මේ වාහනේ ගැන මොනවද හිතෙන්නේ ? Family vehicle එකක් විදිහට පාවිච්චි කරන්න?
පෙට්‍රල් කරන්නේ නෑ වෙන අවුලක් නෑ
Corolla 141 ekakata yanawata wada meka hondai da?
නෑ කොරොල්ල එක හොඳයි කල්පැවැත්ම අතින් ඕක ටිකක් දිරන්න බලනවCorolla 141 ekakata yanawata wada meka hondai da?
මැස්ඩ 3, ඇක්සෙලා
මරු වාහනයක් ඕක...
මාකට් අඩු පාට්ස් ටිකක් හොයන්න අමාරු නිසා.
නෝමල් ඔටෝ ගියර් බොක්ස් එකක් එන්නෙ. මතක විදිහට 4 ස්පීඩ්.
ඒ නිසා පෙට්‍රල් කිරීම ටිකක් අඩුයි. ඒකෙ වාසිය ලෙඩ අඩුයි...
පාට්ස් නෑ අනික් ප්‍රශ්නේ බං. 141 එකේ ගානටම තමා පෙට්‍රල් කරන්නේ. ටොයෝටා එකට පාට්ස් හොයා ගන්න හරි පුළුවන්. ඕක අරන්ම බලපන්කො ආතල් එක.
ඔවු ඇක්සෙලා jdmMazda 3 ග්ලෝබල්
ඇක්සෙලා JDM
නේ
පෙට්‍රල් කරන්නේ නෑ වෙන අවුලක් නෑ
මැස්ඩ 3, ඇක්සෙලා
මරු වාහනයක් ඕක...
මාකට් අඩු පාට්ස් ටිකක් හොයන්න අමාරු නිසා.
නෝමල් ඔටෝ ගියර් බොක්ස් එකක් එන්නෙ. මතක විදිහට 4 ස්පීඩ්.
ඒ නිසා පෙට්‍රල් කිරීම ටිකක් අඩුයි. ඒකෙ වාසිය ලෙඩ අඩුයි...
2nd hand daala labeta pawichchi karannanam ithin toyota thamai hariyanne. Mazda gannawanam brand new parts dala quality widihata pawichchi karanna balagena ganna one.
Benz ekak ganna.same price yanne spare parts
Thanks everyone for the inputs.Is Toyota better than Mazda?
Although it is less expensive to maintain a Toyota, both Toyota and Mazda have lower repair and maintenance costs. Toyota sells more cars than Mazda, yet Mazda vehicles are overlooked for their dependability. Additionally, Mazda easily beats Toyota in terms of dependability, fuel efficiency, and build quality.
Parts nam awulak wenne naa , mewa wordwide sell wuna cars , JDM wage nemei.
engine / gearbox parts shared BK5P mazda 3 , demio cars akka ithin a parts same price anith awa wage ma , one nam rs 2000i wadiwei same toyota part akata wada. agent ge original part aka toyota agent ge part akata wada adui samahara welawata.
body parts prices wenas wenawa idea akak ganna,
https://ikman.lk/en/ad/mazda-3-head-lights-for-sale-colombo-6
https://ikman.lk/en/ad/mazda-axela-front-bumper-panel-for-sale-colombo-14
https://ikman.lk/en/ad/mazda-axela-front-buffer-complete-set-for-sale-colombo
https://ikman.lk/en/ad/mazda-axela-complete-tail-lights-for-sale-colombo
https://ikman.lk/en/ad/mazda-axcela-rear-bumper-for-sale-colombo
meh range ake anith cars aka compare karala balala oyama decision akak ganna , parts thiyanawa kiyana cars wala mehema parts hoyganna puluwan dath kiyala balanna![]()