Hutch maga deal package 50 gb වගේ ඉතිරි වෙලා තිබුණා package එක expir වෙන්න තිබුනේ ඉයේ ,මම තව 10gb පැකේජ එකක් Active කරා එවුනාට තිබුනු පැකේජ එකට උඩින් තව පැකේජ එකක් Active කරාම වෙනදා ඉස්සෙලා තිබුනු පැකේජ එකටම අලුතින් දාපු එකේ Gb ගානත් එකතු වෙලා මුලු Gb ගානම පෙන්නවා දින ගානත් ඉස්සරහ ට එකතු වෙනවා දැන් පැකේජ එක වෙනවෙනම් පෙන්නන්නේ


