2024 ජනාධිපතිවරණයේදි ඔබේ මනාපය කාටද?

2024 ජනාධිපතිවරණයේදි ඔබේ මනාපය කාටද?

  • රනිල් වික්‍රමසිංහ (අලියා+පොහොට්ටු සන්ධානය)

    Votes: 42 26.1%
  • සජිත් පේමදාස (සජබ සන්ධානය)

    Votes: 2 1.2%
  • අනුර කුමාර දිසානයක (NPP)

    Votes: 87 54.0%
  • පැතුම් කර්නල් ඇතුළු සෙට් එකට

    Votes: 2 1.2%
  • වෙනත් ස්වාධීන කණ්ඩායමකට

    Votes: 2 1.2%
  • එකෙක්ටවත් දෙන්නෙ නෑ

    Votes: 26 16.1%

  • Total voters
    161
  • Poll closed .

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    2024 ජනාධිපතිවරණයේදි ඔබේ මනාපය කාටද?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    namal rajapaksha, basil rajapaksha add karapan okata.

    mama weda karanne namal dinawanna, aniwa namal janapathi wenawa
    ඒ දෙන්න වෙනම ඉල්ලන්නෙ නැ. රනිල් එක්ක සන් ධානේ විදියට දිගටම ඉදියි. බැරිවෙලාවත් එහෙම වෙන වෙනම ඉල්ලුවොත් මම මේ ත්‍රෙඩ් එක වෙනස් කරන්නම්. මේකට 2024 . 06 16 වෙනකල් උබලට වෝට් කරන්න පුළුවන්.

    2024 ජනාධිපති වරණයක් වෙනුවට ජනමත විචාරණයක් තියයි. ඊටපස්සේ ඒ අතරේ නාමල්ව අගමැති කරලා, ජනාධිපතිකමත් එයාට භාර දීලා රනිල් යයි. නාමල්ට තනියෙම ජනාධිපතිවරණයක් දිනන එක ලේසි නෑ. මොන ගේම ගහලා හරි රනිල් ලොක්කා නාමල්ව ජනාධිපති පුටුවේ ඉන්දවයි. 👾
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    uba kohomada kiyanne namal dinanne neha kiyala, api weda karanne dinawanna thamai yako, 2024 namal janapathi thamai.
    uba irisiyawata namalwa list eke damme neha neda??

    jaya wewa namal jaya wewa
     
    • Haha
    Reactions: helayalk

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඒ දෙන්න වෙනම ඉල්ලන්නෙ නැ. රනිල් එක්ක සන් ධානේ විදියට දිගටම ඉදියි. බැරිවෙලාවත් එහෙම වෙන වෙනම ඉල්ලුවොත් මම මේ ත්‍රෙඩ් එක වෙනස් කරන්නම්. මේකට 2024 . 06 16 වෙනකල් උබලට වෝට් කරන්න පුළුවන්.

    2024 ජනාධිපති වරණයක් වෙනුවට ජනමත විචාරණයක් තියයි. ඊටපස්සේ ඒ අතරේ නාමල්ව අගමැති කරලා, ජනාධිපතිකමත් එයාට භාර දීලා රනිල් යයි. නාමල්ට තනියෙම ජනාධිපතිවරණයක් දිනන එක ලේසි නෑ. මොන ගේම ගහලා හරි රනිල් ලොක්කා නාමල්ව ජනාධිපති පුටුවේ ඉන්දවයි. 👾
    kawuda ban ethakan meka bump karanne
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    • රනිල් වික්‍රමසිංහ (අලියා+පොහොට්ටු සන්ධානය)

      Votes: 5--------- 25.0%
    • සජිත් පේමදාස (සජබ සන්ධානය)

      Votes: 1--------------5.0%
    • අනුර කුමාර දිසානයක (NPP)

      Votes: 10---------------50.0%
    • පැතුම් කර්නල් ඇතුළු සෙට් එකට

      Votes: 0-------------------0.0%
    • වෙනත් ස්වාධීන කණ්ඩායමකට

      Votes: 1-----------5.0%
    • එකෙක්ටවත් දෙන්නෙ නෑ

      Votes: 3-------------------15.0%
    @riduna pm pm mehe waren gal musala gon harak wesige putha
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    අලි පොහොට්ටුවටම දීලා තව පාරක් මෝඩ ජනයො ටික පුකෙන් යවන්න තමයි මගේ වෑයම 😍😍

    බැංකු හොරෙක් එක්ක 2048 සංවර්ධන හීන බල බල කෙළෝගන්නකොට පොප්කෝන් කන්න ඕන. 😎😎😎
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අලි පොහොට්ටුවටම දීලා තව පාරක් මෝඩ ජනයො ටික පුකෙන් යවන්න තමයි මගේ වෑයම 😍😍

    බැංකු හොරෙක් එක්ක 2048 සංවර්ධන හීන බල බල කෙළෝගන්නකොට පොප්කෝන් කන්න ඕන. 😎😎😎

    oka aniwa wenawa. issara sinhalu puka pala gaththe, ali , pohottungen wena wenama. 2024 ali, pohottu ekata ekathu wela sinhalunta arinne.

    habai a eralath madi
     
    • Love
    Reactions: shenat

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරියෙ එවුන්ට පුදුම ඇති කවුද රනිලට දෙන්නෙ කියල. යකෝ, අන්න හාල් කිලෝ 10 ගානේ දීලා, අන්ත දුප්පත් එවුන්ට රු. 15,000 දක්වා මාසික දීමනා ලැබෙන ක්‍රමයක් හදල, තව එක එක විගඩම් කරල රනිල් හාමු පොඩි තත්වයක් හදාගෙන තියෙන්නේ ගම්වල බයියොන්ගේ හිත්වල. අනික ඉතින් මොනවා නැතත් ගෝටාට ඡන්දේ දුන්නු 69 ලක්ෂය වුණත් ආපහු ගෙන්නගන්න පුළුවන් විදිහට, උන්ටත් විඩින් විඩේ චූන් දෙනවා. 2024 ඌ දිනුවත් පුදුම වෙන්න දෙයක් නැහැ! 50% ක චාන්ස් එකක් තියෙනවා මිනිහා දිනන්න!