Customs HS Code Help

Sunethw

Member
Jul 18, 2021
11
0
3
Assembled computers, Computer accessories, monitors සහ laptop වලට අදාල HS Code එක හොයා ගන්නෙ කොහොමද? Customs එකෙන් දෙන PDF එකේ නැහැනෙ හොයා ගන්න

DHL හරහා Computer එකක් අවොත් කීයක් වගේ ගෙවන්න වෙනවද?
 
snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Assembled computers, Computer accessories, monitors සහ laptop වලට අදාල HS Code එක හොයා ගන්නෙ කොහොමද? Customs එකෙන් දෙන PDF එකේ නැහැනෙ හොයා ගන්න

    DHL හරහා Computer එකක් අවොත් කීයක් වගේ ගෙවන්න වෙනවද?
    TAX.png
     
    • Like
    Reactions: Cenon