Kaspersky Internet Security මහා සේල්

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Kaspersky Internet Security
    ආ ගම්න ගම්න Elakiri වගේ වයිරස් ගාඩ් එකක්. :D

    Elakiri යාලුවන්ට අඩුම මිලට තෙනවා. 2000/= :love: පමණි.

    (මේක මාකට් ප්‍රයිස් යන්නෙ 2750/= සහ 2450/= අතර දැනට.)
    1Year - 1User

    :eek:ඕනි යාලුවෝ මැසේජ් එකක් දාන්න. හොරයක් බොරුවක් වන්චාවක් නෑ:baffled: , මිව්වා හොද එව්වා.:eek:
    :Dපුන්චි ලාභයක් තියන් බඩ වියත රැකගන්න කරන්නෙ හොදේ. බුම්ප් එකක් දාල සහයෝගෙ තෙන්න යාලුවනේ. :D
    :love::love:2007 - 2012 වගේ මේකෙ සීනියර් අයටනම් මාව මතකත් ඇති ලාවට. :love::love:


    මේවා ebay වගේ ඔන්ලයින් සයිට් වලින් එහෙම ගත්තුවා නෙවේ ‍යාලුවනේ. Sri lanka and Maldives වලටම Active කරන්න ගහලා එන එව්වා.
    ජෙනුයින් පිට ලන්කාවෙ ශොප් වල විකුනන්න තියෙන එව්වා මේ.

    (මාත් පොඩි ශොප් එකක් කරන්නෙ,ඔය තීන්නෙ ඇත්ත ෆොටෝවක් මයි මන් දැන් ගහපු)

    pbhj4.jpg

     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ebay eke 1200 ne ban
    මේවා මේ ලන්කාවෙ බලයලත් අලෙවි නියෝජිත ගෙන්ම ගත්තුවා මචෝ. මම ගත්තෙත් 1800ය ගානෙ(දැනට මාසෙකට වගේ කලියෙන්). එකකින් ලාබ මට 200යි:baffled::sorry: ලන්කාවෙ මමදන්නතරමින් මේක කවුරුත් 2000ට විකුනන්නෙ නෑ.

    2019 - 2020 වගේ මෙවා cost උනේ 1150 - 1300 යි. ඒ කාලෙ ගත්ත අයටනම් හොදට ලාභ තියලා දුන්නෑකි. ඒ දවස් වල පැක් එකේ ප්‍රයිස් ගහලා ආවෙ 1990/= යි කියලා! දැන් පැක් එකේ රීටේල් ප්‍රයිස් ගහලා එන්නෙ 2750/=.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and lilman