හිස් අහස...

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    උබලට මතකද ඉස්සර බ්ලොග් ලියපු උන්.. ඒ කාලෙ තිබුන සුපිරිම බ්ලොග් එකක් තමා හිස් අහස. මම අද නිකමට එ බ්ලොග් එකට ගියාම දැක්කෙ ඒක ලියපු සදරු නැති වෙලා කියල..

    මේ කතාව ඇත්ත්ක්ද? :(

    https://hisahasa.blogspot.com/

    Screenshot 2023-06-06 143655.jpg
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ElaKiri eke kawi liyapu ekkenekuth mala...eka wenama siddi maalawak...muna penne nathi aya maruna kiwwama ithin owa hariyatama danne nathuwa wishwasa naha...
    ekanam mama danne na. pora elakiri eketh hitiyada? habai me blog eka 2018 passe liyalama naha. mama mulinma kiyawapu blog eka.
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    යකෝ පපුවත් එක්ක මොකක්ද උනා බං. මම පට්ට ආස එකෙක්. හැබැයි ඌ කවදාවත් උගේ වටිනාකම දැනගෙන හිටියේ නෑ. උගේ හැකියාව කොච්චරද කියලා ඌවත් දැනගෙන හිටියා කියලා මම හිතන්නේ නෑ. මම හිස් අහස කියවන්න කොච්චර ආස උනත් ඌ රස්සාවක් හම්බවෙලා හිස් අහස ලියන එක නැවැත්තුවම අවංකවම සතුටු උනා මු දැන්වත් බොන එක නවත්තලා හැදෙයි කියලා හිතලා. අපරාදේ බං අහිංසකයා අම්පාරේ මායිම් ගම්මානයක ජිවත් උනත් අපිට වඩා ජිවිතේ විදපු එකෙක්. ඌ බීපු බීමට මේක අපි බලාපොරොත්තුවෙන් නොහිටියට ඌ බලාපොරොත්තුවෙන් හිටිය මරණයක්. මේක ඇත්ත නම් සඳරු උබට නිවන් සුව කොල්ලෝ ☹️☹️
     
    ow ban mamath blog walata abbahi une muge blog eka kiyawala.. ada wage matakai ahamben mu liyapu gonagala kathawa mulinma kiyapu hati. mege liwime hakiyawa pattama patta.
     
    • Like
    Reactions: NRTG and Ryan08

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    අඩෙ පපුවත් එක්ක නැවතුනා මෙක ඇහුවම. හිස් අහස බ්ලොග් එක මාරම ආසවෙන් කියෙව්වෙ. සදරු මගෙ FB friend ලිස්ට් එකෙත් ඉන්නවා. අදයි දන්නෙ මේ සීන් එක. නිවන් සුව ලැබේවා.
     
    • Like
    • Sad
    Reactions: NRTG and Ryan08

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    අඩෙ පපුවත් එක්ක නැවතුනා මෙක ඇහුවම. හිස් අහස බ්ලොග් එක මාරම ආසවෙන් කියෙව්වෙ. සදරු මගෙ FB friend ලිස්ට් එකෙත් ඉන්නවා. අදයි දන්නෙ මේ සීන් එක. නිවන් සුව ලැබේවා.
    hoyala balapan attakda kiyala
     
    • Like
    Reactions: NRTG