Nizhal (2021 movie)❤️‍🔥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,685
    113
    33
    Kalutara
    අපෝ යකෝ පලවෙනි එපියෙන්ම එපා වුනා. cringe ජරාවක්. පලවෙනි එපියේ අර කාර් එක හොයාගෙන දොර ඇරියට පස්සේ කාර් එක ගිනි ගන්න සීන් එක තියෙන්නේ. දොර අරිද්දි දොර අදින එකාගේ අත් දෙකේම ග්ලව්ස් තියෙනවා. ගිනි ගත්ත ගමන් පස්සට පනිද්දී එක අතකවත් ග්ලව්ස් නෑ.

    අනික අර අන්තිම සීන් එකේ පෙන්නන්නේ අරුගේ ගෑනිව මරනවා පෙන් එකක දාලා එවනවා. පෙන් එකේ තියෙන වීඩියෝ එක යකෝ මුළු මර්ඩර් එකම තව තුන් හතර දෙනෙක් එක්ක කැමරා කරන ගානට පෙන්නන්නේ. ඒ කියන්නේ ඒ පෙන් එකට දාලා තියෙන්නෙත් ෆිල්ම් එකෙන් කපපු වීඩියෝ.. පට්ටම ආටිෆිෂල්.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    අපෝ යකෝ පලවෙනි එපියෙන්ම එපා වුනා. cringe ජරාවක්. පලවෙනි එපියේ අර කාර් එක හොයාගෙන දොර ඇරියට පස්සේ කාර් එක ගිනි ගන්න සීන් එක තියෙන්නේ. දොර අරිද්දි දොර අදින එකාගේ අත් දෙකේම ග්ලව්ස් තියෙනවා. ගිනි ගත්ත ගමන් පස්සට පනිද්දී එක අතකවත් ග්ලව්ස් නෑ.

    අනික අර අන්තිම සීන් එකේ පෙන්නන්නේ අරුගේ ගෑනිව මරනවා පෙන් එකක දාලා එවනවා. පෙන් එකේ තියෙන වීඩියෝ එක යකෝ මුළු මර්ඩර් එකම තව තුන් හතර දෙනෙක් එක්ක කැමරා කරන ගානට පෙන්නන්නේ. ඒ කියන්නේ ඒ පෙන් එකට දාලා තියෙන්නෙත් ෆිල්ම් එකෙන් කපපු වීඩියෝ.. පට්ටම ආටිෆිෂල්.
    ow eka tama kiwe unrealistic wedi kiyala
    eth awulakuth ne
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,685
    113
    33
    Kalutara
    ow eka tama kiwe unrealistic wedi kiyala
    eth awulakuth ne
    ඊයා... අරුට ෆෝන් එකට කොඩිනේට්ස් එනවා. ඌ එක හොයන්න පොලිසියට යනවා. කොඩිනේට්ස් ටික කොපි කරලා ගුගල් මැප් එකේ පේස්ට් කලාම ලොකේෂන් එනවා කියල ඌ දන්නේ නැද්ද.. නෙදකින්.. පොලිසියේ අර පත මොනිටර් වලින් ඒක හොයන්නේ. ඒකටත් උන්ට විනාඩි ගානක් යනවා. :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    උබලට friday night ⁣බලන්න හොද මලයාලම් ෆිල්ම් එකක් මෙන්න. ත්‍රසයත් කුතුහලයත් සෑම තත්ත්පරයකදිම දැනෙන ෆිල්ම් එකක්.
    නයනතාරා නංකිත් ඉන්නවා.

    Nizhal 2021
    Imdb 6+
    91lp-AT2-Vjz-S-RI.jpg

    මේ කතාව ගෙතෙන්නේ මහේස්ත්‍රාත්වරයකු වටයි. ඔහුට අසන්නට ලැබෙන එක්තරා ප්‍රශ්ණගත සිදුවිමක් ඔස්⁣සේ ගෙනයන පරික්ෂණයක් මෙහි ඇතුලත්. සැම ජවනිකාවක්ම කුතුහලයක්.

    Netfix 🚫
    Amazon prime 👍

    Direct download ලින්ක්
    bana gaman
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    Delhi Crimes එහෙම කව්රු හරි බලල තියේද ?
    හොඳයි වගේ ගොඩක් ratings එහෙම තියෙනවා.

    ඔව් බලලා තියනවා. මම රෙකමන්ඩ් කරනවා.
    නියමයි.

    පලවෙනි සීසන් එක නිර්භයා රේප්කේස් එක ගැන.
    දෙවැනි සීසන් එක කචා බන්යන් ගෑන්ග් එක ගැන. කචා බන්යන් ගෑන්ග් එක කොපි කරලා තමයි ලංකාවේ ග්‍රීස් යකා හැදුනේ..
     
    • Love
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ඔව් බලලා තියනවා. මම රෙකමන්ඩ් කරනවා.
    නියමයි.

    පලවෙනි සීසන් එක නිර්භයා රේප්කේස් එක ගැන.
    දෙවැනි සීසන් එක කචා බන්යන් ගෑන්ග් එක ගැන. කචා බන්යන් ගෑන්ග් එක කොපි කරලා තමයි ලංකාවේ ග්‍රීස් යකා හැදුනේ..
    Ehemda balanna ona
    Added to list
     
    • Like
    Reactions: emoji diaries

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    උබලට friday night ⁣බලන්න හොද මලයාලම් ෆිල්ම් එකක් මෙන්න. ත්‍රසයත් කුතුහලයත් සෑම තත්ත්පරයකදිම දැනෙන ෆිල්ම් එකක්.
    නයනතාරා නංකිත් ඉන්නවා.

    Nizhal 2021
    Imdb 6+
    91lp-AT2-Vjz-S-RI.jpg

    මේ කතාව ගෙතෙන්නේ මහේස්ත්‍රාත්වරයකු වටයි. ඔහුට අසන්නට ලැබෙන එක්තරා ප්‍රශ්ණගත සිදුවිමක් ඔස්⁣සේ ගෙනයන පරික්ෂණයක් මෙහි ඇතුලත්. සැම ජවනිකාවක්ම කුතුහලයක්.

    Netfix 🚫
    Amazon prime 👍

    Direct download ලින්ක්
    meke torrent link nadda ban.

    Direct banna ba ban disconnect wenawa magak gihin.