N E T F L I X

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචන්ල netflix accounts විකුනන උන් නැද්ද කවුරුවත්.. ඉස්සර daraz එකෙන් ගත්ත දැන් ඒකෙ නෑනෙ
     
    • Like
    Reactions: elakiriaddict

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    දැන් netflix වල password sharing policy එකක් තියෙනවා. හැම profile එකක්ම එකම එකම ගෙදරක use වෙන්න ඕනේ කියල, වෙන වෙනම household වල use වෙනවා නම් එකට වෙනම pay කරන්න ඕනේ, එකයි දැන් netflix profile විකුණන එක අඩු වෙලා තියෙන්නේ. දැන් netflix ලබයි 4 USD වලට HD account එකක් ගන්න පුළුවන්
    ගොඩක් ය US netflix account අරන් profile විකුණන එක කරන්නේ, දැන් මාසෙකට කලින් වගේ password sharing policy එක USA වල enable කරලා තියෙන්නේ
    https://www.washingtonpost.com/technology/2023/05/27/netflix-password-sharing-why-users-mad/
     
    • Like
    Reactions: elakiriaddict

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,722
    39,441
    113
    Homagama
    මචන්ල netflix accounts විකුනන උන් නැද්ද කවුරුවත්.. ඉස්සර daraz එකෙන් ගත්ත දැන් ඒකෙ නෑනෙ
    හොදම දේ 4ක් සෙට් කරන් එකවුන්ට් එකක් ගන්න.
     
    • Like
    Reactions: elakiriaddict

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    මචන්ල netflix accounts විකුනන උන් නැද්ද කවුරුවත්.. ඉස්සර daraz එකෙන් ගත්ත දැන් ඒකෙ නෑනෙ
    රුසියන් සය්ට් වල බලපන්, පේඩ් සබ්ස් කකැන්සල් එකෙන් බේරිච්ච එකෙක් හිටියොත් විකුණන්න ට්‍රයි කරනවා ඇති..
     
    • Like
    Reactions: elakiriaddict

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    දැන් netflix වල password sharing policy එකක් තියෙනවා. හැම profile එකක්ම එකම එකම ගෙදරක use වෙන්න ඕනේ කියල, වෙන වෙනම household වල use වෙනවා නම් එකට වෙනම pay කරන්න ඕනේ, එකයි දැන් netflix profile විකුණන එක අඩු වෙලා තියෙන්නේ. දැන් netflix ලබයි 4 USD වලට HD account එකක් ගන්න පුළුවන්
    ගොඩක් ය US netflix account අරන් profile විකුණන එක කරන්නේ, දැන් මාසෙකට කලින් වගේ password sharing policy එක USA වල enable කරලා තියෙන්නේ
    https://www.washingtonpost.com/technology/2023/05/27/netflix-password-sharing-why-users-mad/
    Kohenda 4 ta ganna puluwan?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,722
    39,441
    113
    Homagama
    NETFLIX nam wedak ne ban... Prime video wage honda nedda???
    Netflix වැඩක් නැ කියලා හිතෙන්නේ රිජන් එකේ ප්‍රශ්නය නිසා. Vpn එක දාලා රිජන් වෙනස් කරාම මාරම කන්ටෙන්ට් ගොඩක් තියනවා.
     
    • Like
    Reactions: elakiriaddict

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Netflix වැඩක් නැ කියලා හිතෙන්නේ රිජන් එකේ ප්‍රශ්නය නිසා. Vpn එක දාලා රිජන් වෙනස් කරාම මාරම කන්ටෙන්ට් ගොඩක් තියනවා.
    Wenna puluwan... Eth Mata gewana ganata prime video hondayi kiyala hithenawa... Anika Netflix epa une un mama balana samahara series maga nawaththala demma... Ethakota EPA wenawa... Eg. Mindhunter, 1899
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Elakiriye Account wikunana ekek hitiya neda ?
    U witharai mata hariyana ekekta set une. Oya Daraz wage site walin ganna un karanne. Shopee eken aran resell karana eka.Tika dawasai un polu thiyenawa
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    Kohenda 4 ta ganna puluwan?
    Netflix site eken direct account ekak create karanna, SL, India region walata gana adui, attachment eke thiyenne mage account eke plans
     
    Attachments

    • NF.jpg
      NF.jpg
      326 KB · Views: 66