බැංකු help

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මේක පොඩි ගානක් නෙවේ. අනිත් එක බැංකුවේ ශාකවටම ඇවිත් අරන් යනකල් පැය ගානක් ගිහිල්ලත් හෝල්ඩ් කරගන්න බැරි වුනා. මට නම් බැංකු දෙකම එපා වුනා.
    කීයක්ද මිස් උනේ??
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Loku ganak daddi nam bank ekata gihin counter eke kenekta kiyala transfer eka danna. Egollo form ekak denawa. Ape eke details tika fill kalama egollo transfer eka gahala apita receipt ekakuth denawa. Ethakota waradinawa adui.​
     
    • Like
    Reactions: NRTG

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    බැංකුව එක්ක වලියට යන්න එපා එක පාරටම. සල්ලි දාපු කොලේ තමයි ඔතන ලොකුම සාක්කිය. මොකද එතන ගිණුම් අංකය එක්ක අයිතිකාරයගේ නම වැටෙනවා. ඒ දෙක වෙනස් නම් බැංකුව පැත්තටත් වරදක් එනවා. අනෙක ඔය සල්ලි ගත්ත එකාගේ විස්තර ඔක්කොම බැංකුව දන්නවා. බැංකුවේ manager ලවාම කතා කරවලා ඔය සල්ලි ගන්න හදාගන්න. මොකද ඔය සල්ලි ආපහු ගත්ත විස්තර ඔක්කොම බැංකුව ගාව තියෙන්නේ. සල්ලි ගත්ත එකා ඒවා වියදම් කරා අනං මනං කියනවා නම් පොලිසි යන්න ලෑස්ති වෙලාම කතාවට යන්න.
    ඔන්ලයින් කරේ. pdf රිසිට් එක තියෙනවා. එකේ තියෙන්න මම සල්ලි දාපු කෙනාගේ විස්තර එක්ක අර වැරදිච්ච acc number එක.

    මටත් ඔහොම එක දිගට කාලයක් නිතරම ඔහොම ආවා වෙන වෙන උන්ගෙ සල්ලි හැබැයි බැන්කුවෙන් කොල් කරලා අපෙ අවසරයක් නැතිව සල්ලි ගන්න බෑ. අන්තිමට සම්පත් එකෙන් මොකෙක් ද 20,000ක් දාල තිබිලා සම්පත් එකෙන් කතා කරලා අවසර අරන් තමා සල්ලි ගත්තෙ.

    CDM එකෙන් නම් දැම්මෙ ඌ සල්ලි දෙන්නෙ නැත්තම් පොලිසි ගිහින් කම්ප්ලෙන් කරලා උ පොලිසියෙ දි දෙන්න කැමති උනොත් ගොඩින් බෙර ගන්න පුලුවන් නැත්තම් නඩුවක් දාල ගන්න වෙන්නෙ. එත්කොට ඉතින් උබට ඔකෙ වියදම තව 10 ගුනයක් වගෙ යයි.

    CDM එකෙන් දැම්මා නම් බැංකුවට වගකිමක් නෑ බන් ගිනුමෙ නම එක්ක වැටෙන හින්දා.

    කවුන්ටරෙන් දාල උන සින් එකක් නම් බන් උබට පොඩි හරි අවස්තාවක් තියෙනවා.මැනෙජර්ට කියලා ශෙප් එකෙ හොරාව කන්ටැක්ට් කරලා සල්ලි ගන්න.
    ඔන්ලයින් කරේ. pdf රිසිට් එක තියෙනවා. එකේ තියෙන්න මම සල්ලි දාපු කෙනාගේ විස්තර එක්ක අර වැරදිච්ච acc number එක.

    ekama bankuwe nam lesiyen hold karanna thibba.

    eth BOC nam anthimai. okunge online transaction ekakwath hariyata wada na.

    u account eken salli aran kiyala ubata kiwwe kawuda?
    මම සල්ලි දාපු කෙනාගේ බැංකුවේ කෙනෙක් හරහා තමා ඒක දැනගත්තේ.
    සල්ලි ගන්න පුලුවන් පොලිසි උසාවි ගිහින් හරි. ලැජ්ජාවක් තියෙන ඒකෙක් නම් පොලිසියෙදි දෙනවා. හැබැයි උබ හ‌ෝල්ඩ් කරන්න බෑ කිව්ව කතාව ශුවර් නෑ බැංකුවට ක‌ෝල් කරලා ඒවෙලෙම කීවද ?

