එහෙම නෙවෙයි බන් ඒ නම් මොනවත් දැනන් ඉන්න ඕන නෑ ගෙනියන එකාවත්. හරිම ලේසියි. Common sense තිබුණම ඇති. ඒකවත් නැතුව උකා ගන්නවා.
මෙන්න මේ form එක හරියට පුරවන එකයි declare කරනව කියන්නෙ.

incoming passenger card කියල කියන්නෙ.
ඔන්න ඔය දකුණු අත පැත්තෙ තියෙන ප්‍රශ්න 11 තමයි වැදගත්ම ටික. එතන තමයි ගෙනියන දේවල් declare කරන්නෙ. බලපන් ඕකෙ ගෙනියන දේවල් වල නම් දැනගෙන ඉන්න ඕනද කියලා.
උබ මෙලෝම දෙයක් දන්නෙ නෑ කියල හිතපන්කො. එතකොට ඔක්කොටම “not sure” ගහල දැම්මා. (ඒ කිව්වෙ අහන එකට උත්තරේ ෂුවර් නැත්තං yes ගැහුවා) එච්චරයි. දඩ ගහන්න බෑ එතකොට මට හිතෙන්නෙ. හැබැයි ඔක්කොම චෙක් කරලා නුසුදුසු දෙයක් තියෙනව නං අයින් කරයි.
කට්ටිය කෙළෝගන්නෙ හරියට දන්නෙ නැති දේකට(එක්කො හොරට ගෙනියන්න ඕන කමට වැරදි තොරතුරු දීලා) not sure නොදා no කියල දාලා. එතකොට criminal offence මම හිතන්නෙ.