දත් බෙහෙත් වලින් ඔය කියනව වගේ ආරක්ෂාවක් ලැබෙනවද?
මාර්කටිං නෙවෙයිද?
ඩිමාන්ඩ් එකක් හදල සප්ලයි කරනව.
ඔයාල පාවිච්චි කරන්නෙ මොනවද?
මාර්කටිං නෙවෙයිද?
ඩිමාන්ඩ් එකක් හදල සප්ලයි කරනව.
ඔයාල පාවිච්චි කරන්නෙ මොනවද?

මං ආයුශ් පාවිච්චි කරන්නෙ.oww!
sensodyne, eka parak use karala balapan wenasa![]()
ඇඳුම් වල ඉඳුල් ගෑවුනාම වතුරෙන් තෙමන්නෙ නැතුව ටූත් පේස්ට් ගෑවම පැල්ලම් හිටින්න නෑදත් බෙහෙත් වලින් ඔය කියනව වගේ ආරක්ෂාවක් ලැබෙනවද?
මාර්කටිං නෙවෙයිද?
ඩිමාන්ඩ් එකක් හදල සප්ලයි කරනව.
ඔයාල පාවිච්චි කරන්නෙ මොනවද?
oww!
sensodyne, eka parak use karala balapan wenasa![]()
mage sensitive dath ewa na,මං ආයුශ් පාවිච්චි කරන්නෙ.
මොකද්ද උන වෙනස කියල කියන්න පුලුවන්ද?
try karala balannapodi whitening ekak gatta, 900/- dan.