Hutch mega deal expir ,re new date ?

hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,032
    517
    113
    Hutch maga deal package 50 gb වගේ ඉතිරි වෙලා තිබුණා package එක expir වෙන්න තිබුනේ ඉයේ ,මම තව 10gb පැකේජ එකක් Active කරා එවුනාට තිබුනු පැකේජ එකට උඩින් තව පැකේජ එකක් Active කරාම වෙනදා ඉස්සෙලා තිබුනු පැකේජ එකටම අලුතින් දාපු එකේ Gb ගානත් එකතු වෙලා මුලු Gb ගානම පෙන්නවා දින ගානත් ඉස්සරහ ට එකතු වෙනවා දැන් පැකේජ එක වෙනවෙනම් පෙන්නන්නේ 🙄
    IMG_20230611_054028.jpg
     
    • Sad
    Reactions: lahirufx+

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඉස්සරත් උඹ දාන්නේ පැකේජ් කලවමේද?

    100GB එකම ,දිගටම දැම්මොත් නම් ඉතුරු ඩේටා 100+ GB කියලා පෙන්නුවා ඉස්සර.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,544
    8,193
    113
    වට්ස් ඇප් එකෙන් කියපන් උන් හදලා දෙනවා
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,032
    517
    113
    ඉස්සරත් උඹ දාන්නේ පැකේජ් කලවමේද?

    100GB එකම ,දිගටම දැම්මොත් නම් ඉතුරු ඩේටා 100+ GB කියලා පෙන්නුවා ඉස්සර.
    Package eka expe
    ඉස්සරත් උඹ දාන්නේ පැකේජ් කලවමේද?

    100GB එකම ,දිගටම දැම්මොත් නම් ඉතුරු ඩේටා 100+ GB කියලා පෙන්නුවා ඉස්සර.
    package ඉවර වෙන්න කලින් දවසේ හරි පස්සේ දවසේ තමා අලුත් එකක් දාන්නේ
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    100Gb පැකේජ් එක එක්ස්පයර් වෙන්න කලින් gb ගානක් ඉතුරු වෙලා තියෙනවනම් ආයේ 100gb පැකේජ් එකම දාගත්තම ඒ ඉතුරු වුන ගාන 100gb වලට ඇඩ් වෙනවා කොහොමත්. ඒ පැකේජ් එක නැතුව වෙන පැකේජ් එකක් දැම්මොත් ඇඩ් වෙන්නේ නෑ. වෙන වෙනම පැකේජ් දෙක යන්නේ.
     
    • Like
    Reactions: hasi_2 and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    100Gb පැකේජ් එක එක්ස්පයර් වෙන්න කලින් gb ගානක් ඉතුරු වෙලා තියෙනවනම් ආයේ 100gb පැකේජ් එකම දාගත්තම ඒ ඉතුරු වුන ගාන 100gb වලට ඇඩ් වෙනවා කොහොමත්. ඒ පැකේජ් එක නැතුව වෙන පැකේජ් එකක් දැම්මොත් ඇඩ් වෙන්නේ නෑ. වෙන වෙනම පැකේජ් දෙක යන්නේ.
    ්‍රඔව් බන්.එකම පැකේජ් එක දිගටම දැම්මොත් එහෙම වෙනවා.