GF ට කියන්නද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,044
    166,003
    113
    එකමත් එක රටක
    හිතට හරි නෑ බන් .
    ඉතින් ඔහොම උබ හිත හිත ඕක කියන්න ගියාම උබ හිතනවද උබට කියන්න ඕන දේ ඒ විදියට කියයි කියලා ?

    මුලින්ම උබ ඔය ලෙඩේ ගැන වැඩිය හිතන්නේ නැතුව වැඩ කරන්න බලපං.
    උබ ලෙඩෙක් ගානට දාගෙන වැඩ කරන්න ගියොත් කෙලවෙනවා.
     
    gaslabu45

    Junior member
  • May 19, 2023
    40
    59
    18
    උබ ඕක කියන්න ගිහින් උබව OCD වල ඇත්ත තත්වෙට වැඩ ලොකු ලෙඩක් තියන එකෙක් ගානට හිතයි.

    ලෙඩක් තියනව කියලා කියන්න එපා. උබ සාමන්‍ය විදියට ඉදපන්.
    එතකොට උබේ වෙනසක් තියනව නම් එයාට තේරෙයි නේ.
    නැත්නම් උබ පිස්සෙක් ගානට හිතයි හරියට ඒක දන්නේ නැත්නම්.
    Depends on the partner, eya oka Dana Gena ahuwoth ehema ai mata kiwwe naththe kiyala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ ඒක මතක් කරේ මොන අදහසින්ද ?

    ubata thiyana awulak kellata kiyapan. eki pitin dena gaththoth uba boru kara wenawa, ehema unahama kellata ubawa wishwasa nethi wela, nikan randu saruwal ethi wenawa. ita passe ubata kellawa epa wenawa. ita passe samaharawita aru kellawa maruwa wage ubath hadissi wela kellawa maruwoth, ube life eka iwarai.

    onna kiyanna ona de kelinma kiuwa. mama kiuwa wage nowenna, oluwen weda karana eka ubage athe thiyenne.
     
    • Love
    Reactions: ST.PIERRE

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,044
    166,003
    113
    එකමත් එක රටක
    Depends on the partner, eya oka Dana Gena ahuwoth ehema ai mata kiwwe naththe kiyala
    මූ මේක බය වෙලා කියන්න ගියොත් හරියට ඕක කියන්න බෑ නේ.
    හොදම දේ මූ කෙල්ල එක්ක උගේ සාමාන්‍ය විදියට ඉන්න එක.
    කියන දෙයක් ටික ටික කියන එක.

    එක පාර ලෙඩේ ගැන හරියට නැති එකෙක්ට ඕක කියන්න ගියොත් වෙන ලොකු ලෙඩක් කියලා හිතනවා
     
    gaslabu45

    Junior member
  • May 19, 2023
    40
    59
    18
    Ehenam mulinma gf me wage mental disorders gana thiyena idea eka koi wage da balanna
    GF ව පොඩ්ඩක් test කරන්න. මානසික රෝගයක් ගැන මොකක් හරි කතාවක් ඔයාලා කතා කරන අතරේ මැද්දට ගන්න
    බලන්න එයා කොච්චර ඒ වගේ දේවල් වලට open ද? ඒ ගැන එයාගේ idea එක මොකක්ද? කියන එක ගැන ඔයා idea එකක් ගන්න
    සමහර විට එයාටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.
    මුලින් එයාගේ opinion එක දැනගෙන පස්සෙ කියන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,044
    166,003
    113
    එකමත් එක රටක
    උබ ටික ටික උබට OCD වල තියන ලක්ෂණ එක එක ඒකීට කියපන් .. ඔක්කොම එක පාර කියන්න එපා...
    ලෙඩක් විදියට එපා..

