ඉතින් ඔහොම උබ හිත හිත ඕක කියන්න ගියාම උබ හිතනවද උබට කියන්න ඕන දේ ඒ විදියට කියයි කියලා ?හිතට හරි නෑ බන් .
මුලින්ම උබ ඔය ලෙඩේ ගැන වැඩිය හිතන්නේ නැතුව වැඩ කරන්න බලපං.
උබ ලෙඩෙක් ගානට දාගෙන වැඩ කරන්න ගියොත් කෙලවෙනවා.
ඉතින් ඔහොම උබ හිත හිත ඕක කියන්න ගියාම උබ හිතනවද උබට කියන්න ඕන දේ ඒ විදියට කියයි කියලා ?හිතට හරි නෑ බන් .
Depends on the partner, eya oka Dana Gena ahuwoth ehema ai mata kiwwe naththe kiyalaඋබ ඕක කියන්න ගිහින් උබව OCD වල ඇත්ත තත්වෙට වැඩ ලොකු ලෙඩක් තියන එකෙක් ගානට හිතයි.
ලෙඩක් තියනව කියලා කියන්න එපා. උබ සාමන්‍ය විදියට ඉදපන්.
එතකොට උබේ වෙනසක් තියනව නම් එයාට තේරෙයි නේ.
නැත්නම් උබ පිස්සෙක් ගානට හිතයි හරියට ඒක දන්නේ නැත්නම්.
උබ ඒක මතක් කරේ මොන අදහසින්ද ?
මූ මේක බය වෙලා කියන්න ගියොත් හරියට ඕක කියන්න බෑ නේ.Depends on the partner, eya oka Dana Gena ahuwoth ehema ai mata kiwwe naththe kiyala
Kella samaharawita ubawa dala yai. Eth kamak na. Badala passe dana gaththama prashne udu duwala iwarai.තැන්ක්ස් මචන් . මම හම්බෙලාම කියනවා .
Meka aththa kathawa!ඉතින් ඔහොම උබ හිත හිත ඕක කියන්න ගියාම උබ හිතනවද උබට කියන්න ඕන දේ ඒ විදියට කියයි කියලා ?
මුලින්ම උබ ඔය ලෙඩේ ගැන වැඩිය හිතන්නේ නැතුව වැඩ කරන්න බලපං.
උබ ලෙඩෙක් ගානට දාගෙන වැඩ කරන්න ගියොත් කෙලවෙනවා.
Good strategyදැන් උඹට ඕක කන්ට්‍රෝල් එකේ යනවා නම් & කලින් වගේ ලොකු සීන් එකක් නෙමේ නම් කියන්න යන්නෙපා බන්.
උඹත් එක්ක මල පැනලා ඇරියස් අල්ලන්න ටෝක්ස් ඉෂු කරන වෙලාවක ඇරලා දායි.
ඒ නිසා ඒ අවුල ශේප් නම්, වැඩිය ඕපන් වෙලා අලුත් අවුල් හදාගන්නෙ නැතුව ඉන්න එක තමයි හොදයි කියලා හිතෙන්නේ.
ඕනම නම් මෙහෙම කරහන්.. කන්න බොන්න MacD PizzaH හරි BurgersK වගේ පොට් එකකට ගිය වෙලේක ඇඟට පතට නොදැනී කියහන් "මෙහෙම මෙතන අතපය හෝදන්නේවත් නැතුව කෑවට, ඉස්සර නම් මම, සමහර දාට 10 පාරක් විතර අත හෝදනවා., මොනවා කන්නත් කලින්.. ඒ තරමට සෞඛ්‍ය ගැන හිතපු කොල්ලෙක් මං..." අන්න ඒ වගේ ටෝකක් Issue කරහන්.
ජෝක් එකක් වගේ දැනෙයි ඒත් දෙපැත්තම බැලන්ස්..
ඒ වගේ ඒවට හිනා වෙන්නවත්., පස්සෙ දවසක කියන්නවත් බෑනේ බන් හොද පුරුදු නිසා.
ජය.!