    ඔව්, ඔන්ලයින් කරේ. පය බාගයක් වගේ ඇතුලත කතා කරලා කිව්වා බැංකු දෙකටම . mail එකකින් request එකක් එවන්න කිව. ඒකත් යැව්වා. ඊට පස්සෙත් කතා කරා. එත් හෝල්ඩ් කරේ පහුවෙනිදා. එතකොට සල්ලි අරගෙනත් ඉවරයි.
    Major Hema bank ekema wage online banking hadagan eka thama hondama wede.. Ethakota Same bank transfer ekak nisa issue ekak rectify karagan lesi. Account num enter kalama receiverge nama penwanawa.. (sampath eke ne mathaka widiyata)

    Mn danna kenkuth peoples to boc transfer karapu ekak ganna beri una.. 20k wage

    ඔන්ලයින් තමයි කරේ. මේ බැංකු දෙකේම එහෙම නම වැටෙන්නේ නෑ
    එහෙනම් අමතක කරපන්
    මම 10000 වැරදිල දැම්ම් boc අක්වුන්ට් එකකට 2022 ජනවාරි වල
    අද වෙනකන් ලැබුනෙ නැ
    පොතෙ අයිති කාරය දැනුවත් කරලලු එතනින් එහා නැ මුකුත්
    10 පාරකට වඩා කෙස් ඔපන් කලා
    :(
    කීයක්ද මිස් උනේ??
    200000

    Loku ganak daddi nam bank ekata gihin counter eke kenekta kiyala transfer eka danna. Egollo form ekak denawa. Ape eke details tika fill kalama egollo transfer eka gahala apita receipt ekakuth denawa. Ethakota waradinawa adui.​

    මේක හදිසියකට කරපු එකක් එකයි online දැම්මේ .
    ------ Post added on Jun 8, 2023 at 9:55 AM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    mama nam kiyanne danma gihin lawyer kenek hamba wenna, paminillakuth danna(ehema bara nogena inna baha polisiyata puluwan nam mulya sambanda unit monawata hari danna), bank eken neme case open karapan police watha weyan bank ekata,
    minissu ohoma nokarana nisama un bageta awatawapu onlinebanking system duwanawa, minissu pressure karanawa nam central bank ekata atha dala owata regulations danna wenawa confirm karanna name eken wath salli danna kalin.

    akke gihin police entry ekak danna lawyer kenek meet wela
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔන්ලයින් කරේ. pdf රිසිට් එක තියෙනවා. එකේ තියෙන්න මම සල්ලි දාපු කෙනාගේ විස්තර එක්ක අර වැරදිච්ච acc number එක.

    ඔන්ලයින් කරේ. pdf රිසිට් එක තියෙනවා. එකේ තියෙන්න මම සල්ලි දාපු කෙනාගේ විස්තර එක්ක අර වැරදිච්ච acc number එක.

    මම සල්ලි දාපු කෙනාගේ බැංකුවේ කෙනෙක් හරහා තමා ඒක දැනගත්තේ.

    ඔව්, ඔන්ලයින් කරේ. පය බාගයක් වගේ ඇතුලත කතා කරලා කිව්වා බැංකු දෙකටම . mail එකකින් request එකක් එවන්න කිව. ඒකත් යැව්වා. ඊට පස්සෙත් කතා කරා. එත් හෝල්ඩ් කරේ පහුවෙනිදා. එතකොට සල්ලි අරගෙනත් ඉවරයි.

