i phone country lock

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,208
    21,040
    113
    කඩන්න බැරි එකක් විකුනන්න හරි දන්දෙන්න හරි තියෙන එකක් තියෙන එකෙක් කියපන්. ලොක් කඩන්න නෙමෙයි කැම් එකක් විදියට පාවිච්චි කරන්න.
     
    • Sad
    Reactions: Nidarshana_k

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,208
    21,040
    113
    එහෙම කරලා File Transfer කරගන්න බැහැ නේ මම දන්න හැටියට ICloud Lock නම්
    Country lock එකයි icloud lock එකයි කියන්නෙ දෙකක් නෙමෙයිද? මාත් iphone යූස් කරන්නෙ නෑ .🙄🙄🙄
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,231
    113
    මාලඹේ
    Country lock එකයි icloud lock එකයි කියන්නෙ දෙකක් නෙමෙයිද? මාත් iphone යූස් කරන්නෙ නෑ .🙄🙄🙄
    Japan IPhone වල නම් SIM Lock නම් Home Screen එක එන්නේ නැහැ කියනවා .
    මමත් හරියටම දන්නේ නැහැ දන්න එකෙක් කියයි මචං
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,208
    21,040
    113
    Japan IPhone වල නම් SIM Lock නම් Home Screen එක එන්නේ නැහැ කියනවා .
    මමත් හරියටම දන්නේ නැහැ දන්න එකෙක් කියයි මචං
    අපේ එකෙක් ලග තිබ්බා ඌ නම් කිව්වෙ සිම් එක පාවිච්චි කරන්න බැ අනික් ඒව ඔක්කොම පුලුවන් කියල.
     
    • Like
    Reactions: chinmak

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,368
    1,664
    113
    wanathamulla
    කඩන්න බැරි එකක් විකුනන්න හරි දන්දෙන්න හරි තියෙන එකක් තියෙන එකෙක් කියපන්. ලොක් කඩන්න නෙමෙයි කැම් එකක් විදියට පාවිච්චි කරන්න.
    R sim ekak dapan
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,208
    21,040
    113
    R sim ekak dapan
    නෑ මට ඕන කෝල්ස් වලට යූස් කරන්න නෙමෙ. R සිම් දාල යූස් කරන්න පුලුවන්නම් ගන්න එක තෙරුමක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,231
    113
    මාලඹේ
    අපේ එකෙක් ලග තිබ්බා ඌ නම් කිව්වෙ සිම් එක පාවිච්චි කරන්න බැ අනික් ඒව ඔක්කොම පුලුවන් කියල.
    එහෙනම් පුළුවන් ඇති බං රටෙන් රටට වෙනස් නේ
    Video වලට නම් අලුතෙන් එන Xperia Phones හොදයි