උබල දන්නවනේ මට ocd තිබ්බා . ඒකට මම බෙහෙත් බොනවා කියලා . මම මේක එයාට කියලා නෑ . ලගින් හිටපු අය කිව්වා කියන්න එපා කියලා . ඒත් මට මහ මොකද්ද වගේ . මම වංචාකාරයෙක් වගේ දැනෙනවා . මම මේක කියන්නද ?
OCD මගේ story එක
OCD මගේ story එක
previous story eka danne naa... eeth relationship eka tikak strong
wenakan idala kiyanna..
story එක දැම්මාocd kiyanne mokkda ban
හිතට සැනසීමක් එයි බන්Kiyapan
ඒක තමයි බන්hanganna epa
Kiyapan
උබ ඒක මතක් කරේ මොන අදහසින්ද ?colombo race cource eke kellek maruna mathakada ubata,
anithimata dan kolla hire
Kiypn
Aththa kiypn muladi..yana ayta ynn denna
------ Post added on Jun 20, 2023 at 11:06 PM
Kiyapan machan .
Owa passata hena case wenna puluwan.
Experience eken kiyanne.
තැන්ක්ස් මචන් . මම හම්බෙලාම කියනවා .හම්බෙලා කියපන් පෝන් එකෙන් කියන්න යන්න එපා කෙලවෙනවා කෙලවෙනවා කෙලවෙනවාමයි අත්දැකීමෙන් කියන්නෙ
ඔව් බන්. හිතෙන් ගැලවීමක් නෑ නැත්තම් .hamotama adu wadi wasahayen oka thiyenawane .. kiyala dapan shape eke
එතකොටකියන්න එපා
උබ ඕක කියන්න ගිහින් උබව OCD වල ඇත්ත තත්වෙට වැඩ ලොකු ලෙඩක් තියන එකෙක් ගානට හිතයි.එතකොට
Ow aniwa kiyanna! Naththan passe owa prashnaඋබල දන්නවනේ මට ocd තිබ්බා . ඒකට මම බෙහෙත් බොනවා කියලා . මම මේක එයාට කියලා නෑ . ලගින් හිටපු අය කිව්වා කියන්න එපා කියලා . ඒත් මට මහ මොකද්ද වගේ . මම වංචාකාරයෙක් වගේ දැනෙනවා . මම මේක කියන්නද ?
OCD මගේ story එක
හිතට හරි නෑ බන් .උබ ඕක කියන්න ගිහින් උබව OCD වල ඇත්ත තත්වෙට වැඩ ලොකු ලෙඩක් තියන එකෙක් ගානට හිතයි.
ලෙඩක් තියනව කියලා කියන්න එපා. උබ සාමන්‍ය විදියට ඉදපන්.
එතකොට උබේ වෙනසක් තියනව නම් එයාට තේරෙයි නේ.
නැත්නම් උබ පිස්සෙක් ගානට හිතයි හරියට ඒක දන්නේ නැත්නම්.