    ඔන්ලයින් තමයි කරේ. මේ බැංකු දෙකේම එහෙම නම වැටෙන්නේ නෑ

    :(

    200000

    මේක හදිසියකට කරපු එකක් එකයි online දැම්මේ .
    ------ Post added on Jun 8, 2023 at 9:55 AM

    උබෙ පැත්තෙන් නෙ බන් ඔය වරද වෙලා තියෙන්නෙ. එතකොට වගකීම උබටම තමා දරාගන්න වෙන්නෙ. බැංකුත් දෙකක් නේ.
     
    • Like
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඔන්ලයින් කරේ. pdf රිසිට් එක තියෙනවා. එකේ තියෙන්න මම සල්ලි දාපු කෙනාගේ විස්තර එක්ක අර වැරදිච්ච acc number එක.

    ඔන්ලයින් කරේ. pdf රිසිට් එක තියෙනවා. එකේ තියෙන්න මම සල්ලි දාපු කෙනාගේ විස්තර එක්ක අර වැරදිච්ච acc number එක.

    මම සල්ලි දාපු කෙනාගේ බැංකුවේ කෙනෙක් හරහා තමා ඒක දැනගත්තේ.

    ඔව්, ඔන්ලයින් කරේ. පය බාගයක් වගේ ඇතුලත කතා කරලා කිව්වා බැංකු දෙකටම . mail එකකින් request එකක් එවන්න කිව. ඒකත් යැව්වා. ඊට පස්සෙත් කතා කරා. එත් හෝල්ඩ් කරේ පහුවෙනිදා. එතකොට සල්ලි අරගෙනත් ඉවරයි.

    ඔන්ලයින් තමයි කරේ. මේ බැංකු දෙකේම එහෙම නම වැටෙන්නේ නෑ

    :(

    200000

    මේක හදිසියකට කරපු එකක් එකයි online දැම්මේ .
    ------ Post added on Jun 8, 2023 at 9:55 AM
    දාපු එකාගෙ විස්තර හරි නම් උගේ ගැටයක් වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,659
    3,976
    113
    මේක මට උන සින් එකක්, මම Commercial එකෙන් BOC එකට (තාත්තට) සල්ලි වගයක් දැම්මා (Online). දවස් 2ක් විතර ගියා සල්ලි ගිහින් නැ හැබැයි transaction එක වෙලා. බලනකොට මම හරියට නම, බ්‍රාන්ච් එක දාලා හැබැයි account number එකේ එක අංකයක් වැරදියි. පස්සේ commercial එකට complain එකක් දැම්මා. උන් කිව්වා BOC එකට කියන්න කියලා. දැන් තමයි ආතල් සහ බය හිතෙන සින් එක කිව්වේ. BOC එකේ විතරක් නම, බ්‍රාන්ච් එක cross check වෙන්නේ නෑලු. ඔයා වැරදියට ගහපු account එක තියෙනවනම් එක යනවලු. අන්තිමට ලංකාවේ වෙනම කොනක තියෙන බ්‍රාන්ච් එකකට ගිහින් තියෙන්නේ. සල්ලි ගන්නනම් සල්ලි වැටුන කෙනාව බ්‍රාන්ච් එකට ගෙනල්ලා උගෙන් letter එකක් ගන්න ඕනෙලු.

    මතක තියාගන්න මොන online app එකෙන් දැම්මත් BOC එකේ account number එක විතරයි බලන්නේ. මමනම් BOC වලට සල්ලි දාන්නේ නැ. ආයේ ගනුදෙනු කරන්නෙත් නැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,733
    2
    54,379
    113
    කියල වැඩක් නැ කෝල් කළා මේල් දැම්මා එත් පැය 20 කට වඩා ගිහින් සල්ලිත් සේරම එකවුන්ට් එකෙන් ගන්නකම් හෝල්ඩ් එක දාගන්න බැරි තරමට කාර්යක්ෂමයි.

