ViU Hub 2.0 or ViU Mini

rambo321

Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,052
    113
    දැනට පාවිච්චි කරන අය experience එක කියන් යන්න බලන්න.
    තව පොඩි දෙයක් දැන ගන්න ඕන. ViU Hub 2.0 එක satellite connection එක නැතුව අපිට ගන්න පුලුවන්ද? මන් ගාව දැනට Dialog TV connection එකක් නැහැ.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    ඩෑලොග් router එකක් තියනම් mini එක තමයි නැත්නම් hub එක. තියන tv connection එක අයින් කරල නෙමෙයි නම් ගන්නෙ වෙනම ගහන්න කියහන් ඒකත් පාවිච්චි කරනවනම්. ඒවට කලින් ගෙවලනේ තියන්නෙ (prepaid නම්)
     
    • Like
    Reactions: rambo321

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    I'm using a Viu 2.0
    Dish eka mama use karanne naha, cable eka disconnet karala thienne
    Dialog Data walin thamai live, rewind tv ekkoma play wenne
    අඩේ උන් Dish ගහන්නෙ අපරාදේ
     
    • Like
    Reactions: DHE

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,667
    1,195
    113
    Mars
    Dialog ViU Hub 2.0 thibe.

    Dialog Router + ViU Hub dekama always on, Router eka nattam Viu Hub eka load wenne na.
    SAT eka nathiwa balanna puluwan but SAT eka link wela thiyena kota wage Channel ekmanata maru karanna ba.


    Wassa welawata awlak naha.
    Program catch up/rewind puluwan.

    SAT- Pic quality eka wadi
    Router eka haraha nam SAT tharamma quality ekak naha wage mata nam.

    mama nam karanne youtube package eka active karala balana eka. lol
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    Go for ViuMini. මේක ලේසි. පැකේජ් එකේ ගානත් අනිත් ඒවාට වැඩිය අඩුයි. ඩයලොග් 4G එකක් තියෙනවා නම් ලේසි. නැත්නම් ඩයලොග් මොබයිල් එකකින් හොට්ස්පොට් උනත් දීල බලන්න පුළුවන්. සල්ලි ඩේට කිසි දෙයක් කැපෙන්නේ නෑ. හැබැයි ගේම් ගහන්න නම් බෑ ටීවී එකේ ඇඩ් එකේ කියනවා වගේ.මහලොකු පෆොමන්ස් එකක් නෑ. නෙට්ෆ්ලික්ස් ඇත්තෙත් නෑ හොදේ.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,328
    113
    Using Viu Mini. so far no problem. lkuma wasiya ona tenaka aran yanna puluwan. Dialog signal hodai nam hodata penawa.
     
    • Like
    Reactions: kinkon