කඩන්න බැරි එකක් විකුනන්න හරි දන්දෙන්න හරි තියෙන එකක් තියෙන එකෙක් කියපන්. ලොක් කඩන්න නෙමෙයි කැම් එකක් විදියට පාවිච්චි කරන්න.
එහෙම කරලා File Transfer කරගන්න බැහැ නේ මම දන්න හැටියට ICloud Lock නම්PC එකට කනෙක්ට් කරන්න බැරිද?![]()
Country lock එකයි icloud lock එකයි කියන්නෙ දෙකක් නෙමෙයිද? මාත් iphone යූස් කරන්නෙ නෑ .එහෙම කරලා File Transfer කරගන්න බැහැ නේ මම දන්න හැටියට ICloud Lock නම්
Japan IPhone වල නම් SIM Lock නම් Home Screen එක එන්නේ නැහැ කියනවා .Country lock එකයි icloud lock එකයි කියන්නෙ දෙකක් නෙමෙයිද? මාත් iphone යූස් කරන්නෙ නෑ .![]()
අපේ එකෙක් ලග තිබ්බා ඌ නම් කිව්වෙ සිම් එක පාවිච්චි කරන්න බැ අනික් ඒව ඔක්කොම පුලුවන් කියල.Japan IPhone වල නම් SIM Lock නම් Home Screen එක එන්නේ නැහැ කියනවා .
මමත් හරියටම දන්නේ නැහැ දන්න එකෙක් කියයි මචං
දෙනවද?Country lock tiyena iPhone 12pro ekak tiyenawa. You can do everything with it but sim cards wada na except US T-Mobile.


R sim ekak dapanකඩන්න බැරි එකක් විකුනන්න හරි දන්දෙන්න හරි තියෙන එකක් තියෙන එකෙක් කියපන්. ලොක් කඩන්න නෙමෙයි කැම් එකක් විදියට පාවිච්චි කරන්න.
නෑ මට ඕන කෝල්ස් වලට යූස් කරන්න නෙමෙ. R සිම් දාල යූස් කරන්න පුලුවන්නම් ගන්න එක තෙරුමක් නෑ.R sim ekak dapan
Unlock krla dennm contact meCountry lock tiyena iPhone 12pro ekak tiyenawa. You can do everything with it but sim cards wada na except US T-Mobile.
Dennam. Kiyak denawada?දෙනවද?![]()

Thanks but one na bn cz I bought a 14 pro.Unlock krla dennm contact me
එහෙනම් පුළුවන් ඇති බං රටෙන් රටට වෙනස් නේඅපේ එකෙක් ලග තිබ්බා ඌ නම් කිව්වෙ සිම් එක පාවිච්චි කරන්න බැ අනික් ඒව ඔක්කොම පුලුවන් කියල.