ලංකාවේ tiktiok community

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    අඩෝ ලංකාවේ tiktiok community එක වෙනස්' . අමුතු community එකක් ඉන්නේ .

    එක tiktiok කරන aunty එකෙක් ඉන්නව. මම හිතන්නේ එය sport කරන කෙකෙන් . මේ ගැනී රැ වෙනකම් live කරන්නේ. ගෙයක්ම හැදුව tiktiok එකේ live ඇවිල්ල donation ඉල්ලලා. උබල කියන්නේ මචන් රට ඉන්න උන් සල්ලි දානව හෝ ගල.

    අඩෝ අපි මෙච්චර කට්ටක් කනවා ගෙයක් හදන්න. මුන් tiktiok එකෙන් live ඇවිල්ල ගේ හදනවා .

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,684
    113
    කොහෙ හරි කනත්තක
    22 million population. ekek gen 1rs kadagattama ati ne ban. Umbala apita oka terenne nati unata unta terenawa
    මුනුත් හිගා නොකා හිගා කනව. පාරෙ ඉන්න උන් වීදි හිගන්නො. මුන් online හිගන්නො. එච්චරයි වෙනස.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Lajja nadda owaye ohoma karanna..

    Mama nam ovhara tiptop ynwa, kawadawath dakala naa adurana kellek innwa oke :lol:

    Ida hita inna ekaa dennath inne okkoma wahagena karagena ..:lol:

    Adu gane office ekaka kellek wath na ohoma
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    අඩෝ ලංකාවේ tiktiok community එක වෙනස්' . අමුතු community එකක් ඉන්නේ .

    එක tiktiok කරන aunty එකෙක් ඉන්නව. මම හිතන්නේ එය sport කරන කෙකෙන් . මේ ගැනී රැ වෙනකම් live කරන්නේ. ගෙයක්ම හැදුව tiktiok එකේ live ඇවිල්ල donation ඉල්ලලා. උබල කියන්නේ මචන් රට ඉන්න උන් සල්ලි දානව හෝ ගල.

    අඩෝ අපි මෙච්චර කට්ටක් කනවා ගෙයක් හදන්න. මුන් tiktiok එකෙන් live ඇවිල්ල ගේ හදනවා .

    මූ කීපාරක් උඩ පැන්නද කියල කියහන් බලන්න පුලුවන්නම්.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අඩෝ ලංකාවේ tiktiok community එක වෙනස්' . අමුතු community එකක් ඉන්නේ .

    එක tiktiok කරන aunty එකෙක් ඉන්නව. මම හිතන්නේ එය sport කරන කෙකෙන් . මේ ගැනී රැ වෙනකම් live කරන්නේ. ගෙයක්ම හැදුව tiktiok එකේ live ඇවිල්ල donation ඉල්ලලා. උබල කියන්නේ මචන් රට ඉන්න උන් සල්ලි දානව හෝ ගල.

    අඩෝ අපි මෙච්චර කට්ටක් කනවා ගෙයක් හදන්න. මුන් tiktiok එකෙන් live ඇවිල්ල ගේ හදනවා .

    47.6KFollowers
    920.1KLikes

    :angry::angry::angry:

    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    අඩෝ ලංකාවේ tiktiok community එක වෙනස්' . අමුතු community එකක් ඉන්නේ .

    එක tiktiok කරන aunty එකෙක් ඉන්නව. මම හිතන්නේ එය sport කරන කෙකෙන් . මේ ගැනී රැ වෙනකම් live කරන්නේ. ගෙයක්ම හැදුව tiktiok එකේ live ඇවිල්ල donation ඉල්ලලා. උබල කියන්නේ මචන් රට ඉන්න උන් සල්ලි දානව හෝ ගල.

    අඩෝ අපි මෙච්චර කට්ටක් කනවා ගෙයක් හදන්න. මුන් tiktiok එකෙන් live ඇවිල්ල ගේ හදනවා .

    මේ වගේ පොන්න ඩාන්ස් දාලා ගෙවල් හදනවට වඩා ගහක් යට තෙමි තෙමි නිදා ගන්න එක නම්බුයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,032
    165,975
    113
    එකමත් එක රටක
    ටික්ටොක් වලින් මගුලුත් සෙට් වෙනව නේද..
    ඊයේ අපේ ගෙදරට ගෑනු කෙනෙක් ඉතාලියේ ඉන්නව කියන කොල්ලෙක්ගේ වොයිස් රෙකෝඩ් එකක් උස්සන් ආවාවිස්තර අහන්න.. ඌ උගේ විස්තර කියද්දි අපේ ගේ තියන තැන කියල අදුරනව කියල. එහෙම එකෙක්ව අපි දන්නේ නෑ..
    ඌව හම්බෙලා තියෙන්නේ ටික්ටොක් වලින්ලු.
    පචයක් ගහල බදින්න යන එකෙක්ද කොහෙද..
     
    • Haha
    Reactions: NRTG