ඕක ඉතින් යූස්ඩ් ඕන එකකට අදාළයි නේ සෝනි විතරක් නෙමෙයිනෙ. මගෙ යූස්ඩ් OnePlus Nord N10 එක මම 2022 ගත්තෙ 40k ට වගේ. 5G, Gorilla Glass, 4K video, Octa core ඔක්කොම තියේ
උබෙ ෆොන් එක 2020 එකක් නෙ, එ කාලෙ සොනි ෆොන් එකක ෆිචර්ස් බලපම්
හුකැස් චින උට්ටවල්, උබෙ මිඩ් රෙන්ජ් එක එන්නෙ 2019 දි, XZ1 එක එන්නෙ 2017 දි. 2019 ෆොන් එකක් එක්ක කම්පෙයා කරපම්ඉතින් බං ඕවා මගේ මිඩ් range mi 9t එකේ ත් තියෙනවා නේ
පිසි එකට ප්ලග් කරාම ෆයිල් ට්‍රාස්න්ෆර් තොරන්නොන, මොන විකාරයෙක්ද?
චින ලඩු යුස් කරන උන්ට එක තෙරෙන්නෙ නැහැ, උබලාගෙ ෆොන් රිලිස් කරපු කාලෙම සොන් ෆොන් එකක් අතර අරන් වෙනස බලපම්. ආ එ යුස් එකක් ගන්නවත් උබලාට/අපිට සල්ලි නෑ එකයි අවුල,,
රූට් කරල සිංහල ෆොන්ට් දාල ස්ටාටප් ඇනිමේෂන් වෙනස් කරල මරු ආතල් ගත්තෙ ඒවයින්. ඒ කාලෙ යූස් කලේ ලෝ මිඩ් රේන්ජ් ඒව