සනීප වුණ අය නම් නෑ.dr. rushika d lanerolle හොදයිද?
මෙයාගෙන් බෙහෙත් අරන් සනීප උන අය ඉන්නවද?
පස්සෙ එයි අවුල. එතකොට කියයි බද්ධ කරන්න කියලා , එතකල් dialysis කරන්න කියාවි.මගේ තාත්තාගේ කි්රයටනින් වැඩි වුනා.. (වකුගඩු සම්බන්ධ පරික්ෂනයක්)
මෙයා දුන්න බෙහෙත් වලින් ටිකෙන් ටික යථාතත්වයට පත් වෙමින් ඉන්නවා...
අපි ගන්නේ මෙයාගෙන් .... අපට නම් අවුලක් නැහැ
තැන්ක්ස් මචංමගේ තාත්තාගේ කි්රයටනින් වැඩි වුනා.. (වකුගඩු සම්බන්ධ පරික්ෂනයක්)
මෙයා දුන්න බෙහෙත් වලින් ටිකෙන් ටික යථාතත්වයට පත් වෙමින් ඉන්නවා...
අපි ගන්නේ මෙයාගෙන් .... අපට නම් අවුලක් නැහැ
බුකියෙ තියෙනවා වකුගඩු ලෙඩ්ඩුන්ගෙ group , එවට ගිහිල්ලා ඉස්සරහට වෙන දේ ගැන දැනගෙන බේත් ගන්න පුතීතැන්ක්ස් මචං
සිංහල බෙහෙත් අවුල් මචං අහන ගොඩක් අය කියන්නේ අවුල් කියලා ඒත් බටහිර බෙහෙත් කරන ගොඩක් අයට සනීප වෙලා.බුකියෙ තියෙනවා වකුගඩු ලෙඩ්ඩුන්ගෙ group , එවට ගිහිල්ලා ඉස්සරහට වෙන දේ ගැන දැනගෙන බේත් ගන්න පුතී
ඒ සිංහල බේත් ගැන දන්න එවුන් යෑසිංහල බෙහෙත් අවුල් මචං අහන ගොඩක් අය කියන්නේ අවුල් කියලා
පුළුවන් සනීප වෙලා බේත් නතර කරපු එක ලෙඩෙක් හොයල පෙන්නන්නකෝඒත් බටහිර බෙහෙත් කරන ගොඩක් අයට සනීප වෙලා.
He could not forsee his former deputy's cardiac failureHe is a well-known nephrologist and a good doctor.