ඒ දෙන්න වෙනම ඉල්ලන්නෙ නැ. රනිල් එක්ක සන් ධානේ විදියට දිගටම ඉදියි. බැරිවෙලාවත් එහෙම වෙන වෙනම ඉල්ලුවොත් මම මේ ත්‍රෙඩ් එක වෙනස් කරන්නම්. මේකට 2024 . 06 16 වෙනකල් උබලට වෝට් කරන්න පුළුවන්.namal rajapaksha, basil rajapaksha add karapan okata.
mama weda karanne namal dinawanna, aniwa namal janapathi wenawa
Oya putuwe idagena oke power eka experience karapu eken wena ekekta dila nam yanne ne...ජනාධිපතිකමත් එයාට භාර දීලා
ඒ දෙන්න වෙනම ඉල්ලන්නෙ නැ. රනිල් එක්ක සන් ධානේ විදියට දිගටම ඉදියි. බැරිවෙලාවත් එහෙම වෙන වෙනම ඉල්ලුවොත් මම මේ ත්‍රෙඩ් එක වෙනස් කරන්නම්. මේකට 2024 . 06 16 වෙනකල් උබලට වෝට් කරන්න පුළුවන්.
2024 ජනාධිපති වරණයක් වෙනුවට ජනමත විචාරණයක් තියයි. ඊටපස්සේ ඒ අතරේ නාමල්ව අගමැති කරලා, ජනාධිපතිකමත් එයාට භාර දීලා රනිල් යයි. නාමල්ට තනියෙම ජනාධිපතිවරණයක් දිනන එක ලේසි නෑ. මොන ගේම ගහලා හරි රනිල් ලොක්කා නාමල්ව ජනාධිපති පුටුවේ ඉන්දවයි.![]()
kawuda ban ethakan meka bump karanneඒ දෙන්න වෙනම ඉල්ලන්නෙ නැ. රනිල් එක්ක සන් ධානේ විදියට දිගටම ඉදියි. බැරිවෙලාවත් එහෙම වෙන වෙනම ඉල්ලුවොත් මම මේ ත්‍රෙඩ් එක වෙනස් කරන්නම්. මේකට 2024 . 06 16 වෙනකල් උබලට වෝට් කරන්න පුළුවන්.
2024 ජනාධිපති වරණයක් වෙනුවට ජනමත විචාරණයක් තියයි. ඊටපස්සේ ඒ අතරේ නාමල්ව අගමැති කරලා, ජනාධිපතිකමත් එයාට භාර දීලා රනිල් යයි. නාමල්ට තනියෙම ජනාධිපතිවරණයක් දිනන එක ලේසි නෑ. මොන ගේම ගහලා හරි රනිල් ලොක්කා නාමල්ව ජනාධිපති පුටුවේ ඉන්දවයි.![]()
අලි පොහොට්ටුවටම දීලා තව පාරක් මෝඩ ජනයො ටික පුකෙන් යවන්න තමයි මගේ වෑයම
බැංකු හොරෙක් එක්ක 2048 සංවර්ධන හීන බල බල කෙළෝගන්නකොට පොප්කෝන් කන්න ඕන.![]()