිචර්ස් තියෙන බ්‍රැන්ඩ් නිව් එකකක් එක්ක බැලුවාම එක සොච්චමක්!
    sony පාවිච්චි කරපු එකෙක් වෙන ෆෝන් වලට යන්නෙ නෑ. 100% ෂුවර්. මාත් ඒ කාලෙ ඉඳන්ම sony තමයි. මගේ sony xperia z5 :love2:
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    dan dubai walin sony used phone gennwa neh sahenna. man hitanne ekai cn eka
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Sony agent කෙනෙක් ලංකාවේ නෑ නේ.. එක.ලොකු අවුලක්. කලින් singer උන් කරා. උන්ටත් කර ගන්න බැරි උනා..
     
    • Like
    Reactions: kinkon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Sony agent කෙනෙක් ලංකාවේ නෑ නේ.. එක.ලොකු අවුලක්. කලින් singer උන් කරා. උන්ටත් කර ගන්න බැරි උනා..
    යුස් ෆොන් වලට මොන එජන්ට්ලාද බන්,,, ඔව බ්‍රැන්ඩ් නිව් ගන්න ලක්නාවෙ අපිට වත්කම නැහැ
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම මේ කොටන සෝනිය, බයිසිකලෙන් වැටිලා වතුර වලක හිර වෙලා පිටි පස්සෙ රෝදෙ උඩින් ගියා හෝමගම හංදියෙදි.

    එවලෙ මම හිතුවෙ, ආ හරි බඩු පැකට්, දෙකට මැදින් නැවිල, කැඩිල ගියා කියලයි.

    Display එකේ පොඩීම පොඩි හීරිල්ලක් තියෙනවා , එච්චරයි , විඩියෝ බලද්දි කිසිම අවිලක් නෑ.

    අදටත් වැස්සෙ අරන් යනවා. වතුර අස්සෙ ඔබනවා. බිම අතාරිනවා.

    ගින්දර වගේ සෝනිය වැඩ.

    චීන කබල්, කොරියන් ලඩි වලින් ඒම සැප දෙනවද ? 🤔 😁
    ponz phone eke photo ekak dapan balanna. uba ekata sinhala beheth karanwada?
     
    • Haha
    Reactions: kinkon and hira0250

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබෙ ෆොන් එක 2020 එකක් නෙ, එ කාලෙ සොනි ෆොන් එකක ෆිචර්ස් බලපම්



    හුකැස් චින උට්ටවල්, උබෙ මිඩ් රෙන්ජ් එක එන්නෙ 2019 දි, XZ1 එක එන්නෙ 2017 දි. 2019 ෆොන් එකක් එක්ක කම්පෙයා කරපම්

    පිසි එකට ප්ලග් කරාම ෆයිල් ට්‍රාස්න්ෆර් තොරන්නොන, මොන විකාරයෙක්ද?

    චින ලඩු යුස් කරන උන්ට එක තෙරෙන්නෙ නැහැ, උබලාගෙ ෆොන් රිලිස් කරපු කාලෙම සොන් ෆොන් එකක් අතර අරන් වෙනස බලපම්. ආ එ යුස් එකක් ගන්නවත් උබලාට/අපිට සල්ලි නෑ එකයි අවුල,,
    එකට කලින් මගේ ගාව තිබුණේ ලුමියා 950xl.😉😉