Kurunagala Balanna yanna thiyana hoda than monawada?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,625
    16,841
    113

    Kurunagala Balanna yanna thiyana hoda than monawada?​


    කුරුණෑගල කියල ගැනුන්ගේ තන් වල ලොකු වෙනසක් නෑ. අනිත් පැති වල ගෑනුන්ගේ වගේම තමා
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    උඹට හුලංගල ගියෑකි. ඇතුගලට ගියෑකි. තිස්සවකන්ද, දෙමටව කන්ද, යද්දෙස්සාගල, නාථගනේ අරණ්‍ය සේනාසනය,
    Ela ela
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    වැව රවුම ඇතුගල මට නම් හෙනම අන්කම්ෆටබල්,දැන් රජපීල්ල පාක් එකත් නැ. මටත් කියපල්ලා කුරුනෑගල යන්න හොද තැන් ටිකක් කෑල්ලක් සෙට් උනාමවත් යන්න

    එකදවසක් ඇතුගලට යද්දි එ කැලෑව අස්සෙන් කපල් එකක් ආවා එලියට
    ඕවා ඇතුගල සාමන්‍ය දේවල්
    ඇතුලට යන පාරෙ කැලේ යස අගේට කපල් හුකන්නෙ කිසි ලැජ්ජාවක් නැතුව
    ------ Post added on Aug 5, 2022 at 2:25 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,284
    25,748
    113
    Fantasy
    උඹට හුලංගල ගියෑකි. ඇතුගලට ගියෑකි. තිස්සවකන්ද, දෙමටව කන්ද, යද්දෙස්සාගල, නාථගනේ අරණ්‍ය සේනාසනය,
    +මරලුවාව කන්ද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,945
    34,351
    113
    කුරුණෑගල පුන්නක්කුවන්ගේ මූන බැලුවත් ඇති. හම්බන්තොට මයිනා මාතියා පැරදුනාට පස්සේ දෙපාරක්ම මන්ත්‍රී කරවපු බේසිකයෝ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,949
    10,094
    113
    කුරුණෑගල ඇති හුත්තක් නෑ. ඇලක් දොළක් දැකල නැති අනාත හුත්තල ඉන්නේ.
     
    • Haha
    Reactions: DadayamBatta

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,620
    3,492
    113
    අරංකැලේ, යාපහුව, රිදී විහාරය, රම්බඩගල්ල, නෙල්ලිගල පන්සල, කුඹුරුලෙන පන්සල, ඇත්කද විහාරය, ඇතුගල, උමන්දාව, මකුලව, නාමල්අංග, බතලගොඩ වැව, වෙඩරුව වැව (තෙලියාගොන්න වැව), දොළුකන්ද, රෑද්දගොඩ පැත්තේ තියනවා තව කන්දක්, පාදෙණිය පුරාණ විහාරය, විජේසුන්දරාරාම පන්සල, දැදුරු ඔය ඩෑම් එක, ගල්ගිරිය කන්ද, තැම්පාන වැව, සාරගම වැව, පහන්ගල, ඉබ්බාගල රජමහා විහාරය, යක්දෙස්සාගල, නාගල පන්සල, කොරොස්ස පන්සල, ආදාගල, කිරිබත්කැටේගල
     
    • Love
    Reactions: DadayamBatta