Tax කීයක් ගියාද
mokada une?
lap waltath mehema wadinawada?ඇපල් වොච් SE 2 එක ඩොලර් 50ට ටැක්ස් එක 4,000යි අදිබාරය 4,000යි.
අදිබාරය ටැක්ස් එකේ ප්රමනයටම වදිනවා.
අප්පෝ බන් ආනයන තහනම් කරපු ලිස්ට් එකේ තියෙන්නේ වොච් එහෙම
ඕක ටැක්ස් එක සමානව අදිබාරය වදිනවා.
ආයේ තහනම් ලිස්ට් එකේ ගෙනාව හින්ද පෞද්ගලික පාවිච්චියට ගෙනාව කියලා රෙගු ලොක්කට ලියුමකුත් යවන්න උනා.
lap waltath mehema wadinawada?
මං custom එකේ වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවා. ඒව තහනම් නෑ කිව්වා. Custom එකේ අයට tax නොගහ ඕව පන්නන්න බැරිදhttps://www.customs.gov.lk/wp-content/uploads/2023/05/Chapter-91.pdf
ඔය තියෙන්නේ ඇපල් වොච් වල ටැක්ස් එක බලල $150* % * 300 = ටැක්ස් එක
91.01 තියෙන්නේ HS CODE එක.
අදිබාරය අයින් කරලා නම් ශේප් නැත්තම් ඉතින් පක් වෙනවා
මං custom එකේ වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවා. ඒව තහනම් නෑ කිව්වා. Custom එකේ අයට tax නොගහ ඕව පන්නන්න බැරිද
Watch eke HS code eka kyhnko poddakතහනම් සින් එකක් නෙවේ මම කියන්නෙ. තහනම් කරපුවා ගෙන්න බෑ විකුනන්න. Personal use නම් ok. එත් ටැක්ස් එකට ටැක්ස් එකක් විදියට අදිබාරය ගෙවන්න ඔන.
Import ජොකාගෙ ඉදන් mobile ෆොන්ස් ඔක්කොම තහනම් කරානෙ බන් ගෙන්න. විකිනිමට. ඔන්න ඔකයි උනෙ.
ටැක්ස් නොගහ පන්නන්න පුලුවන් උන්ට.
9102.99Watch eke HS code eka kyhnko poddak