Windows 11 Pro රීටේල් කී එක රු 450 ට

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,428
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    වින්ඩෝස් 11 Pro කී එකක් බයි™ කරන්න සර්ච් කරද්දි අහුවුනා සොෆ්ට්වෙයා ඔෆර්ස්, ඩිස්කව්න්ට් පෙන්නන සයිට් එකක්.
    https://www.allkeyshop.com/blog/en-us/buy-windows-11-pro-cd-key-compare-prices/

    මේකෙ එක එක කී විකුණන රිටේලර්ස්ලගෙ ඔෆර්ස් දාල තියෙනව ඩිස්කව්න්ට් කෝඩ් එක්ක.

    මම මේකෙන් ගත්ත Windows 11 Pro Retail කී එකක් , ඩිස්කව්න්ට් කෝඩ් එක දාල එක රු 460ට.
    https://software-codes.com/product/os-11-pro-retail-key/

    පේමන්ට් එක කරල විනඩි 5ක් යන්න කලින් කී එකත් එක්ක මේල් එක ආව. අවුලක් නැතුව Win 11 Pro ඇක්ටිව් වුනා.

    QtcWJEN.png

    දන්න තරමට OEM vs Retail Key එකේ වෙනස. මම වැරදි නම් නිවැරදි කරන්න.

    OEM key : මදබෝඩ් එකට බයින්ඩ් වෙන කී එක. වෙන බෝඩ් එකකට ආයෙ දාන්න බෑ.
    Retail Key: Microsoft අක්ව්න්ට් එකට ලින්ක් වෙන්නෙ, පස්සෙ වෙන PC එකකට වුනත් දාල ඇක්ටිව් කරන්න පුලුවන් but එකම වෙලාවෙ device දෙකක් බෑ.

    ⚠️ සැලකිය යුතුයි: මම මේ සයිට් එක දැනගත්තෙ අද, මේක ගැන හොද නරක ගැන නොදනිමි. ශුවර් එකක් නෑ වගේ හිතෙනවනම් ගන්න එපා. මම දැන් අරගෙන අවුලක් නැතුව ඇක්ටිව් වුන නිසයි දැම්මෙ. ⚠️
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    fb එකේ ඉස්කෝලෙ යන කොල්ලොත් විකුණන්නෙ ඔය ගණන්වලටම 🤷‍♂️
    බලන්න ඔය key එකම තව PC එකකට activate වෙනවාද කියලා. කරොත් update එකක් දෙන්න මොකද වුණේ කියල :unsure:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    fb එකේ ඉස්කෝලෙ යන කොල්ලොත් විකුණන්නෙ ඔය ගණන්වලටම 🤷‍♂️
    බලන්න ඔය key එකම තව PC එකකට activate වෙනවාද කියලා. කරොත් update එකක් දෙන්න මොකද වුණේ කියල :unsure:
    mama fb eke nane bn. mama e wage deals dakinne na eka nisa & yaluwek fb eken gaththa page ekak mata kiwwa but eka dan na.
    mage lap eke thiyenne win 10 bn 11 key danna bane, wena dala test karanna ekak na.
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    mama fb eke nane bn. mama e wage deals dakinne na eka nisa & yaluwek fb eken gaththa page ekak mata kiwwa but eka dan na.
    mage lap eke thiyenne win 10 bn 11 key danna bane, wena dala test karanna ekak na.
    මාත් fb පාවිච්චියක් නෑ, මේ ටිකේ PC parts වගයක් බලන්න marketplace එක check කරන්න ගිය වෙලාවෙ දැක්කෙ. මං හිතන්නෙ ඔය විකුණන අය සල්ලි දීලා ගන්න keys නෙවෙයි. වෙන method එකක් හොයාගෙන තියෙනවා වගේ. මොකද එක එක අය රු 200 විතර ඉඳලා එක එක ගණන්වලට විකුණනවා. Daraz එකෙත් තිබ්බා වගේ මතකයි. කොහොම වුණත් ලේසියෙන්ම සල්ලි හොයන විදියක්
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    account ekata bind wenne binding keys. office walata ewa thibunata windows walata na.

    oya sell wena keys godak ewa shared. normal retail key ekak 5 activations withara enawa.

    oya key ekak gaththa gaman activate karagaththata aye activate karanna ba ekko blocked naththam phone acttivation yanna one shared hinda.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    card eken da pay kale
    ow machan. sampath master card
    horata nan wade karanne, eka chora. OEM ekak ganna eka hodai. mokada eka original.
    oem ewath me ganata thiyenawa e site eke. ehenam dekama hora ewa wenna puluwan.
    මටත් ඕක suggest උනා. මං oem එකක් ගත්තේ 8000කටද කොහෙද ජනවාරි වල.
    oem ewath thiyenawa 450ta withara
    Why not use Microsoft activation scripts(MAS) ?
    oya kiyanne ara batch file script eka neda? mage win 10 lap eke use kale eken. but tika kalayak giyama activation fail wenawa e keys download karana servers block unama. ethakota aye aluth script eka site eken aran run karanna one.
    samahara aya nam kiyanawa e batch eka run karama files download wenawa kiyala, virus or malware enna puluwan kiyala.
    but hariyatama danne na e virus scene eka nam.
    anyway script ekath awulak na.
    account ekata bind wenne binding keys. office walata ewa thibunata windows walata na.

    oya sell wena keys godak ewa shared. normal retail key ekak 5 activations withara enawa.

    oya key ekak gaththa gaman activate karagaththata aye activate karanna ba ekko blocked naththam phone acttivation yanna one shared hinda.
    windows activation detail walanam kiyanne account ekata link una kiyala. image eka balannako
    retail key shared wenna ba ne bn. eka welawe ekekta witharane use karanna puluwan. dan me key eka mama use karana nisa wena eketa active karanna use karanna bane. ethakota shared wenne nane neda?

    QtcWJEN.png
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    windows activation detail walanam kiyanne account ekata link una kiyala. image eka balannako
    retail key shared wenna ba ne bn. eka welawe ekekta witharane use karanna puluwan. dan me key eka mama use karana nisa wena eketa active karanna use karanna bane. ethakota shared wenne nane neda?

    QtcWJEN.png

    full sentence ekama kiyawanna. kohoma hari oka format wenakal hari wada kaloth e madaida bun :P adum maru karanawa wage pc eka format karanne naththam owagen kisi awlak na lassanata wada.

    windows 7 pro key ekak aran dapan aye gaththoth ganath adui. 11 pro eka activate wenawa :P