    ශුවර් එකටම රාජ්ජ බැංකුවක් :lol:
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,951
    7,510
    113
    මේක මට උන සින් එකක්, මම Commercial එකෙන් BOC එකට (තාත්තට) සල්ලි වගයක් දැම්මා (Online). දවස් 2ක් විතර ගියා සල්ලි ගිහින් නැ හැබැයි transaction එක වෙලා. බලනකොට මම හරියට නම, බ්‍රාන්ච් එක දාලා හැබැයි account number එකේ එක අංකයක් වැරදියි. පස්සේ commercial එකට complain එකක් දැම්මා. උන් කිව්වා BOC එකට කියන්න කියලා. දැන් තමයි ආතල් සහ බය හිතෙන සින් එක කිව්වේ. BOC එකේ විතරක් නම, බ්‍රාන්ච් එක cross check වෙන්නේ නෑලු. ඔයා වැරදියට ගහපු account එක තියෙනවනම් එක යනවලු. අන්තිමට ලංකාවේ වෙනම කොනක තියෙන බ්‍රාන්ච් එකකට ගිහින් තියෙන්නේ. සල්ලි ගන්නනම් සල්ලි වැටුන කෙනාව බ්‍රාන්ච් එකට ගෙනල්ලා උගෙන් letter එකක් ගන්න ඕනෙලු.

    මතක තියාගන්න මොන online app එකෙන් දැම්මත් BOC එකේ account number එක විතරයි බලන්නේ. මමනම් BOC වලට සල්ලි දාන්නේ නැ. ආයේ ගනුදෙනු කරන්නෙත් නැ
    BOC neme hema ekema ehemai mn dnna widiayta other bank transfer karaddi... Account number eka witharai hariyata ona.. Name , branch adaala neha.
    Wena bank ekakata thawa bank ekaka data system ekata access wela names, branches verify karaganna beha. specially name eka..
    branch eka nam account number eke format eken balala samahra banks wala identify karagn puluwan.

    api karana weraddak tiyenwa.. account number eka deparak enter karanna tiyena thana.. uda eka balan yata eka type karanwa.. hari nam original account number ekama balan type karanna ona..ethakota e deke mismatch eka ahu wenawa transfer karanna yaddi. natnam copy paste.. paste karan beri than wala select & drag and drop

    account number tiyena thenata sometimes copy/paste support neha.. Name ekata paste karala.. select drag and drop karan puluwan.
     
    • Like
    Reactions: NRTG and Pollok

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    Online transfer kranakota wena bank ekakata nam transfer karanne mataka tiyaganna name eka check wenne na. Account number ekata thama salli yanne. Eka digit ekak hari waradunoth sorry thama
     
    • Like
    Reactions: NRTG

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    mama nam kiyanne danma gihin lawyer kenek hamba wenna, paminillakuth danna(ehema bara nogena inna baha polisiyata puluwan nam mulya sambanda unit monawata hari danna), bank eken neme case open karapan police watha weyan bank ekata,
    minissu ohoma nokarana nisama un bageta awatawapu onlinebanking system duwanawa, minissu pressure karanawa nam central bank ekata atha dala owata regulations danna wenawa confirm karanna name eken wath salli danna kalin.

    akke gihin police entry ekak danna lawyer kenek meet wela
    Aniwaryen mokada bank ekata hondatama puluwan kama thibba e gana hold karanna. Mama katha karalath paya ganakata passe eka kare. Hadisi awasthawakadi oya wage deyakwath ikmanata karaganna barinam e bamkuwen athi wade mokakda.

    Btw oya mawa danna kenekda? ;)
     
    • Like
    Reactions: NRTG and Kalegana

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    acc අයිතිකාරය එක්ක කතා කරල තමා කරගන්න වෙන්නෙ
    ඔයාගෙ අතින් වැරදිච්ච දේකට බැංකුව වග කියන්නෙ නැහැ
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Aniwaryen mokada bank ekata hondatama puluwan kama thibba e gana hold karanna. Mama katha karalath paya ganakata passe eka kare. Hadisi awasthawakadi oya wage deyakwath ikmanata karaganna barinam e bamkuwen athi wade mokakda.

