Mazda 3 2012

azedvio

Junior member
  • Sep 12, 2021
    65
    53
    18
    මේ වාහනේ ගැන මොනවද හිතෙන්නේ ? Family vehicle එකක් විදිහට පාවිච්චි කරන්න?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    Corolla 141 ekakata yanawata wada meka hondai da?

    පාට්ස් නෑ අනික් ප්‍රශ්නේ බං. 141 එකේ ගානටම තමා පෙට්‍රල් කරන්නේ. ටොයෝටා එකට පාට්ස් හොයා ගන්න හරි පුළුවන්. ඕක අරන්ම බලපන්කො ආතල් එක.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    මැස්ඩ 3, ඇක්සෙලා
    මරු වාහනයක් ඕක...

    මාකට් අඩු පාට්ස් ටිකක් හොයන්න අමාරු නිසා.
    නෝමල් ඔටෝ ගියර් බොක්ස් එකක් එන්නෙ. මතක විදිහට 4 ස්පීඩ්.
    ඒ නිසා පෙට්‍රල් කිරීම ටිකක් අඩුයි. ඒකෙ වාසිය ලෙඩ අඩුයි...
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    මැස්ඩ 3, ඇක්සෙලා
    මරු වාහනයක් ඕක...

    මාකට් අඩු පාට්ස් ටිකක් හොයන්න අමාරු නිසා.
    නෝමල් ඔටෝ ගියර් බොක්ස් එකක් එන්නෙ. මතක විදිහට 4 ස්පීඩ්.
    ඒ නිසා පෙට්‍රල් කිරීම ටිකක් අඩුයි. ඒකෙ වාසිය ලෙඩ අඩුයි...

    Mazda 3 ග්ලෝබල්
    ඇක්සෙලා JDM

    නේ
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    පාට්ස් නෑ අනික් ප්‍රශ්නේ බං. 141 එකේ ගානටම තමා පෙට්‍රල් කරන්නේ. ටොයෝටා එකට පාට්ස් හොයා ගන්න හරි පුළුවන්. ඕක අරන්ම බලපන්කො ආතල් එක.

    2nd hand daala labeta pawichchi karannanam ithin toyota thamai hariyanne. Mazda gannawanam brand new parts dala quality widihata pawichchi karanna balagena ganna one.
     
    • Like
    Reactions: lapaman

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,420
    1,358
    113
    Is Toyota better than Mazda?

    Although it is less expensive to maintain a Toyota, both Toyota and Mazda have lower repair and maintenance costs. Toyota sells more cars than Mazda, yet Mazda vehicles are overlooked for their dependability. Additionally, Mazda easily beats Toyota in terms of dependability, fuel efficiency, and build quality.
     
    azedvio

    Junior member
  • Sep 12, 2021
    65
    53
    18
    පෙට්‍රල් කරන්නේ නෑ වෙන අවුලක් නෑ

    මැස්ඩ 3, ඇක්සෙලා
    මරු වාහනයක් ඕක...

    මාකට් අඩු පාට්ස් ටිකක් හොයන්න අමාරු නිසා.
    නෝමල් ඔටෝ ගියර් බොක්ස් එකක් එන්නෙ. මතක විදිහට 4 ස්පීඩ්.
    ඒ නිසා පෙට්‍රල් කිරීම ටිකක් අඩුයි. ඒකෙ වාසිය ලෙඩ අඩුයි...

    2nd hand daala labeta pawichchi karannanam ithin toyota thamai hariyanne. Mazda gannawanam brand new parts dala quality widihata pawichchi karanna balagena ganna one.

    Benz ekak ganna.same price yanne spare parts

    Is Toyota better than Mazda?

    Although it is less expensive to maintain a Toyota, both Toyota and Mazda have lower repair and maintenance costs. Toyota sells more cars than Mazda, yet Mazda vehicles are overlooked for their dependability. Additionally, Mazda easily beats Toyota in terms of dependability, fuel efficiency, and build quality.
    Thanks everyone for the inputs.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මම අවුරුදු 10ක් විතර Mazada Familia එකේ ඉදන් Axela range එකම පාවිච්චි කරලා තියෙනවා.

    පාර්ට්ස් පොඩ්ඩක් විතර වැඩියි ටොයෝටා වලට වඩා. එත් mazda පාර්ට්ස් එන්නේ ජපන් හරි මැලේසියා වලින් විතරයි. පාර්ට්ස් දැම්ම ගොඩක් කල් ආයේ අව්ලක් එන්නේ නැ. කොලබ කිට්ටුව ඉන්නවනම් ලේසි. කවදාවත් පාර්ට් හොයාගන්න බැරිවෙලා නැ.

    හැබැයි ටොයෝටා එකක් තරම් මාර්කට් නම් නැ.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    Parts nam awulak wenne naa , mewa wordwide sell wuna cars , JDM wage nemei.

    engine / gearbox parts shared BK5P mazda 3 , demio cars akka ithin a parts same price anith awa wage ma , one nam rs 2000i wadiwei same toyota part akata wada. agent ge original part aka toyota agent ge part akata wada adui samahara welawata.

    body parts prices wenas wenawa idea akak ganna,

    https://ikman.lk/en/ad/mazda-3-head-lights-for-sale-colombo-6

    https://ikman.lk/en/ad/mazda-axela-front-bumper-panel-for-sale-colombo-14

    https://ikman.lk/en/ad/mazda-axela-front-buffer-complete-set-for-sale-colombo

    https://ikman.lk/en/ad/mazda-axela-complete-tail-lights-for-sale-colombo

    https://ikman.lk/en/ad/mazda-axcela-rear-bumper-for-sale-colombo

    meh range ake anith cars aka compare karala balala oyama decision akak ganna , parts thiyanawa kiyana cars wala mehema parts hoyganna puluwan dath kiyala balanna ;-)
     
    🙌