අපෝ තනියම කරගන්න පුළුවන් නේ මහා ලොකු දෙයක් නැහැ හිමිට ඇන ටික ගලවල තෙරමල් පේස්ට් ටිකක් ගාල දාන්න තියෙන්නේ youtube එකේ වීඩියෝ තියෙනවා බලන්න
ට්රයි එකක් දීලා බලන්නත් හිතෙනවාfan එකට යන ප්ලග් එක විතරයි තියෙන්නේ ආයේ සෙට් කරද්දී ඒක ප්ලග් කරලා ඇන ටික දාන්නdisassemble වැඩ කරන්න පොඩ්ඩක් බයයිට්රයි එකක් දීලා බලන්නත් හිතෙනවා
thermal pads එහෙමත් මාරු කරන්න ඕනෙද? paste එක ක්ලින් කරද්දි ඇල්කොහොල් ම යූස් කරන්න ඕනෙද?fan එකට යන ප්ලග් එක විතරයි තියෙන්නේ ආයේ සෙට් කරද්දී ඒක ප්ලග් කරලා ඇන ටික දාන්න