yako okun sarungalayakata (kite) pawul pitin maragaththa. Karima nugath madawi besicayo inne oya paththe.
yako okun sarungalayakata (kite) pawul pitin maragaththa. Karima nugath madawi besicayo inne oya paththe.
මේ දේවාලෙක පෙරහැරක් බන්. මිහිඳු පෙරහැරක් නෙමෙයි වෙන්න ඕන.

මේවට මීක් කියලත් බෑ නොකියත් බෑ ඉතිං
මේවා දකින කොට සියුම් කලකිරීමක් එනවා.
මොනා කරන්නද අපේ රටනේ
මුල ටික මිහිදු පෙරහැර, අගට යද්දී ගමේ උන්ගේ බජව්වක් .මොකද්ද බන් මේ ??? මේ පෙරහැරක් ද ?
මුන්ගේ කොන්ඩ ටික බලපං. පොඩි පගයොත් ඒ වගේමයි...

ඔය ගමේ ඉගෙනගත්ත අය අඩුයි. ඉන්න උන් හෙන මෝඩයි. ඉතිං වළියකදි උනත් දෙපාරක් හිතන්නෙ නෑ...Echchara darunuda bn
Ado meka makanna puluwanda bn
Ek eke a paththe un dakkada danneth na
Eka thamai bn
Mn hithuwe na echchra darunu aya kiyala.
------ Post added on Jun 12, 2023 at 8:24 AM
පව් නේ බං...අමු ගවයෝ සෙට් එකක් ඇත්තේඔය ගමේ ඉගෙනගත්ත අය අඩුයි. ඉන්න උන් හෙන මෝඩයි. ඉතිං වළියකදි උනත් දෙපාරක් හිතන්නෙ නෑ...
ඔයාට මතකද ඉස්සර අටපට්ටමේ එහෙම පෙන්නුව,පව් නේ බං...අමු ගවයෝ සෙට් එකක් ඇත්තේ
Ado oya poth gul viharaya kiyanne hena puravidyathmaka wadagathkamak tiyna pansalak.ඔයාට මතකද ඉස්සර අටපට්ටමේ එහෙම පෙන්නුව,
බයිසිකල් වල සත්තුන්ගෙ අනුරූ හදාගෙන පෙරහැරවල් වල පදිනව... ඒත් මේ ගමේ උං තමයි...
ඒව ඕනවට වඩා මීඩියා වලින් ප්‍රමෝට් කරන්න ගියාම අන්තිමට කෙලවර වෙන්නෙ මේ වගේ දේවල් වලින් තමයි...

ඔයාට මතකද ඉස්සර අටපට්ටමේ එහෙම පෙන්නුව,
බයිසිකල් වල සත්තුන්ගෙ අනුරූ හදාගෙන පෙරහැරවල් වල පදිනව... ඒත් මේ ගමේ උං තමයි...
ඒව ඕනවට වඩා මීඩියා වලින් ප්‍රමෝට් කරන්න ගියාම අන්තිමට කෙලවර වෙන්නෙ මේ වගේ දේවල් වලින් තමයි...
ඔවු රජමහ විහාරයක්...Ado oya poth gul viharaya kiyanne hena puravidyathmaka wadagathkamak tiyna pansalak.
A wage palathaka me wage gothyo innwa kiwwma awl![]()
සත්තු ගෙනියන එකේ නම් අවුලක් නෑ බන්.
එකත් නැටුම් වගේම නිර්මාණයක් කියලා ගන්න පුලුවන් නේ.
අර පොන්සියෝ වගේ නටන උන් තමයි අවුල


Eka thamai bn.සත්තු ගෙනියන එකේ නම් අවුලක් නෑ බන්.
එකත් නැටුම් වගේම නිර්මාණයක් කියලා ගන්න පුලුවන් නේ.
අර පොන්සියෝ වගේ නටන උන් තමයි අවුල


Ubalai line ekeda?ඔවු රජමහ විහාරයක්...
අපේ පන්සල් වලටත් හාමුදුරුවරු එවන්නෙ ඔය පන්සලෙන්...
ගම ඉතිං ඔහොම තමයි... අද ඊයෙ නෙමෙයි අපේ සීයලාගෙ කාලෙ ඉඳන්ම ගමේ උං ඔහොම තමයි...
![]()
ee ambalangoda side eke neda? mata mathaka ehe wage..freefire ද
Ow ehe thamai Balapitiya/Ambalangodaee ambalangoda side eke neda? mata mathaka ehe wage..