පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල.. නියමයි.. යන්න හිතාගෙන ඉන්න ගමනක්..
    මනාලි විතරක් නෙමෙයි ශිම්ලත් යන්න ඉන්නේ...
    ඉන්දියා ගියොත් බෞද්ධ සිද්ධස්ථාන ටික බලන්න යන්න ඕන..

    අපිට තනියම යන්න පුළුවන්ද ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් නැතුව
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    4rb3fa57hQyF.png
     
    • Love
    Reactions: Lizard Squad

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,156
    26,612
    113
    Kandy
    ITEC කියල නොලේජ් ශෙයාරින් ප්‍රෝග්‍රෑම් එකක බන්. ඕකට ඇප්ලයි කලාම අපි දාන ඉන්ස්ටිටියුට් එකෙන් තෝරල ඊට පස්සෙ ඉන්දියන් එම්බසියෙ සෙකන්ඩ් සෙකට්‍රි (ලස්සන්) ලේඩි එක්ක VIVA එකක් තියල තමයි අපිව තෝරගන්නෙ. මෙහෙන් වයවන ලිස්ට් එක තෝරන්නෙ ERD එකෙන්.

    අපේ කෝස් එක " Planning and Designing Aspects of Smart Citeis" by Human Settlement Management Institute, New Delhi..
    Indian badu ehema gahuwr nadda ban ehe lasdana kello innawa neh

    අඩෝ සුපිරි
    Sirawatama ahanne
    ------ Post added on Jun 12, 2023 at 4:01 PM