Nostalgia 🥹

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,940
    1
    50,157
    113
    ප*යාගල
    sorry.com
    එ කාලෙ සුපිරි. මටත් තාම ඒ සින්දු තම්යි සෙට් වෙන්නෙ අලුතින් එන එව්ව එච්චර අහන්නෙ නෑ. ඒ කාලෙ ඉදන්ම අහන සින්දුවක් තමයි... සිහින යහනාවෙ...

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,708
    935
    113
    එ කාලෙ සුපිරි. මටත් තාම ඒ සින්දු තම්යි සෙට් වෙන්නෙ අලුතින් එන එව්ව එච්චර අහන්නෙ නෑ. ඒ කාලෙ ඉදන්ම අහන සින්දුවක් තමයි... සිහින යහනාවෙ...

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,708
    935
    113
    Thread eka naki api hamoma wenuwen open kale, warella e memory eka refresh karagamu.

    ane 2000 bijjo puka deela thread eka wanasanna epa🙏🏼

    ඉස්සර රුපියල් 50ට වීඩියෝ සින්දු සිඩි වලට රයිට් කරගෙන ආපු කාලේ ආපු සින්දු.
    Cafe walata gihin bn owa ahuwe. Pc thibunata internet nane
    ------ Post added on Jun 9, 2023 at 9:52 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,940
    1
    50,157
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර රුපියල් 50ට වීඩියෝ සින්දු සිඩි වලට රයිට් කරගෙන ආපු කාලේ ආපු සින්දු.
    මෙහේ 60යි. සින්දු 12 යි දාල දුන්නේ RIP කරන්න බැරි වෙන්න. Data විදියට Write කරලා දුන්නෙ නෑ