    පස්සේ ඒවා ඩොක්ටර් ට කිව්වම උබට දීපු treatement ශේප් එකේ කියපන්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    නිට්ටාවටම හොඳ වුනානම් නොකිව්වට කමක් නෑ. ඒත් තාමත් බෙහෙත් බිබී පාලනය කරන්න ඕනෑනම් යාලුවෙලා ඉන්නේ බඳින්න හිතාගෙනනම් කියන්න වෙනවා.
     
    • Love
    Reactions: ST.PIERRE

    Sameera94

    Member
    Oct 25, 2016
    22
    3
    3
    ඉතින් ඔහොම උබ හිත හිත ඕක කියන්න ගියාම උබ හිතනවද උබට කියන්න ඕන දේ ඒ විදියට කියයි කියලා ?

    මුලින්ම උබ ඔය ලෙඩේ ගැන වැඩිය හිතන්නේ නැතුව වැඩ කරන්න බලපං.
    උබ ලෙඩෙක් ගානට දාගෙන වැඩ කරන්න ගියොත් කෙලවෙනවා.
    Meka aththa kathawa!
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    දැන් උඹට ඕක කන්ට්‍රෝල් එකේ යනවා නම් & කලින් වගේ ලොකු සීන් එකක් නෙමේ නම් කියන්න යන්නෙපා බන්.
    උඹත් එක්ක මල පැනලා ඇරියස් අල්ලන්න ටෝක්ස් ඉෂු කරන වෙලාවක ඇරලා දායි.
    ඒ නිසා ඒ අවුල ශේප් නම්, වැඩිය ඕපන් වෙලා අලුත් අවුල් හදාගන්නෙ නැතුව ඉන්න එක තමයි හොදයි කියලා හිතෙන්නේ.

    ඕනම නම් මෙහෙම කරහන්.. කන්න බොන්න MacD PizzaH හරි BurgersK වගේ පොට් එකකට ගිය වෙලේක ඇඟට පතට නොදැනී කියහන් "මෙහෙම මෙතන අතපය හෝදන්නේවත් නැතුව කෑවට, ඉස්සර නම් මම, සමහර දාට 10 පාරක් විතර අත හෝදනවා., මොනවා කන්නත් කලින්.. ඒ තරමට සෞඛ්‍ය ගැන හිතපු කොල්ලෙක් මං..." අන්න ඒ වගේ ටෝකක් Issue කරහන්.
    ජෝක් එකක් වගේ දැනෙයි ඒත් දෙපැත්තම බැලන්ස්..

    ඒ වගේ ඒවට හිනා වෙන්නවත්., පස්සෙ දවසක කියන්නවත් බෑනේ බන් හොද පුරුදු නිසා.

    ජය.!
     
    • Like
    • Love
    Reactions: Any.key and jzx

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Oya ganu owa dannwada bn kiwwata..

    Okun danne me adarayai, kuch kuch hota owa ne :lol:

    Kiynawa nam oka loku karanne nathuwa, case scene ekak wage nathuwa casually kiyapan..

    Ubage personality or image eka down wena tone ekakin wath, low confidence tone ekakin wath kiyanna epa...

    OCD kiyana eka danaganna ekata wada uba oka kiyana widihen uba gana negative impression ekak kellata danena eka awul...eka long lasting...
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    හංගන්නෙ නැතුව කියන්න.:yes: ඔය කාරණේ සම්බන්ධව එහෙම හංගගෙන ඉන්නෙ නැතුව දෙයක් කියන කෙනෙක් එක්ක හිත අමනාප කරගන්නවා නම් ඉතින් එතන තියෙන්නෙ අවංක ආදරයක් නෙවේ.:)

    සැ:යු - මෙය ආදර සබදතා පිළිබදව අබමල් රේණුවක අත්දැකීමක් නොමැත්තෙකු විසින් දුන් උපදෙසක් බව කරුණාවෙන් සලකන්න.
    :sorry:
     
    • Wow
    Reactions: jzx

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ganunta owa therenne na kelinma tharaha giya welawata ubata pissu kiyala kiynawa.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ

    Good strategy