Dr. Rushika D Lanerolle - Help

EU Trader

Active member
  • Oct 19, 2018
    250
    163
    43
    dr. rushika d lanerolle හොදයිද?
    මෙයාගෙන් බෙහෙත් අරන් සනීප උන අය ඉන්නවද?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    මගේ තාත්තාගේ කි්‍රයටනින් වැඩි වුනා.. (වකුගඩු සම්බන්ධ පරික්ෂනයක්)
    මෙයා දුන්න බෙහෙත් වලින් ටිකෙන් ටික යථාතත්වයට පත් වෙමින් ඉන්නවා...
    අපි ගන්නේ මෙයාගෙන් .... අපට නම් අවුලක් නැහැ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ තාත්තාගේ කි්‍රයටනින් වැඩි වුනා.. (වකුගඩු සම්බන්ධ පරික්ෂනයක්)
    මෙයා දුන්න බෙහෙත් වලින් ටිකෙන් ටික යථාතත්වයට පත් වෙමින් ඉන්නවා...
    අපි ගන්නේ මෙයාගෙන් .... අපට නම් අවුලක් නැහැ
    පස්සෙ එයි අවුල. එතකොට කියයි බද්ධ කරන්න කියලා , එතකල් dialysis කරන්න කියාවි.

    බුකියේ එහෙම අයගෙ ‍‍‍‍‍group තියෙනවා , ඒකකින් බලාගන්න පුළුවන් ඉස්සරහට වෙන්න තියෙන දේවල්
     
    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    මගේ තාත්තාගේ කි්‍රයටනින් වැඩි වුනා.. (වකුගඩු සම්බන්ධ පරික්ෂනයක්)
    මෙයා දුන්න බෙහෙත් වලින් ටිකෙන් ටික යථාතත්වයට පත් වෙමින් ඉන්නවා...
    අපි ගන්නේ මෙයාගෙන් .... අපට නම් අවුලක් නැහැ
    තැන්ක්ස් මචං
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තැන්ක්ස් මචං
    බුකියෙ තියෙනවා වකුගඩු ලෙඩ්ඩුන්ගෙ group , එවට ගිහිල්ලා ඉස්සරහට වෙන දේ ගැන දැනගෙන බේත් ගන්න පුතී
     
    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    බුකියෙ තියෙනවා වකුගඩු ලෙඩ්ඩුන්ගෙ group , එවට ගිහිල්ලා ඉස්සරහට වෙන දේ ගැන දැනගෙන බේත් ගන්න පුතී
    සිංහල බෙහෙත් අවුල් මචං අහන ගොඩක් අය කියන්නේ අවුල් කියලා ඒත් බටහිර බෙහෙත් කරන ගොඩක් අයට සනීප වෙලා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල බෙහෙත් අවුල් මචං අහන ගොඩක් අය කියන්නේ අවුල් කියලා
    ඒ සිංහල බේත් ගැන දන්න එවුන් යෑ
    ඒත් බටහිර බෙහෙත් කරන ගොඩක් අයට සනීප වෙලා.
    පුළුවන් සනීප වෙලා බේත් නතර කරපු එක ලෙඩෙක් හොයල පෙන්නන්නකෝ