මචන්ල netflix accounts විකුනන උන් නැද්ද කවුරුවත්.. ඉස්සර daraz එකෙන් ගත්ත දැන් ඒකෙ නෑනෙ
හොදම දේ 4ක් සෙට් කරන් එකවුන්ට් එකක් ගන්න.මචන්ල netflix accounts විකුනන උන් නැද්ද කවුරුවත්.. ඉස්සර daraz එකෙන් ගත්ත දැන් ඒකෙ නෑනෙ
රුසියන් සය්ට් වල බලපන්, පේඩ් සබ්ස් කකැන්සල් එකෙන් බේරිච්ච එකෙක් හිටියොත් විකුණන්න ට්රයි කරනවා ඇති..මචන්ල netflix accounts විකුනන උන් නැද්ද කවුරුවත්.. ඉස්සර daraz එකෙන් ගත්ත දැන් ඒකෙ නෑනෙ
Kohenda 4 ta ganna puluwan?දැන් netflix වල password sharing policy එකක් තියෙනවා. හැම profile එකක්ම එකම එකම ගෙදරක use වෙන්න ඕනේ කියල, වෙන වෙනම household වල use වෙනවා නම් එකට වෙනම pay කරන්න ඕනේ, එකයි දැන් netflix profile විකුණන එක අඩු වෙලා තියෙන්නේ. දැන් netflix ලබයි 4 USD වලට HD account එකක් ගන්න පුළුවන්
ගොඩක් ය US netflix account අරන් profile විකුණන එක කරන්නේ, දැන් මාසෙකට කලින් වගේ password sharing policy එක USA වල enable කරලා තියෙන්නේ
https://www.washingtonpost.com/technology/2023/05/27/netflix-password-sharing-why-users-mad/
Netflix වැඩක් නැ කියලා හිතෙන්නේ රිජන් එකේ ප්රශ්නය නිසා. Vpn එක දාලා රිජන් වෙනස් කරාම මාරම කන්ටෙන්ට් ගොඩක් තියනවා.NETFLIX nam wedak ne ban... Prime video wage honda nedda???
Wenna puluwan... Eth Mata gewana ganata prime video hondayi kiyala hithenawa... Anika Netflix epa une un mama balana samahara series maga nawaththala demma... Ethakota EPA wenawa... Eg. Mindhunter, 1899Netflix වැඩක් නැ කියලා හිතෙන්නේ රිජන් එකේ ප්රශ්නය නිසා. Vpn එක දාලා රිජන් වෙනස් කරාම මාරම කන්ටෙන්ට් ගොඩක් තියනවා.
පොඩි උන්ට බලන්න මචං!NETFLIX nam wedak ne ban... Prime video wage honda nedda???
woke shit තියෙනවා පොඩි එවුන්ව ටාගට් කරල හදපු. ඒ නිසා පරිස්සමින් .පොඩි උන්ට බලන්න මචං!
Netflix site eken direct account ekak create karanna, SL, India region walata gana adui, attachment eke thiyenne mage account eke plansKohenda 4 ta ganna puluwan?