මේවට මීක් කියලත් බෑ නොකියත් බෑ ඉතිං

මේවා දකින කොට සියුම් කලකිරීමක් එනවා.
මොනා කරන්නද අපේ රටනේ



කොහොමද 2033 වෙනකොටසම්බුදු තෙමගුල් මගුලක් ඕන නෑ අපේ උන්ට. ආතල් ගන්න කාල සීමාවක් හදල දෙන්න විතරයි ඕන. halloween වගේ තමයි දැන්
තේරුමක් නෑ බංසංස්කෘතික පොලිසියට පැමිනිල්ලක් දාන්ඩ වෙයි නේ
සංස්කෘතිය කනවා කියලා

පොලිසියට කියන්න හේතුවක් නෑ නේ බංතේරුමක් නෑ බං
එච්චර ලොකු පන්සලක දායක සභාවේ එකෙක් මේවට කතා කරල නෑ
පොලිසියට කිව්වත් ඔච්චර තමයි.
අනේ මන්දා බං. නිකන් ෆන් එකට යන පැරේඩ් එකක් නම් කිසිම අවුලක් නෑ.පොලිසියට කියන්න හේතුවක් නෑ නේ බං
අනික පොලිසියට කිසි juristriction එකක් නෑ නේ ඕකට ඇක්ට් කරන්න
අසීලාචාර හැසිරීමද නෑ නේ


පිරිමි ගෑනු වගේ අදින එක LGBt මුල් අවස්තවේ ලක්ශනයක්