පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මමත් ගියා ට්‍රේනින් එකකට 2018 දවස් 40ක්. චන්දිගාර් වලටත් ගියා :ROFLMAO: :ROFLMAO: ඒකාලෙ ලියන්න කියල පටන් ගත්ත. පලවෙනිදවස ගැන විතරයි ලිව්වෙ. කම්මැලි කමට එහෙම්ම නතර උනා බන්... ඉතුරු ටිකත්දාපන්
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    අඩෝ සිරා
    ඉතුරු ටිකත් දාපං උඹ වැදගත් විදියට ලියලා තියෙනවා
    Thanks brother :love:

    :love:


    :love:

    Niceee. මනාලි පට්ට ලස්සනයි නේ, අනිවාර්‍යයෙන් එහෙ ලස්සන photos ටිකක් දාන්න :love2:
    දාන්නම් මචන්, 24GB size එක ගත්ත ෆොටෝස් ටිකේ මේ දවස් 4ta :)

    ඔහේ ගංජා කුශ් එහෙම ගොඩක් තියේ
    ඕන තැනකින් ගන්න පුළුවන්, Cafe වලට ගියාම උන් කියනවා Joint එකක් ගහන්න අවුලක් නෑ කියල :lol:
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    එහෙදි සිම් එකක් ගත්තද ෆෝන් එකේ ඩේටා කොහොමද?

    මම ගත්තේ Airtel සිම් එකක්, Airport එකේ තිබුනේ එක විතරයි උදේ 8.30 වගේ තමි සිම් දෙන්න පටන් ගන්නේ. Jio තමයි ලු හොද network එක මේ පැත්තේ. 50GB ගත්තා DATA එකට ගියේ INR 300. බස් එකට නගින්න ඉන්නකොට තැන හිටපු එකෙක්ට කියල තමයි දාගත්තේ, අපේ Card වැඩ කරන්නේ නෑ App එකෙන් recharge කරන්න. (හරියටම ගිය ගණන් ටික Share කරන්නම් අන්තිමට)

    uba tama manali wala nam enakota hoda ganja tikak aran warenko. ara mad honey 50g bottle ekak wage

    Yako mawa hire dammama uba enawada mawa bera ganna :lol:

    Mad honey thiyanwada mehe?
    ------ Post added on Jun 8, 2023 at 12:43 PM

    Patta machan..anith tikath ikmanata dapan

    Ada raata dannam part 2
    ------ Post added on Jun 8, 2023 at 12:44 PM

    Well done brother ✅✅
    Lassana paththa Manali kiyanne neda?


    In detail thread series ekak Danna.
    photos ekkama.


    Ow ban

    Indiawa patta areas thiyanwa. Mehe nan thibboth km 10k yaddi Aaye wena widiyak
    ------ Post added on Jun 8, 2023 at 10:42 AM

    Dannam Brother :love:
    ------ Post added on Jun 8, 2023 at 12:45 PM
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,581
    13,212
    113
    //අපිට E-Visa ගන්න පුළුවන් කියලා India වලට, අප්‍රේල් මාසේ අන්තිම මම visa ඇප්ලයි කරා මේකෙන් https://indianvisaonline.gov.in/evisa/tvoa.html. දවසෙන් visa එක හම්බුනා//

    E-Visa ගත්ත විදිහ තව විතර කියපන් මචං
     
    • Like
    Reactions: NRTG