    Btw oya mawa danna kenekda? ;)
    The Financial Ombudsman ekatath call ekak dila balanna
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,659
    3,976
    113
    BOC neme hema ekema ehemai mn dnna widiayta other bank transfer karaddi... Account number eka witharai hariyata ona.. Name , branch adaala neha.
    Wena bank ekakata thawa bank ekaka data system ekata access wela names, branches verify karaganna beha. specially name eka..
    branch eka nam account number eke format eken balala samahra banks wala identify karagn puluwan.

    api karana weraddak tiyenwa.. account number eka deparak enter karanna tiyena thana.. uda eka balan yata eka type karanwa.. hari nam original account number ekama balan type karanna ona..ethakota e deke mismatch eka ahu wenawa transfer karanna yaddi. natnam copy paste.. paste karan beri than wala select & drag and drop

    account number tiyena thenata sometimes copy/paste support neha.. Name ekata paste karala.. select drag and drop karan puluwan.
    අනික් බැංකුවට data වලට access නැති එක හරි, මම හරියටම බ්‍රාන්ච් එක, නම දැම්මා, එක අංකයක් විතරයි වැරදුනේ. අඩු ගානේ BOC එක පැත්තේන් නම, බ්‍රාන්ච්, අංකය චෙක් කරන්න ඕනනේ. එක කරන්න බැරිනම් වැඩක් නෑනේ. එහෙම වෙලා BOC එක පැත්තෙන් transfer එක reject වෙන්න ඕනේ. මගේ කෙස් එකේදී වෙනම නමක් තියෙන වෙනම බ්‍රාන්ච් එකකට ගිහින් තිබ්බේ. Commercial එකෙක්න් කිවේ BOC විතරයි එහෙම වෙන්නේ. අනික් බැංකු ඔක්කොම details චෙක් කරනවා යවන බැංකුව පැත්තෙන් කියලා
     
    • Like
    Reactions: NRTG and dreamzd

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    අනික් බැංකුවට data වලට access නැති එක හරි, මම හරියටම බ්‍රාන්ච් එක, නම දැම්මා, එක අංකයක් විතරයි වැරදුනේ. අඩු ගානේ BOC එක පැත්තේන් නම, බ්‍රාන්ච්, අංකය චෙක් කරන්න ඕනනේ. එක කරන්න බැරිනම් වැඩක් නෑනේ. එහෙම වෙලා BOC එක පැත්තෙන් transfer එක reject වෙන්න ඕනේ. මගේ කෙස් එකේදී වෙනම නමක් තියෙන වෙනම බ්‍රාන්ච් එකකට ගිහින් තිබ්බේ. Commercial එකෙක්න් කිවේ BOC විතරයි එහෙම වෙන්නේ. අනික් බැංකු ඔක්කොම details චෙක් කරනවා යවන බැංකුව පැත්තෙන් කියලා
    matath okama thama une eka digit ekayi waradi. ekath mata eka dipu kena waraddala dunne.
     
    • Like
    • Sad
    Reactions: NRTG and ITGuy25

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    අනික් බැංකුවට data වලට access නැති එක හරි, මම හරියටම බ්‍රාන්ච් එක, නම දැම්මා, එක අංකයක් විතරයි වැරදුනේ. අඩු ගානේ BOC එක පැත්තේන් නම, බ්‍රාන්ච්, අංකය චෙක් කරන්න ඕනනේ. එක කරන්න බැරිනම් වැඩක් නෑනේ. එහෙම වෙලා BOC එක පැත්තෙන් transfer එක reject වෙන්න ඕනේ. මගේ කෙස් එකේදී වෙනම නමක් තියෙන වෙනම බ්‍රාන්ච් එකකට ගිහින් තිබ්බේ. Commercial එකෙක්න් කිවේ BOC විතරයි එහෙම වෙන්නේ. අනික් බැංකු ඔක්කොම details චෙක් කරනවා යවන බැංකුව පැත්තෙන් කියලා
    Oyada nunber ekak waradiyata gahuwe?
     
    • Like
    Reactions: NRTG