අම්මෝ පොඩි එකා පව්, තිරිසන්නුන්ටත් එහානේ බන් 


අම්මෝ පොඩි එකා පව්, තිරිසන්නුන්ටත් එහානේ බන්![]()
සිරාවට මචන්. ලංකාවේ ඔහොම එකක් උනානම් වට පිට උන් හරි පට ගාලා සෙට් වෙනවාලංකාව මොනතරම් safe ද කියල පේනවා නේද?

මේ රටවල වටපිටාවේ ඉන්න උන්ට උදව්කරන්න හිතුනත් අඩිය ආපස්සට ගන්නවා බං මොකද self defence laws පට්ට අවුල් නිසා. Human Rights සාපේ නිසා නීති හදලා තියෙන්නෙ අපරාධකාරයාට වාසි වෙන විදියට. මම ඉන්න රටේ self defence action එකක් ගත්තොත් ඒ action එක ගත්තු එකා ඔප්පු කරන්න ඕන තමන් ගත්ත action එක ඒ අවස්තාව අනුව ගන්න තිබ්බ හොදම එක කියලා. ඒක ඔප්පු කරන එක CCTV footage එකක්, ඇසින් දුටු සාක්කියක් වගේ ප්‍රබල evidence එකක් නොතිබුනොත් almost impossible. හුගාක් වෙලාවට ඒ මනුස්සයා හිරේ ගිහින් නිදහස් වෙලා ආවමත් නමට criminal record එකක් තියෙන හින්දා ජොබ් එකකට ගන්නෙත් නෑ. ඔය කවුරු මොනවා කිව්වත් මම USA වල gun law එකට කැමති ඒකයි.සිරාවට මචන්. ලංකාවේ ඔහොම එකක් උනානම් වට පිට උන් හරි පට ගාලා සෙට් වෙනවා![]()
ඔය කතාව හැමෝම වගේ කියනවා මචන්. මනුස්සකම බල්ලට ගිහින් ඇත්තේ ඔය සින් හින්ද තමයිමේ රටවල වටපිටාවේ ඉන්න උන්ට උදව්කරන්න හිතුනත් අඩිය ආපස්සට ගන්නවා බං මොකද self defence laws පට්ට අවුල් නිසා. Human Rights සාපේ නිසා නීති හදලා තියෙන්නෙ අපරාධකාරයාට වාසි වෙන විදියට. මම ඉන්න රටේ self defence action එකක් ගත්තොත් ඒ action එක ගත්තු එකා ඔප්පු කරන්න ඕන තමන් ගත්ත action එක ඒ අවස්තාව අනුව ගන්න තිබ්බ හොදම එක කියලා. ඒක ඔප්පු කරන එක CCTV footage එකක්, ඇසින් දුටු සාක්කියක් වගේ ප්‍රබල evidence එකක් නොතිබුනොත් almost impossible. හුගාක් වෙලාවට ඒ මනුස්සයා හිරේ ගිහින් නිදහස් වෙලා ආවමත් නමට criminal record එකක් තියෙන හින්දා ජොබ් එකකට ගන්නෙත් නෑ. ඔය කවුරු මොනවා කිව්වත් මම USA වල gun law එකට කැමති ඒකයි.
මේ සේරටම හේතුව තමයි human rights තමතමන්ගෙ political agenda (woke liberal) එක run කරන්න දේශපාලුවොයි, අධිකරණයේ ඉන්න කාලකන්නි නඩුකාරයොයි interpret කරන එක.

හුටා, රාජපස්ස හොරු රැල රට ඇදගෙන ගිහින් තියෙන්නෙ ජෙප්පො පොම්ප කරමු ඩොලර් වලින්ලුහා හා ඔය අනුරගේ ඩොලර් පොම්ප කරන කල්ලෝ සෙට් එක
![]()

