2024 ජනාධිපතිවරණයේදි ඔබේ මනාපය කාටද?

2024 ජනාධිපතිවරණයේදි ඔබේ මනාපය කාටද?

  • රනිල් වික්‍රමසිංහ (අලියා+පොහොට්ටු සන්ධානය)

    Votes: 42 26.1%
  • සජිත් පේමදාස (සජබ සන්ධානය)

    Votes: 2 1.2%
  • අනුර කුමාර දිසානයක (NPP)

    Votes: 87 54.0%
  • පැතුම් කර්නල් ඇතුළු සෙට් එකට

    Votes: 2 1.2%
  • වෙනත් ස්වාධීන කණ්ඩායමකට

    Votes: 2 1.2%
  • එකෙක්ටවත් දෙන්නෙ නෑ

    Votes: 26 16.1%

  • Total voters
    161
  • Poll closed .

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    හරි හමන් එකෙක් නෑනෙ ඡන්දෙ දුන්නොත් රටට සෙතක් වෙයි කියල හිතෙන.
    ඇත්ත. අපිනම් මාලිමාවට දෙන්නේ දැන් ඉන්න පාංකඩයින්ට වඩා උන් දශමයක් හරි ඉස්සරහින් ඉන්න නිසා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්ත. අපිනම් මාලිමාවට දෙන්නේ දැන් ඉන්න පාංකඩයින්ට වඩා උන් දශමයක් හරි ඉස්සරහින් ඉන්න නිසා
    එහෙම උනොත් හොඳයි කියල මටත් හිතෙනව.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පැතුම් කනල් ඇතුළු සෙට් එක කියන්නේ කව්ද
    ඔබතුමා ridunapm ද
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම නම් කියන්නෙ ලන්කාව මෙ විදියට තීයෙන්න ඔන -මොකද එ විදියට ලොකෙ තියෙන එකම රට මෙක

    යුරොප් වගෙ වෙන්නොන - පුක පැලෙන්න ටැක්ස් ඔන - ටැක්ස් සල්ලි වලින් වෙපන් හදන් යුද්ද කරන්නොන, අපි ලොක බලවත් වෙන්නොන, ආදි එකි නොකි හුකරියකියවන උන් එ අදාල රටවල යන්නොන!

    අලෙයක් තම්බන් කාල - කොස් ටික කාල, බඩට මොනවා හරි දාන් ඉන්න රටකට මෙක තියෙන්නොන, සල්ලි වලින් කරන්න පුලුවන් එක දෙයයි - නාස්තිය- සැප සැප කිය කිය තව තව දෙවල් ගන්න එකයි - කාල රෙන එකයි - බිලා චු දාන එකයි - එවා මෙන්ටෙන් කරනන් තව සල්ලි හොයන එකයි, එහෙම කරලා කරලා මැරිලා යන එකයි!

    සිහල අපි මාද්‍ය වලින් දකින්නෙ සුද්දන්ගෙ රට වල උපරිම් සැප විදිදන් 0.005% වගෙ කොටස, ඩොලර් ලක්සෙට වඩා අවුරුද්දට අදායමක් ගන්නෙ ඇමරිකාවෙ පිරිමින්ගෙන් 1%ක්ද කොහෙදලු, අපි දැකලා නැහැ අදාල රටවල හුදි ජනතාව, මොක්ද එවා බලන එක නිරසයි, දැක්කාම එපා වෙනවා, එක නිසා පොසත් උන් බලල එ වගෙ වෙන්න කියන් රට ගියාට වැටෙන්නෙ අර හිගන සැට් එකට - ඉගෙන ගෙන කොලිෆයිඩ් යන සෙට් එක වෙනයි - උනුන්ත් උන්ගෙ සල්ලි කාරෙයො එක්ක බැලුවාම අමු හිගන්නො! මෙහෙ අපිට පෙනවා පොසත් වගෙ, එත් උන් දාර හිගන්නො? සිහලු එහෙ ගිහින් බුගාටි - ෆෙරාරි පැදන් යොට් අරන් ඉන්න උන් කිදෙනාද ඉන්නෙ.

    නැ මෙක තියෙන්නොන බෙසික් විදියට! පර සුද්දො මරපු රට විදියට,