මොනවද බන් මේ කනවැන්දුම් ත්‍රෙඩ්. කියන්න තියන එකක් කෙලින්ම අදාළ එකාට කියපන්.
අනිත් එවුන් ඉන්නේ උබව නලවන්න නෙවෙයි.
හැමෝටම තම තමන්ගේ ප්‍රශ්න තියෙද්දී තමයි මේකට ඇවිත් තව එකෙක්ට වචනෙකින් හරි උදව් කරන්නේ, වැදගත් දෙයක් දාන්නේ.
උඹට විතරයි නෙවෙයි ප්‍රශ්න තියෙන්නේයි අසනීප තියෙන්නේයි.
මේකේ ඕනි තරම් ඉන්නවා 1000ක් ප්‍රශ්න තියන් complain නොකර ආතල් එකේ ඉන්න එවුන්.
පුලුවන්නම් ඒ වගේ වෙයන්. එහෙම බැරිනම් අඩුම ගානේ පාඩුවේ ඉන්න උන්ව මඩට ඇදල ගන්නේ නැතුව හිටපන්...
මේ ලෝකේ අනිත් මිනිස්සු උඹට මොකක්හරි විදියකට සලකන්න ඕනි වගේ එකක් උඹේ හිතේ තියනවනම් එක අයින් කරගනින්...
කව්රුවත් කාටවත් එහෙම කරන්න signup වෙලා නෑ..