GF ට කියන්නද

Purple2022

Well-known member
  • Jun 30, 2023
    544
    916
    93
    උබල දන්නවනේ මට ocd තිබ්බා . ඒකට මම බෙහෙත් බොනවා කියලා . මම මේක එයාට කියලා නෑ . ලගින් හිටපු අය කිව්වා කියන්න එපා කියලා . ඒත් මට මහ මොකද්ද වගේ . මම වංචාකාරයෙක් වගේ දැනෙනවා . මම මේක කියන්නද ?


    OCD මගේ story එක
    Ohoma deyal accept karanna bari kellek ekka innath lesi wenne na. Just tell her. U are a good guy to consider it. Go ahead
     
    • Love
    Reactions: ST.PIERRE

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කිව්වනේ ඔහොම එකපාරම කියන්න එපා කියල, කිව්වට පස්සේ මොකද බන් කිව්වේ?
    උඹ අවුල් ගන්න එපා කාලයක් යනකොට හරියයි
     
    • Love
    Reactions: ST.PIERRE

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕක බදින්න වෙන්නේ නෑ. දැන්ම නවත්තපන්

    කිව්වා.....
    දෙන්නම කතා වෙලා සුහදව සමුගත්තා
    කෙල්ල ලස්සනයිද. කොල්ලෙක් දෙපාරක් හැරිලා බලන ලස්සනක් තියෙනවද. මොකක්ද අන්තිමට කෙල්ල කිව්වෙර් උබට
    ------ Post added on Jul 3, 2023 at 11:21 PM
     
    • Sad
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Ocd වලට බෙහෙත් බොන නිසාද කෙල්ල කැමති නැත්තෙ
    ඒවා දැන් ඉවරයි බන් .

    ලෙඩෙත් හොඳයි

    ඕක බදින්න වෙන්නේ නෑ. දැන්ම නවත්තපන්


    කෙල්ල ලස්සනයිද. කොල්ලෙක් දෙපාරක් හැරිලා බලන ලස්සනක් තියෙනවද. මොකක්ද අන්තිමට කෙල්ල කිව්වෙර් උබට
    ------ Post added on Jul 3, 2023 at 11:21 PM
    ලොකු ලස්සනකුත් නෑ බන් . මම කියලත් ඉතින් ෂාරුක් කාන් යැයි
    ------ Post added on Sep 17, 2023 at 11:31 AM
     
    • Haha
    Reactions: Solo Rider

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒවා දැන් ඉවරයි බන් .

    ලෙඩෙත් හොඳයි


    ලොකු ලස්සනකුත් නෑ බන් . මම කියලත් ඉතින් ෂාරුක් කාන් යැයි
    ------ Post added on Sep 17, 2023 at 11:31 AM
    Bheth bonwda thaama
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Bheth bonwda thaama
    දැන් tail off එකක් යන්නේ බන් . බෙහෙත් එක පාර නවත්තන්න බෑනේ

    :(for girl :cool:for you
    දැන් අලුත් කෙනෙක් ඉන්නවා
    ------ Post added on Sep 17, 2023 at 11:38 AM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒකි කසාද බඳින එකාට ලෙඩක් හැදුණොත් සොරි ඩොට් කොම් තමයි.
    එහෙම එකියකගෙන් බේරුණේ නම් උඹේ වාසනාවට.

    දැන් අලුත් කෙනෙක් ඉන්නවා
    ------ Post added on Sep 17, 2023 at 11:38 AM
    👍
    ------ Post added on Sep 17, 2023 at 11:40 AM
     
    • Love
    Reactions: ST.PIERRE

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    උබ ඕක කියන්න ගිහින් උබව OCD වල ඇත්ත තත්වෙට වැඩ ලොකු ලෙඩක් තියන එකෙක් ගානට හිතයි.

    ලෙඩක් තියනව කියලා කියන්න එපා. උබ සාමන්‍ය විදියට ඉදපන්.
    එතකොට උබේ වෙනසක් තියනව නම් එයාට තේරෙයි නේ.
    නැත්නම් උබ පිස්සෙක් ගානට හිතයි හරියට ඒක දන්නේ නැත්නම්.
    :yes: මටත් හිතෙන්නෙ මේකතමයි හොදම විදිය, තේරුම් ගන්න හොද අවබෝදයක්තියෙන කෙල්ලෙක්නම්ඕක හරියට ගන්නව, නැත්තං අනිවා උබ ලෙඩෙක් කියල තමයි ගන්නෙ.ඒ නිසා හරියට කෙල්ලගෙ context එක දන්නෙ උබනෙ.. මේ ගැනත් හිතල බලහං
     
    • Love
    Reactions: ST.PIERRE

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    :yes: මටත් හිතෙන්නෙ මේකතමයි හොදම විදිය, තේරුම් ගන්න හොද අවබෝදයක්තියෙන කෙල්ලෙක්නම්ඕක හරියට ගන්නව, නැත්තං අනිවා උබ ලෙඩෙක් කියල තමයි ගන්නෙ.ඒ නිසා හරියට කෙල්ලගෙ context එක දන්නෙ උබනෙ.. මේ ගැනත් හිතල බලහං
    Uba thread eka kiyewwe na neda. Eka iwarayi. Dan yanne deka
     

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    මොනම ආකාරයකවත් මානසික ලෙඩක් තියෙනවා නම් ලව් කරන්න එපා. කසාද බඳින්නත් එපා. ජීවිත කාලෙම අසාමාන්‍ය දේවල් විඳ දරාගෙන ඉන්නවා කියන එක පැය බාගයක් counselling කරනවට වඩා ගොඩක් වෙනස්. ඕක ලෙඩේ තියෙන කෙනාට නෝමල් උනාට ලග ඉන්න එකාට මහ කරුමයක්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,373
    14,199
    113
    දැන් tail off එකක් යන්නේ බන් . බෙහෙත් එක පාර නවත්තන්න බෑනේ


    දැන් අලුත් කෙනෙක් ඉන්නවා
    ------ Post added on Sep 17, 2023 at 11:38 AM
    යකෝ උබ මාර එකෙක්නෙ ඩරස් එකෙන්ද කෙල්ලො ගන්නෙ?