Toothpaste බොරුවක්ද?

signshop

Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    මොනවා උනත් එකක් ඉවර වෙද්දී අනිත් එක වෙන brand එකක් use කරන්න ,දත් බෙහෙත් එකම use කරන එපා මාරු කරන්න එකින් එකට
    අඩේ එහෙම මාරු කරන්න ඕනද බන් brand එක? ඇයි බන් එකම brand එක පාවිච්චි කරන්න හොඳ නැත්තේ?:baffled: Brushර එක නම් මාරු කරනවා මාසෙන් දෙකෙන්.

    sensodine

    sensodyne නම් එක දිගට පාවිච්චි කරන්න හොඳ නැල්ලු බන්

    koheda ganna tiyenne..?
    kiyak wenawa da..?
    මේක ලංකාවේ නම් ගන්න තියෙයිද දන්නේ නෑ බන්. මේක මම මෙහේ පාවිච්චි කරන එක
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    Toothpaste වල 99% ක් තියෙන්නෙ මොනවද කියල දන්නවද? හුණු ගල්, වැලි වගේ දේවල් හොඳට පිටි වෙන්න අඹරල තියෙන්නෙ.

    ෆ්ලෝරයිඩ් වගේ දේවල් තියෙන්නෙ 0.1% වලටත් අඩුවෙන්
    ෆ්ලෝරයිඩ් දාන්නෙ අමතර දෙයක් විදිහට. ලුණු වලට අයඩින් කලවම් කරනව වගේ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අඩේ එහෙම මාරු කරන්න ඕනද බන් brand එක? ඇයි බන් එකම brand එක පාවිච්චි කරන්න හොඳ නැත්තේ?:baffled: Brushර එක නම් මාරු කරනවා මාසෙන් දෙකෙන්.
    ඇයි

    Brand ekama neme chemical compound eka maru wenna ona
    https://wilmingtonorthodonticsofma....commend changing,its action is most effective.

    dentist la lankweth kiyana normal deyak meka issara indanma. dath burusuwa witharak neme toothpaste ekath maru karanna kiyana eka.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ENO වලින් මැදපන්, දත් වල තියෙන කහට, දත්මැලියම්, බුලත් සිග්‍රැට් කහට ගලවලා යනවා.

    Rs 4000 ක් විතර Dentist ගන්න වැඩේ පැකට් කීපයකින් කරගන්න පුලුවන්.

    මට තෑන්ක්ස් කියපන් වැඩේ හරිගියාම.
    අපේ කට වල් වල ස්වාභාවික බැක්ටීරියා තියෙනවා ලු දත් පරිස්සම් වෙන්න. මිනිස්සු න්ගේ ඒව කාලයක් එක්ක අඩු වෙලා ලු. ඒත් සත්තුන්ගේ එහෙම න. එකයි උන්ගේ දත් දීරන්නේ නැත්තේ


    ------ Post added on Jun 23, 2023 at 6:44 PM