Toothpaste බොරුවක්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,428
    1
    58,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ENO වලින් මැදපන්, දත් වල තියෙන කහට, දත්මැලියම්, බුලත් සිග්‍රැට් කහට ගලවලා යනවා.

    Rs 4000 ක් විතර Dentist ගන්න වැඩේ පැකට් කීපයකින් කරගන්න පුලුවන්.

    මට තෑන්ක්ස් කියපන් වැඩේ හරිගියාම.
    හුණු ගල්, වැලි, පිටි වෙන්න අඹරලා තියෙනවා. ඒක කරන්නෙ රිසර්ච් කරලා හොඳයි කියල හොයාගත්ත සයිස් එකකට.

    ENO හදල තියෙන්නෙ දත් මදින්න නෙවෙයි. ඕක ඉලුවම වෙන්නෙ එනමලය සීරිලා දත් සුදුපාට වෙන එක. මෝඩ වැඩක්.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    ENO වලින් මැදපන්, දත් වල තියෙන කහට, දත්මැලියම්, බුලත් සිග්‍රැට් කහට ගලවලා යනවා.

    Rs 4000 ක් විතර Dentist ගන්න වැඩේ පැකට් කීපයකින් කරගන්න පුලුවන්.

    මට තෑන්ක්ස් කියපන් වැඩේ හරිගියාම.
    ඉතින් හිතපන් ඕව බිව්වම බඩට වෙන දේ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,225
    4,116
    113
    සුපිරිවිකි [ අඩුකුලේ ] :(

    1687494511914.jpeg

    😁
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,858
    1,543
    113

    බෝඹු කෝටුව තමා හොඳම...... දත් දිරනව අඩුයි ..

    මේක උබ සිරාවටමද කිව්වෙ
    ------ Post added on Jun 23, 2023 at 8:04 AM

    සිරාවටම කිව්වෙ .....

    I used it when i was a child. Because using tooth brush makes me vomiting. ... so I used බෝඹු කෝටුව on the advise of elders ... I didnot have any issues till I get diabetics
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    279
    210
    43
    Sensodine එක නම් ගොඩක් හොඳයි මගේ දත් හිරි වැටෙනකෝට මම එක පාවිච්චි කරනවා. අනිත් දවස් වලට supiriviki තමයි පාවිච්චි කරන්නේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,349
    9,291
    113
    Dubai
    ඉස්සර sensodyne පාවිච්චි කරා දැන් මේක තමයි ඉතින්. හැමදාම sensodyne පාවිච්චි කරන්න හොඳ නැ කියලා කතාවක් තියෙන නිසා මේකට මාරු උනා

    61CREWJC4ZL._AC_SL1200_.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,495
    13,442
    113
    34
    ෆින්ලන්ඩ්
    ඉස්සර sensodyne පාවිච්චි කරා දැන් මේක තමයි ඉතින්. හැමදාම sensodyne පාවිච්චි කරන්න හොඳ නැ කියලා කතාවක් තියෙන නිසා මේකට මාරු උනා

    61CREWJC4ZL._AC_SL1200_.jpg
    koheda ganna tiyenne..?
    kiyak wenawa da..?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොනවා උනත් එකක් ඉවර වෙද්දී අනිත් එක වෙන brand එකක් use කරන්න ,දත් බෙහෙත් එකම use කරන එපා මාරු කරන්න එකින් එකට
    💯 :yes:

    දත් බුරුසු හැඩෙත් වෙනස් කරන්න ඕන
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,117
    113
    හුණු ගල්, වැලි, පිටි වෙන්න අඹරලා තියෙනවා. ඒක කරන්නෙ රිසර්ච් කරලා හොඳයි කියල හොයාගත්ත සයිස් එකකට.

    ENO හදල තියෙන්නෙ දත් මදින්න නෙවෙයි. ඕක ඉලුවම වෙන්නෙ එනමලය සීරිලා දත් සුදුපාට වෙන එක. මෝඩ වැඩක්.
    bloody fool 😜

    reason - Na2Co3 & NaHCO3