VGA repair in colombo?

di_shan

Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    කොලඹ අවට ග්‍රැෆි කාර්ඩ් එක ක්ලීන් කරලා thermal paste එක ඇප්ලයි කරගන්න පුලුවන් ප්ලේස් එකක් තියද? ලඟකදි ඉඳලා විනාඩි 5න් 5ට වගේ ෆෑන් කැරකෙනවා ෆුල් ස්පීඩ් එකෙන් විනඩියක් වගේ යනකන්. :sorry:
    RX 480
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    අපෝ තනියම කරගන්න පුළුවන් නේ මහා ලොකු දෙයක් නැහැ හිමිට ඇන ටික ගලවල තෙරමල් පේස්ට් ටිකක් ගාල දාන්න තියෙන්නේ youtube එකේ වීඩියෝ තියෙනවා බලන්න

    • Like
    Reactions: di_shan

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    අපෝ තනියම කරගන්න පුළුවන් නේ මහා ලොකු දෙයක් නැහැ හිමිට ඇන ටික ගලවල තෙරමල් පේස්ට් ටිකක් ගාල දාන්න තියෙන්නේ youtube එකේ වීඩියෝ තියෙනවා බලන්න

    disassemble වැඩ කරන්න පොඩ්ඩක් බයයි :rolleyes: ට්‍රයි එකක් දීලා බලන්නත් හිතෙනවා
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    disassemble වැඩ කරන්න පොඩ්ඩක් බයයි :rolleyes: ට්‍රයි එකක් දීලා බලන්නත් හිතෙනවා
    fan එකට යන ප්ලග් එක විතරයි තියෙන්නේ ආයේ සෙට් කරද්දී ඒක ප්ලග් කරලා ඇන ටික දාන්න
     
    • Like
    Reactions: di_shan

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    fan එකට යන ප්ලග් එක විතරයි තියෙන්නේ ආයේ සෙට් කරද්දී ඒක ප්ලග් කරලා ඇන ටික දාන්න
    thermal pads එහෙමත් මාරු කරන්න ඕනෙද? paste එක ක්ලින් කරද්දි ඇල්කොහොල් ම යූස් කරන්න ඕනෙද?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මිල්ලේනියම් ටෙක්නොලොජි-පානදුර

    (@scurvy එව්වේ කියලා කියපන්. ඩිස්කවුන්ට් එකක් දෙයි)
     
    • Haha
    Reactions: scurvy