@nevermindNevergiveup මිට්ටො වරෙන් ගැනි බලන්න යන හැටි
Try karanna brooo , try karala apitat ohe manali genat tthread ekak dannaMama try karalama na bro, habai aparade kiyala hithenawa try nokara awoth.

චන්ඩිගාර් වගේ යන්න නම් මම එනවසුපිරියක්, මේකේ යන්න කැමති උන් ටිකක් සෙට් වෙලා අපි යමන්කෝ මනාලි පැත්තේ ගිහින් එන්ඩ
puluwan..අපිට තනියම යන්න පුළුවන්ද ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් නැතුව
ගිහිල්ලා මනාලියක්සෙට් කරගන්න ඕනාසුපිරියක්, මේකේ යන්න කැමති උන් ටිකක් සෙට් වෙලා අපි යමන්කෝ මනාලි පැත්තේ ගිහින් එන්ඩ
Yan chandigar gihin aruge scammerwa balala manali yan.ගිහිල්ලා මනාලියක්සෙට් කරගන්න ඕනා
.චන්ඩිගාර් වගේ යන්න නම් මම එනව
Indian badu ehema gahuwr nadda ban ehe lasdana kello innawa nehITEC කියල නොලේජ් ශෙයාරින් ප්‍රෝග්‍රෑම් එකක බන්. ඕකට ඇප්ලයි කලාම අපි දාන ඉන්ස්ටිටියුට් එකෙන් තෝරල ඊට පස්සෙ ඉන්දියන් එම්බසියෙ සෙකන්ඩ් සෙකට්‍රි (ලස්සන්) ලේඩි එක්ක VIVA එකක් තියල තමයි අපිව තෝරගන්නෙ. මෙහෙන් වයවන ලිස්ට් එක තෝරන්නෙ ERD එකෙන්.
අපේ කෝස් එක " Planning and Designing Aspects of Smart Citeis" by Human Settlement Management Institute, New Delhi..
Sirawatama ahanneඅඩෝ සුපිරි