උඹලගෙ කෙල්ල වයිෆ් ළඟින් ආව ගඳ සුවඳවල් මොනාද? (එයාගෙ ඇඟෙන්)
AnuradhaRa Well-known member Dec 25, 2010 61,865 1 42,994 113 Jan 29, 2019 #1 උඹලගෙ කෙල්ල වයිෆ් ළඟින් ආව ගඳ සුවඳවල් මොනාද? (එයාගෙ ඇඟෙන්)
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Jan 29, 2019 #2 අනේ මන්දා බං. වෙලාවකට මට උබ ගැන බයත් හිතෙනවා, අර ෆර්ෆියුම් ෆිල්ම් එකේ එකා වගේවත් වෙයිද කියලා......
AnuradhaRa Well-known member Dec 25, 2010 61,865 1 42,994 113 Jan 29, 2019 #3 blue_in_rio said: අනේ මන්දා බං. වෙලාවකට මට උබ ගැන බයත් හිතෙනවා, අර ෆර්ෆියුම් ෆිල්ම් එකේ එකා වගේවත් වෙයිද කියලා...... Click to expand... ලොකු ගඳවල් නං මම දන්නෙ නෑ මට හිතෙනව පොඩි පොඩි උස්නවලට ආස හිතෙයි කියල
blue_in_rio said: අනේ මන්දා බං. වෙලාවකට මට උබ ගැන බයත් හිතෙනවා, අර ෆර්ෆියුම් ෆිල්ම් එකේ එකා වගේවත් වෙයිද කියලා...... Click to expand... ලොකු ගඳවල් නං මම දන්නෙ නෑ මට හිතෙනව පොඩි පොඩි උස්නවලට ආස හිතෙයි කියල
R Rochel Well-known member Aug 26, 2016 1,825 636 113 Jan 29, 2019 #4 එදා මං බොට අරිද්දිනම් ලාවට වගේ බටර් සුවද මික්ස් වෙච්ච ලා ගූ ගදක් වගේ ආවා... හෙහ් හෙහ් හෙහ්...
inspiron Well-known member May 27, 2014 24,944 17,585 113 Nowhere Jan 29, 2019 #5 suwada mathak karala atheparak gahannada yanne?
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Jan 29, 2019 #6 AnuradhaRa said: ළඟින් ආව ගඳ සුවඳවල් මොනාද? (එයාගෙ ඇඟෙන්) Click to expand... එහෙම කියන්නේ කෝමද බොලේ. ඒක ෆීල් වෙන දෙයක්නේ. කෙල්ලක් හොයාගනිංකො උලමො.
AnuradhaRa said: ළඟින් ආව ගඳ සුවඳවල් මොනාද? (එයාගෙ ඇඟෙන්) Click to expand... එහෙම කියන්නේ කෝමද බොලේ. ඒක ෆීල් වෙන දෙයක්නේ. කෙල්ලක් හොයාගනිංකො උලමො.
redundent Well-known member Jun 7, 2016 4,982 3,495 113 Budapast Jan 29, 2019 #7 SADIN / SAMAn ganda period s dawasata
tupac97 Well-known member Apr 9, 2016 11,733 1 9,480 113 colombo Jan 29, 2019 #9 මගෙ ක්‍රශ් එක (කොල්ලෙක්) ඒලෙවල් කාලේ උගේ ලඟින් නම් ආවේ උගෙ දාඩිය + පර්ෆියුම් මික්ස් වෙච්ච සුවඳක් මම නම් මාරම ආසයි ඒකට , ඌ චිත්‍ර කළෙ චිත්‍ර කාමරේට ගිහින් ආවාහම උගෙ ලගින් පැස්ටල් සුවදක් එනවා අර ඔක්කොම මිශ්‍ර වෙලා මට ඉතින් හෙණම ආසයි ඌව ගෙදර ගිහින් තියා ගන්න හිතුනා, <3
මගෙ ක්‍රශ් එක (කොල්ලෙක්) ඒලෙවල් කාලේ උගේ ලඟින් නම් ආවේ උගෙ දාඩිය + පර්ෆියුම් මික්ස් වෙච්ච සුවඳක් මම නම් මාරම ආසයි ඒකට , ඌ චිත්‍ර කළෙ චිත්‍ර කාමරේට ගිහින් ආවාහම උගෙ ලගින් පැස්ටල් සුවදක් එනවා අර ඔක්කොම මිශ්‍ර වෙලා මට ඉතින් හෙණම ආසයි ඌව ගෙදර ගිහින් තියා ගන්න හිතුනා, <3
H Holman ToRa Active member Mar 29, 2017 112 21 28 Jan 29, 2019 #10 disti didin... yako muntha thiyana prashna...