උස කීයද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Thawama 18i neh. Iwasala hitapn 25 wge weddin usa gihin tiyeyi ganata
    man 8 wasare di gewal laga mage wayase kellanta katha kale uda balala..

    dan e kello math ekka katha karnne uda balala..

    kalaya maw wenasaka arume :lol: :lol:

    5'11 thawa agalak yanna kramayak nadda bung :(
    same here bn :(
    ------ Post added on Jan 9, 2023 at 8:06 AM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම 6 යි 2යි.

    Disadvantages තියෙන්නේ පටු තැන් වල ඉඳන් ඉද්දී හිටං ඉද්දී තමා. ලංකාවේ නම් මගේ උසට හරියන කෙල්ලෙක් හොයා ගන්න අමාරුයි. වෙලාවට 5 9 කෙල්ලෙක් මට සෙට් උනා.

    Advantages තමා වැඩි. කට්ටිය මාව සිරීයස් ගන්නවා. මොකක් හරි වැඩක් කරද්දී මාව ඉස්සර කර ගන්නවා. කෙල්ලො බලනවා.
     
    • Like
    Reactions: AnjanaROCK

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,761
    1
    15,006
    113
    Sri Lanka avg men height 167cm. කොටා කිව්වට කලාපෙ උසම Avg height එකක් තියන රටක්

    මම නම් 164 යි 😅
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,914
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම 6 යි 2යි.

    Disadvantages තියෙන්නේ පටු තැන් වල ඉඳන් ඉද්දී හිටං ඉද්දී තමා. ලංකාවේ නම් මගේ උසට හරියන කෙල්ලෙක් හොයා ගන්න අමාරුයි. වෙලාවට 5 9 කෙල්ලෙක් මට සෙට් උනා.

    Advantages තමා වැඩි. කට්ටිය මාව සිරීයස් ගන්නවා. මොකක් හරි වැඩක් කරද්දී මාව ඉස්සර කර ගන්නවා. කෙල්ලො බලනවා.
    Hi anatha pons
     
    • Haha
    Reactions: siri_ayya

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    මම 6 යි 2යි.

    Disadvantages තියෙන්නේ පටු තැන් වල ඉඳන් ඉද්දී හිටං ඉද්දී තමා. ලංකාවේ නම් මගේ උසට හරියන කෙල්ලෙක් හොයා ගන්න අමාරුයි. වෙලාවට 5 9 කෙල්ලෙක් මට සෙට් උනා.

    Advantages තමා වැඩි. කට්ටිය මාව සිරීයස් ගන්නවා. මොකක් හරි වැඩක් කරද්දී මාව ඉස්සර කර ගන්නවා. කෙල්ලො බලනවා.
    අයියෝ බන් පිප්පිය අගල් 3 නේද ඒ උනාට 🙄
     
    • Haha
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අයියෝ බන් පිප්පිය අගල් 3 නේද ඒ උනාට 🙄
    පිප්පිය බලන්නේ නෑ බං ගෑණු උඹ ලස්සනයි නම් උසයි නම් සල්ලි තියෙනවා නං. අගල් තුනට වඩා ලොකු නම් එච්චරයි. දැං ඔය පීප්පිය ලොකු උන් කෙල්ලොන්ගේ අතින් වත් අල්ලලා තියෙනවද? පිප්පිය ලොකුයි කියලා කොල්ලොන්ට කිය කිය ඉන්නවා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    පිප්පිය බලන්නේ නෑ බං ගෑණු උඹ ලස්සනයි නම් උසයි නම් සල්ලි තියෙනවා නං. අගල් තුනට වඩා ලොකු නම් එච්චරයි. දැං ඔය පීප්පිය ලොකු උන් කෙල්ලොන්ගේ අතින් වත් අල්ලලා තියෙනවද? පිප්පිය ලොකුයි කියලා කොල්ලොන්ට කිය කිය ඉන්නවා.
    582987.jpg
     
    • Angry
    Reactions: rawatenna nam epa

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මගේ 5' 4.5" වගේ. දැන් 18 වෙනවා 5' 6" වගෙ කරගන්න ක්‍රමයක් නැද්ද?
    ඔයලගෙ උසත් පහලින් දාන් යන්න
    උස නිසා ඇතිවුනු advantages & disadvantages තියෙවද?
    Oka gana hithanne nathuwa inna puluwan nm hodai...
    mama 9 wasare idan try kare eka eka dewal karala usa yanna... wadak na bn... dn 26 y.... 5"4.... miti jaana ekka ipaduna nm mittek ma thama 😑...