Questions Apple watch custom help

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,578
    2,975
    113
    Sri Lanka
    Apple watch එකක් ගෙනාවා Ebay එකෙන් මේක custom එකෙන් නවත්තගෙන.. මේකට tax කීයක් ගෙවන්න වෙයිද? Total එක 150$

    Value එක උන්ට කියද්දි අපිට අඩු ගානක් කියන්න බැරිද? bump එකක් හරි දාගෙන යමු :)
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Tax කීයක් ගියාද

    ඇපල් වොච් SE 2 එක ඩොලර් 50ට ටැක්ස් එක 4,000යි අදිබාරය 4,000යි.

    අදිබාරය ටැක්ස් එකේ ප්‍රමනයටම වදිනවා.

    mokada une?

    අප්පෝ බන් ආනයන තහනම් කරපු ලිස්ට් එකේ තියෙන්නේ වොච් එහෙම
    ඕක ටැක්ස් එක සමානව අදිබාරය වදිනවා.

    ආයේ තහනම් ලිස්ට් එකේ ගෙනාව හින්ද පෞද්ගලික පාවිච්චියට ගෙනාව කියලා රෙගු ලොක්කට ලියුමකුත් යවන්න උනා.
     
    • Like
    Reactions: NRTG and dasith077

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ඇපල් වොච් SE 2 එක ඩොලර් 50ට ටැක්ස් එක 4,000යි අදිබාරය 4,000යි.

    අදිබාරය ටැක්ස් එකේ ප්‍රමනයටම වදිනවා.

    අප්පෝ බන් ආනයන තහනම් කරපු ලිස්ට් එකේ තියෙන්නේ වොච් එහෙම
    ඕක ටැක්ස් එක සමානව අදිබාරය වදිනවා.

    ආයේ තහනම් ලිස්ට් එකේ ගෙනාව හින්ද පෞද්ගලික පාවිච්චියට ගෙනාව කියලා රෙගු ලොක්කට ලියුමකුත් යවන්න උනා.
    lap waltath mehema wadinawada?
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    https://www.customs.gov.lk/wp-content/uploads/2023/05/Chapter-91.pdf

    ඔය තියෙන්නේ ඇපල් වොච් වල ටැක්ස් එක බලල $150* % * 300 = ටැක්ස් එක

    91.01 තියෙන්නේ HS CODE එක.

    අදිබාරය අයින් කරලා නම් ශේප් නැත්තම් ඉතින් පක් වෙනවා
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,578
    2,975
    113
    Sri Lanka
    https://www.customs.gov.lk/wp-content/uploads/2023/05/Chapter-91.pdf

    ඔය තියෙන්නේ ඇපල් වොච් වල ටැක්ස් එක බලල $150* % * 300 = ටැක්ස් එක

    91.01 තියෙන්නේ HS CODE එක.

    අදිබාරය අයින් කරලා නම් ශේප් නැත්තම් ඉතින් පක් වෙනවා
    මං custom එකේ වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවා. ඒව තහනම් නෑ කිව්වා. Custom එකේ අයට tax නොගහ ඕව පන්නන්න බැරිද
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මං custom එකේ වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවා. ඒව තහනම් නෑ කිව්වා. Custom එකේ අයට tax නොගහ ඕව පන්නන්න බැරිද

    තහනම් සින් එකක් නෙවේ මම කියන්නෙ. තහනම් කරපුවා ගෙන්න බෑ විකුනන්න. Personal use නම් ok. එත් ටැක්ස් එකට ටැක්ස් එකක් විදියට අදිබාරය ගෙවන්න ඔන.

    Import ජොකාගෙ ඉදන් mobile ෆොන්ස් ඔක්කොම තහනම් කරානෙ බන් ගෙන්න. විකිනිමට. ඔන්න ඔකයි උනෙ.

    ටැක්ස් නොගහ පන්නන්න පුලුවන් උන්ට.
     
    • Like
    Reactions: lapaman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    තහනම් සින් එකක් නෙවේ මම කියන්නෙ. තහනම් කරපුවා ගෙන්න බෑ විකුනන්න. Personal use නම් ok. එත් ටැක්ස් එකට ටැක්ස් එකක් විදියට අදිබාරය ගෙවන්න ඔන.

    Import ජොකාගෙ ඉදන් mobile ෆොන්ස් ඔක්කොම තහනම් කරානෙ බන් ගෙන්න. විකිනිමට. ඔන්න ඔකයි උනෙ.

    ටැක්ස් නොගහ පන්නන්න පුලුවන් උන්ට.
    Watch eke HS code eka kyhnko poddak
     
    • Like
    Reactions: lapaman