අපරාදේ කාලේ... කම්මැලියි බලන්න. ගෝ එක මදී.බලමු
season 1 ada balala ewara kaleපට්ට tv සීරිස් 1ක්,මේක season 2.ඊයේ ආවේ
https://0gomovies.com.vc/tv/asur-season-2-online-megashare/
View attachment 206827
kohenda download kale?season 1 ada balala ewara kale
hodai
eth unrealistic parts tikak wedi
අපෝ යකෝ පලවෙනි එපියෙන්ම එපා වුනා. cringe ජරාවක්. පලවෙනි එපියේ අර කාර් එක හොයාගෙන දොර ඇරියට පස්සේ කාර් එක ගිනි ගන්න සීන් එක තියෙන්නේ. දොර අරිද්දි දොර අදින එකාගේ අත් දෙකේම ග්ලව්ස් තියෙනවා. ගිනි ගත්ත ගමන් පස්සට පනිද්දී එක අතකවත් ග්ලව්ස් නෑ.
ow eka tama kiwe unrealistic wedi kiyalaඅපෝ යකෝ පලවෙනි එපියෙන්ම එපා වුනා. cringe ජරාවක්. පලවෙනි එපියේ අර කාර් එක හොයාගෙන දොර ඇරියට පස්සේ කාර් එක ගිනි ගන්න සීන් එක තියෙන්නේ. දොර අරිද්දි දොර අදින එකාගේ අත් දෙකේම ග්ලව්ස් තියෙනවා. ගිනි ගත්ත ගමන් පස්සට පනිද්දී එක අතකවත් ග්ලව්ස් නෑ.
අනික අර අන්තිම සීන් එකේ පෙන්නන්නේ අරුගේ ගෑනිව මරනවා පෙන් එකක දාලා එවනවා. පෙන් එකේ තියෙන වීඩියෝ එක යකෝ මුළු මර්ඩර් එකම තව තුන් හතර දෙනෙක් එක්ක කැමරා කරන ගානට පෙන්නන්නේ. ඒ කියන්නේ ඒ පෙන් එකට දාලා තියෙන්නෙත් ෆිල්ම් එකෙන් කපපු වීඩියෝ.. පට්ටම ආටිෆිෂල්.
ඊයා... අරුට ෆෝන් එකට කොඩිනේට්ස් එනවා. ඌ එක හොයන්න පොලිසියට යනවා. කොඩිනේට්ස් ටික කොපි කරලා ගුගල් මැප් එකේ පේස්ට් කලාම ලොකේෂන් එනවා කියල ඌ දන්නේ නැද්ද.. නෙදකින්.. පොලිසියේ අර පත මොනිටර් වලින් ඒක හොයන්නේ. ඒකටත් උන්ට විනාඩි ගානක් යනවා.ow eka tama kiwe unrealistic wedi kiyala
eth awulakuth ne

meka Netflix thiyeda ban?පට්ට tv සීරිස් 1ක්,මේක season 2.ඊයේ ආවේ
https://0gomovies.com.vc/tv/asur-season-2-online-megashare/
View attachment 206827
bana gamanඋබලට friday night බලන්න හොද මලයාලම් ෆිල්ම් එකක් මෙන්න. ත්රසයත් කුතුහලයත් සෑම තත්ත්පරයකදිම දැනෙන ෆිල්ම් එකක්.
නයනතාරා නංකිත් ඉන්නවා.
Nizhal 2021
Imdb 6+
![]()
මේ කතාව ගෙතෙන්නේ මහේස්ත්රාත්වරයකු වටයි. ඔහුට අසන්නට ලැබෙන එක්තරා ප්රශ්ණගත සිදුවිමක් ඔස්සේ ගෙනයන පරික්ෂණයක් මෙහි ඇතුලත්. සැම ජවනිකාවක්ම කුතුහලයක්.
Delhi Crimes එහෙම කව්රු හරි බලල තියේද ?
හොඳයි වගේ ගොඩක් ratings එහෙම තියෙනවා.
Ehemda balanna onaඔව් බලලා තියනවා. මම රෙකමන්ඩ් කරනවා.
නියමයි.
පලවෙනි සීසන් එක නිර්භයා රේප්කේස් එක ගැන.
දෙවැනි සීසන් එක කචා බන්යන් ගෑන්ග් එක ගැන. කචා බන්යන් ගෑන්ග් එක කොපි කරලා තමයි ලංකාවේ ග්රීස් යකා හැදුනේ..
meke torrent link nadda ban.උබලට friday night බලන්න හොද මලයාලම් ෆිල්ම් එකක් මෙන්න. ත්රසයත් කුතුහලයත් සෑම තත්ත්පරයකදිම දැනෙන ෆිල්ම් එකක්.
නයනතාරා නංකිත් ඉන්නවා.
Nizhal 2021
Imdb 6+
![]()
මේ කතාව ගෙතෙන්නේ මහේස්ත්රාත්වරයකු වටයි. ඔහුට අසන්නට ලැබෙන එක්තරා ප්රශ්ණගත සිදුවිමක් ඔස්සේ ගෙනයන පරික්ෂණයක් මෙහි ඇතුලත්. සැම ජවනිකාවක්ම කුතුහලයක්.
හොයාලා දෙන්නම්meke torrent link nadda ban.
Direct banna ba ban disconnect wenawa magak gihin.