Average day in western europe

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,859
    1
    27,943
    113
    සිරාවට මචන්. ලංකාවේ ඔහොම එකක් උනානම් වට පිට උන් හරි පට ගාලා සෙට් වෙනවා :no:
    මේ රටවල වටපිටාවේ ඉන්න උන්ට උදව්කරන්න හිතුනත් අඩිය ආපස්සට ගන්නවා බං මොකද self defence laws පට්ට අවුල් නිසා. Human Rights සාපේ නිසා නීති හදලා තියෙන්නෙ අපරාධකාරයාට වාසි වෙන විදියට. මම ඉන්න රටේ self defence action එකක් ගත්තොත් ඒ action එක ගත්තු එකා ඔප්පු කරන්න ඕන තමන් ගත්ත action එක ඒ අවස්තාව අනුව ගන්න තිබ්බ හොදම එක කියලා. ඒක ඔප්පු කරන එක CCTV footage එකක්, ඇසින් දුටු සාක්කියක් වගේ ප්‍රබල evidence එකක් නොතිබුනොත් almost impossible. හුගාක් වෙලාවට ඒ මනුස්සයා හිරේ ගිහින් නිදහස් වෙලා ආවමත් නමට criminal record එකක් තියෙන හින්දා ජොබ් එකකට ගන්නෙත් නෑ. ඔය කවුරු මොනවා කිව්වත් මම USA වල gun law එකට කැමති ඒකයි.

    මේ සේරටම හේතුව තමයි human rights තමතමන්ගෙ political agenda (woke liberal) එක run කරන්න දේශපාලුවොයි, අධිකරණයේ ඉන්න කාලකන්නි නඩුකාරයොයි interpret කරන එක.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,803
    197,976
    113
    Colombo, Sri Lanka

    ඔය කතාව හැමෝම වගේ කියනවා මචන්. මනුස්සකම බල්ලට ගිහින් ඇත්තේ ඔය සින් හින්ද තමයි (y) :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,455
    113
    මාලඹේ
    අඩුකුලේ පොන්ස්ලා
    හා හා ඔය අනුරගේ ඩොලර් පොම්ප කරන කල්ලෝ සෙට් එක
    200609%20BLM%20protest%20colombo%20(4).jpg
     
    • Like
    Reactions: narihashan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    හා හා ඔය අනුරගේ ඩොලර් පොම්ප කරන කල්ලෝ සෙට් එක
    200609%20BLM%20protest%20colombo%20(4).jpg
    හුටා, රාජපස්ස හොරු රැල රට ඇදගෙන ගිහින් තියෙන්නෙ ජෙප්පො පොම්ප කරමු ඩොලර් වලින්ලු :lol:

    ආන් ජංගි පොහොට්ටුවා ලක්ෂ ගානාක් හොරාකාලා මාට්ටුලු :rofl:
     
    Last edited:
    • Like
    Reactions: narihashan